කුරුණෑගල ආදරණීය ජනතාව ඉමහත් උද්යෝගයෙන් යුතුව ජාතියේ අප්පච්චිව මහ ඉහළින් දිනවීමට පෙළගැසී සිටී. එසේම රැස්වීම් වල ආරක්ෂාව සඳහා සීමිත සම්පත් යොදා ගනිමින් පෙරටත් වඩා විධිමත් ක්‍රියාමාර්ග ගෙන තිබූ බව වාර්තා වුණි.
[1]. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විජේසිංහ මැතිතුමා සංවිධානය කළ පොල්ගහවෙල ජන හමුව - 19/07/2015
[2]. වාරියපොල පළාත් අමාත්‍ය ඩී බී හේරත් මැතිතුමාගේ මෙහෙයුම් කාර්යාලයට එක් වූ වාරියපොල ජනතාව 19/07/2015
[3]. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා සමග මහින්ද රැල්ලේ රොඳ බඳින නිකවැරටිය බලමුළුව... 19/07/2015
[4]. හිටපු අමාත්‍ය ටී බී ඒකනායක මැතිතුමා ඇතුළු යාපහුවේ ජනරැල්ල, මහව දී...19/07/2015
යාලුවන්ටත් බලන්නට Share කරන්න.