විමල් වීරවංශ මහතාගේ ප්රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි කලාකරුවෙකුගෙන් මහින්ද රාජපක්ෂ මැතිඳුන් ඇතුළු එක්සත් ජනතා නිදහස් සංධානයේ ජයග්රහණය වෙනුවෙන් කවි වරුසාවක් ලැබුණා.
මාතර රැළියේ මහින්ද රාජපක්ෂ මහතා ගැන අපූරු කවි පන්තියක් ගායනා කර ජනතාව කුල්මත් කළ සමන් ඒකනායකගෙ තමයි මේ.
දින සීයයි පච දාහයි ගොන්කම් හැට දෙලක්ෂයයි
වැඩ මාරයි හොරු රෑණයි මහා බැංකුව විකිණීමයි
බුදු අම්මෝ දෙවියන්පා මෙහෙම ගියොත් රට ඉවරයි
මහින්ද අගමැති වුනාම සේරම කරදර ඉවරයි
මාතර රැළියේදී ඔහු මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ගායනා කළ කවි පන්තිය පහතින්.
යාලුවන්ටත් අහන්නට Share කරන්න.