කුරුණෑගලදී මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ රැස්වීම් වලට මහ ජන ගංගා ගලා එයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රචාරක රැස්වීම් මේ වන විට ආසන මට්ටමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා ආරම්භ වී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා තම ගම් පළාතෙන් ඡන්දය ඉල්ලීම ගැන ඉමහත් උද්දාමයට පත් වී සිටින කුරුණෑගල ආදරණීය ජනතාව, මීට පෙර සංධානයේ රැස්වීම් වලට නොවූ ආකාරයෙන් විශාල ලෙස සහභාගී වෙයි.

[1]. ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශණ යාපා මහතා සංවිධානය කළ කටුගම්පල ආසනයේ පන්නල නගරයේ ජන හමුව 18/07/2015

11059487_701122156659710_1557881127531279681_n[1]

11207374_701122183326374_2665321722279557338_n[1]

11755163_701122186659707_8008524914967284062_n[1]

11215506_701122166659709_2648519749470349521_n[1]

1391756_701122189993040_3831156454284699737_n[1]

10418982_701122173326375_4893981384400402024_n[1]

 

[2]. වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා සංවිධානය කළ බිංගිරිය ජන හමුව 18/07/2015

11214135_701120376659888_9146633468777051840_n[1]

11057521_701120379993221_3587695328266445526_n[1]

11169899_701120373326555_8555937802663988322_n[1]

 

[3]. ශාන්ත බණ්ඩාර මහතා සංවිධානය කළ  නාරම්මල ජන හමුව 18/07/2015

10660152_701114716660454_4952042379344000500_n[1]

 

[4]. හිටපු මහ ඇමති අතුල විජේසිංහ මහතා සංවිධානය කළ කුලියාපිටිය ජන හමුව …. 18/07/2015

11264824_701317029973556_1891215718794603539_n[1]

11742865_701317033306889_5979624845741639008_n[1]

11760250_701317036640222_4296155132332000292_n[1]

 

[5]. හිටපු පා.ම. දිල්හාන් තරානාත් බස්නායකගේ මහතා සංවිධානය කළ ගල්ගමුව ජන හමුව 19/08/2015

11755258_701318289973430_2789547380485551611_n[1]

11403026_701318306640095_653681837503502535_n[1]

11700967_701318319973427_4491397291542019063_n[1]

11705225_701318299973429_576659810781424903_n[1]

11750668_701318303306762_1350517163605075164_n[1]

යාලුවන්ටත් දැකබලා ගන්නට Share කරන්න.

 

 

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

26 comments to කුරුණෑගලදී මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ රැස්වීම් වලට මහ ජන ගංගා ගලා එයි.

  • salinda

    aashcharyawath mahinda paalanaya.

  • Ranil-maithripala bank robbers, Ltd.

    Ranil mechcharata echcharai 100 days 6000 Rs Koti

    Acharata kochcharaida ? In 365 days x 5 Rs. ………Nahuthayai

    Why We have a President who save corrupt bank robbers, is he one of them ?

    Maitree how much cut you got from bond scam ?

    IF RANIL maithree could bond scam Rs. koti 6000 in 100 days. For every day Ranil Maithree scammed Rs. koti 60.

    Shameless Maithree claims with Ranil They reduced their expenses. What the &$&&!

    Think if we give them 365 days x 5

    Any idea ?

    Ranil is the MOTHER OF ALL SCAMMERS.

  • Ranil-maithripala bank robbers, Ltd.

    It’s far better to vote GONAWALA SUNIL the Justice of Peace

    Than voting for a GOD FATHER OF BANK ROBBERS.

    Ranil obbed from 20 million people.

    Ranitidine, Ravi YOU HAVE ROBBED FROM CHILDREN AND GENERATIONS YET TO BE BORN.

  • Chandra

    Knowing these had day light robberies if you still ore for UNP corrupt gang,

    You are a loopy idiot.

    Vote UNP and jump to a well.

  • Dinuu

    (හිතවත් ‘හිටන්’, කවි අගය කල ඔබට තුති!)

    තම දිවි නොතකා-රට රැක ගත් ඔබ-රැක ගන්නෙමු අපි- අප්පච්චී..
    ජන හද ඔබටයි-ජන ගග ඔබටයි-පෙරටම යමු අපි-අප්පච්චී..
    ඔබ දරුවන් මෙන්-අප සැම රැකගත්-අපට පියකු බදු-අප්පච්චී..
    තෙරුවන් බලයෙන්-සැම දෙවි පිහිටින්-ජය නියතයි හෙට-අප්පච්චී..!

    රට ගොඩ නැන්වූ-ජාතිය එසවූ-සැමට පිහිට වූ-අප්පච්චී..
    බිය සැක නැති කර-නිදහස දුන්නට-රටම ණයයි අද-අප්පච්චී..
    දරු පැටවුන් සැම-ඔබ හුරතල් කෙරු-බලා හිදියි මග-අප්පච්චී..
    උන්ගේ ලෝකය-ලස්සන වන්නට-වඩිනු මැනවි හෙට-අප්පච්චී..!

    දෙගොඩ තලා එන-මහ ජන ගන්ගා-ගිය ගිය තැන අපෙ- අප්පච්චී..
    අසිරිය මවමින්-පෙළහර පාමින්-ජය ගොස නගමින්-අප්පච්චී..
    ලොවම මවිත කර-අගමැති පුටුවට-නගිනු සහතිකයි-අප්පච්චී..
    රටම මගුල් සිරි-ජය පැන් බොනු ඇත-ජය..ජය..ජය..වේ!-අප්පච්චී..!

  • Rata wenuwen

    ජාතියේ නායකයාට දක්වන ආදර භක්තිය මේ සෙනග ගන්ගාවෙන් මොනවට දර්ශනය වෙනවද

    යන යන තැනම ජන තුති මල් පිපී එන්නේ,
    හිතට හැගෙන එඩිතර ගති මතු වෙන්නේ,
    ජය නියතයි මුහුනුවලින් රග දෙන්නේ,
    අප්පච්චි නැවතත් අපේ රජු වන්නේ.

  • Power

    කළගුණ දන්නා මිනිසුන් රටේ
    සැමදා මත් ඔබ සමඟයි…෴

    ජය සිකුරුයි..ජය නියතයි
    ජයෙන් ජය ම වේවා..!

  • Dinuu

    මහින්ද බලලෝභියෙක් කියන අයට දයාන් ජයතිලක ගෙන් කනේ පහරක්!

    https://www.facebook.com/WeVoteMR/videos/vb.184290218039/10153109770168040/?type=2&theater

  • NR

    Keep the momentum going , at same same time pay attention and respond to any mud slinging from UNP side.
    Historically it has proven that if one can specifically highlight about salary hikes , reducing fuel/food items etc will attract more floating votes.

    • Sitharan

      Salary hikes is all well and good. For this bank robbers should be brought to book first. fuel price almost always depends on international market, food prices can be highlighted by using ways for stable rupee. local producers can be given subsidies then the market can thrive and prices would decrease.

  • Romesh

    Dear Editor,

    Rajapakse campaign scored most points on national security. We want to see that emphasized in campaign. We only see hints of dangerous developments, BUT NOT CHALLENGING THE UNP RANIL MANGALA ON THIS ISSUE.

    What don’t MAHINDA campaign challenge RANIL and the UNP to reveal their position on Ethnic problem as they say ?

    Ranil and Mangala said they will give police powers land powers, and hinted at Federal Solution.

    Ask them to reveal their agenda on UNHCR.

    Mangala Harbored GTF banned terror outit. Removing bases like Sampoor. Diaspora Festival.

    UNP MPs threatened to close police stations.

    Why not ask resettlement of Evicated all people from North, Sinhala, Muslim.

    LET THEM EXPLAIN TO NATION ON THEIR WORKS ON North and AGENDA.

  • Romesh

    Gotabhaya is a highly respected by majority and feared by UNP, specially Rabi and Mangala.

    His glorious achievement can be brought to enter of attention without directly being in political campaign.

  • Maithree’s boss Ranil lost 2 Presidential elections in 99 & 05
    Avoided running for 2 more Presidential elections fearing defeat in 2010 & 2015
    He also lost shameful 27 elections.

    Now this hypocrite dictator Ranil says Mahinda can not run because he lost
    Once.

    UNP and RANIL IS LIKE TNA AND LTTE

    Mahinda campaign is not hammering these points
    Also not highlighting land mark achievements .

    • Sitharan

      In north some 8 time voters for the “bird”. See, now rw has no option but to face Mahinda directly. It’s because of fear he makes such antics. Expose his rude attitude to journalists and his position on media freedom. He would run away like a rabbit running after carrots.

  • Sarah

    Ranil and Wijesasa ORDERED election commissioner to stop Rajapakse
    Using temples. Country and the rule of law gone to UNP dogs. Chief dog
    Sirisena only speak gossip on national TV.

    With this many violations EC is not taking actions, just like Sirisena puppet.

    Waiting for Ambasadorial post??

    Mahinda is JATHIYE PIYA
    MAHINDA PIMPIYA

  • samantha

    I know most of the people like me love Mahinda to be back but cannot go beyond coming to these kind of sites and comment etc. Because with the day to day work it is really difficult to actively involve in politics. However friends we could do one thing. As in Jan and before UNP mud slinging team is pretty active in social media sites and gossip news sites. there is a large group who view these sites and may be influencing who do not have access to these sites..so one thing we COULD do is to go there and put comments with some real facts. it is going to be contrasting from all those mud comment. I mean the comments with real facts. That is something everyone of us could do. At least each one of us could post one such comment that is going to create a some ( if nt big) impact. Couple of points I read recently are as follow…So far Government has got about 68000 cores Rs as loans. that is more than 80% of the amount usually Government takes for the WHOLE year..on top of that due to Central Bank issue we have lost close to 6 bilion…Akila viraj appointed a person as assistant secretary to the education ministry who did walk in to a school in Athurugiriya and slapped the principal infront of students ( yahapalana)…and they have formed their own radio frequency to run their propaganda campaign in a subtle way ( media freedom)…please share the points you can share where others could post in the sites..please let me know what do you all think about this idea..

  • kakula

    ratata adaraya karana saba srilankikayo inne oba samagai

  • sunil

    රනිල් එකසැරයක් ජනතාව සමග මගේ සම්මුතිය කියල වාක්‍යයක් හදාගෙන ආවා. පැරදුනා. බෙදුංවාදයට හැකියාවක්, රැකියාවට නිමාවක්, බඩගින්නට පරාජයක් කියලා වාක්‍ය තුනක් හදාගෙන ආවා. පරාදයි. සරත් පොංසේකාව ඉස්සරහට දාගෙන ආවා. පරාදයි. දැං මොකද කරන්නෙ. කල්පනා කරා. ආ…ජයලලිතා තමයි අපේ රට අල්ලගන්න වඩාත්ම අවශ්‍ය ගෑනි. ඒකි එක්ක කතාවෙලා මහින්ද එළවන්න තියෙන එකම මග මේකයි කියල එකඟ වෙලා ඒකිට කිවුවා හොරා කෑමේ චෝදනාවක් දාගෙන හිරේ පල කියලා. ඒ සිද්ධිය අපේ මෝඩ මී හරකුන්ට පෙන්නලා අපේ නායකයොත් හොරා කනවා බඩු මිල වැඩියි කියලා මහින්දව එළවගත්තා. ඊට පස්සෙ ජංගිලලිතාව එළියට දැම්මා. චන්දෙ ඉවර වුනාම ඒකි එනවා ත්‍රස්තවාදි පොට්ටනි ගහගෙන. බලං හිටපල්ලා කොත්තමල්ලියි බූමිතෙලුයි කන්න.

  • sripala

    දැං සිංහල මිනිස්සු කඩවල් ඇතුලෙ සිගරට් බොනව. බස් ඇතුලෙත් බියර් බොනව. සෙනග අඩු බස් වල අන්තිම සීට් එකේ ගිහිල්ල ඉවරයි. මතට තිත ඉවරයි. සිංහල ජාතියම වෙරිමතින් පිස්සු කෙළිනව. මිනිස්සු දැං රටේ අලුතින් පත්කරගෙන ඉන්න නායකයත් කියනව මිනිස්සු පිරිහිලා කියල. උදාහරණයක් විදිහට මිනිහාවම ගන්න පුළුවන්. දැං ඉන්න මිනිස්සු අනුන්ගෙ තැන් වලට ගිහිල්ල ආප්ප කාල අනිත් පැත්ත හැරිල ගිහිං කන්න දීපු එකාටම ද්‍රෝහී වෙනව.

  • Ranjani

    Wow what a revaluation by Wimal Weerawansa……

    The real reaon behind Tamil eelam Map, NORWAY, UNITED NATIONS, UNHCR WEST SUPPORT FOR TAMIL EELAM IS

    MANNAR OIL BASIN.

    Eelam map COINCIDE with these resources.

    Wimal must be Prime Minister one day for or predicting accurately many national risks inluing BBS, Norway, CFA, Ranil etc

  • ediriweera

    ජනාධිපතිතුමාට මහරජතුමා කියල ආමන්ත්‍රණය කලේ අපි. ඒක එතුමා දාගත්ත නමක් නෙමෙයි. දැං ඉන්න මිනිහා බොරු කියාගෙන මහින්දව එළවලා බලෙන්ම ඇවිල්ලා ස්ටේජ් වල නැගගෙන කියනවා “මං හිතන්නෙ මේ රටේ මිනිස්සුන්ට රජෙක් ඕන නෑ. ජනතාවගේ අවශ්‍යතා දැනෙන කෙනෙක් ( නිකමෙක් ) හිටියම ඇති”. එයා දන්නෙ මොනවද. මහින්ද ජනාධිපතිතුමාට ජනතාවගේ අවශ්‍යතා, රටේ අවශ්‍යතා, ලෝකයට ගැලපෙන අවශ්‍යතා ඔක්කොම දැනුන.

  • vijitha /tissamaharamaya

    me photo kopikara ganne kohomada {00821065857755}

  • Sampath Vithanage

    මෛත්‍රීගේ ප්‍රකාශයෙන් මහින්ද වටා සියලු දෙනා එක්‌වුණා……………………
    මහින්ද රාජපක්‌ෂ මහතාට නාම යෝජනා ලබා දීමත් සමඟ මද කිපුණු අලින් සහ ඔවුන්ගේ මුදල් මත යෑපෙන සිවිල් සංවිධාන මෛත්‍රීපාලට දෝෂාරෝපණය කරමින් යනවා.නමුත් එ ප්‍රකාශයෙන් මහින්ද රාජපක්‌ෂ මහත්මයාගේ නායකත්වය වටා පක්‌ෂයේ සියලුම දෙනා නැවත වරක්‌ වඩාත් ශක්‌තිමත්ව එක්‌ වුණා. අපේ නිදාගෙන හිටපු පාක්‌ෂිකයන් අවදි වුණා. ඒක අපිට ඉදිරි මැතිවරණයට විශාල වාසියක්‌.මේ අවස්‌ථාවේ සියලු දෙනා එක්‌ව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කිරීමට සක්‍රීයව දායක වීම තමයි පක්‌ෂයට ලැදි සෑම දෙනාගේම ඉලක්‌කය විය යුත්තේ,ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සමගිය බිඳ දැමීමට දරණ කූට උපායන්ට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කරමින් සන්ධාන ජයග්‍රහණය සහතික කිරීම සියලු දෙනාගේ වගකීම වෙනවා.

  • Sampath Vithanage

    මහින්දට කෙළින් මුහුණ දෙන අවස්ථා තුනක් රනිල්ට ලැබුණි. 2005 දී රනිල් පරාද වී මහින්ද ජයගත් අතර ඉන්පසු පැවති ජනාධිපතිවරණ දෙකේදීම මහින්ද මඟ අරින්නට රනිල් කටයුතු කළේය. මේ වන විට අත්හළ නොහැකි ආකාරයට රනිල්ට මහින්ද මුණගැසී තිබේ. වෙනදාට මහ මැතිවරණ සඳහා තරග වැදීම සිදු වූයේ ජනාධිපතිගේ පිල සහ විපක්ෂ නායකගේ පිල අතර එම දෙදෙනාගේ ප්රධානත්වයෙනි. මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ අගමැති රනිල්ගේ පිල සහ මහින්ද රාජපක්ෂගේ පිල අතරය. මේ නිසා මෙවර මහ මැතිවරණය ජනාධිපතිවරණයක් සේ පැවැත්වෙන බව පෙනේ. සටන ඇත්තේ රනිල් සහ මහින්ද අතරය. දිගටම මඟහැර හැර සිටියත් අවසානයේදී රනිල්ට මහින්ද හමුවිය. පැවැත්වෙන මහ මැතිවරණය, මේ නායකයන් දෙදෙනාටම ගල උඩ සටනකි. පරාජය වන්නාට දේශපාලන පිටියෙන්ම නික්මී යන්නට සිදුවෙනවා ඇත.Ê

    පාර කැපෙන්නේ කාටද…?

    චන්ද්රිකාට ජනාධිපති පුටුවට එන්නට පාර කැපුණු අන්දම දේශපාලන පිටියේ අපූර්ව කතාවකි. 1994 බස්නාහිර මහ ඇමැති අපේක්ෂකකමට යෝජනා වීමත් සමග චන්ද්රිකාට ජනාධිපති පුටුව තෙක් පාර කැපුණි. පරාජය වූ මහින්ද මහ මැතිවරණයේ අගමැති අපේක්ෂක වූයේද අමුතු ආකාරයකටය. ගෙදර ගිය කෙනා යළි පිටියට ගෙන ආවේ ජනතාව විසිනි. තමන්ව පරාජය කළ මෛත්රී ලවාම අගමැති අපේක්ෂක වන්නට මහින්දට හැකි විය. ඒ සමඟ දහ නමවැනි සංශෝධනය සම්මත වී විධායක අගමැති තනතුරක් රටේ නිර්මාණය විය. මහින්ද මෙවර තරග කරන්නේ විධායක අගමැති වීම සඳහාය. මහින්ද අගමැති වුවහොත් ඔහුට සිදුවන්නේ 2001 දී රනිල් මුහුණ දුන් තත්ත්වයම උදා කරගන්නටය. එදා අගමැති සහ ජනාධිපති සිටියේ දෙපිළක නිසා ගැටුම් මතුවිය. වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිට තිබූ හෙයින්, එම අවස්ථාව ගත් චන්ද්රිකා, රනිල්ට බහුතරය තිබූ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. රනිල් අගමැති වුවහොත් ජනාධිපති මෛත්රී සමග සහයෝගයෙන් ඔහුට වැඩ කරගෙන යා හැකිය. දැනටමත් එම අභ්යාසයේ ඔවුන් දෙදෙනා යෙදෙමින් පවතී. මහින්ද අගමැති වුවහොත් ඒ සුහද බව නැති විය හැකිය. නමුත් අගමැති රනිල්ට ජනාධිපති චන්ද්රිකා කළා සේ මඟදී කඩාකප්පල් වැඩ කරන්නට මෛත්රීට ව්යවස්ථාවෙන්ම ඉඩක් නැත. දහ නවවැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට ආණ්ඩුව විසුරුවා හැරිය හැක්කේ වසර හතරක් ගත වීමෙන් පසු නිසා මේ සහනය මහින්ද දින්නොත් ඔහුට ලැබෙනු ඇත. එසේ බලන විට මේ පාර කැපී තිබෙන්නේ මහින්දටය….

Leave a Reply to ediriweera Cancel reply