මහින්ද සුළඟ සමග කුරුණෑගල ජන ගඟ දිගටම ගලයි

මහින්ද රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන මට්ටමෙන් පැවැත්වෙන රැස්වීම් වල පින්තූර මීට පෙර ලිපියකින්ද ඔබ වෙත ගෙන ආවෙමු. පහත දැක්වෙන්නේ මෑතකදී පැවැති තවත් එවැනි ප්‍රාදේශීය රැස්වීම් කිහිපයකුයි.

කුරුණෑගල ආදරණීය ජනතාව ඉමහත් උද්‍යෝගයෙන් යුතුව ජාතියේ අප්පච්චිව මහ ඉහළින් දිනවීමට පෙළගැසී සිටී. එසේම රැස්වීම් වල ආරක්ෂාව සඳහා සීමිත සම්පත් යොදා ගනිමින් පෙරටත් වඩා විධිමත් ක්‍රියාමාර්ග ගෙන තිබූ බව වාර්තා වුණි.

[1]. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විජේසිංහ මැතිතුමා සංවිධානය කළ පොල්ගහවෙල ජන හමුව – 19/07/2015

11737920_701773253261267_3157519140031442105_n[1]

11175023_701773239927935_3505156928676327812_n[1]

11760063_701773249927934_9017917164993879892_n[1]

10982083_701773243261268_7908336409373520335_n[1]

 

[2]. වාරියපොල පළාත් අමාත්‍ය ඩී බී හේරත් මැතිතුමාගේ මෙහෙයුම් කාර්යාලයට එක් වූ වාරියපොල ජනතාව 19/07/2015

11695872_701773943261198_5561049894554800519_n[1]

11230913_701773939927865_4575827126319017212_n[1]

10432105_701773929927866_8814738792626851399_n[1]

11752140_701773949927864_2992977777539763269_n[1]

 

[3]. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා සමග මහින්ද රැල්ලේ රොඳ බඳින නිකවැරටිය බලමුළුව… 19/07/2015

11755241_701775029927756_6127052106545944711_n[1]

11182131_701775026594423_8664812098359805392_n[1]

11745604_701775013261091_2568088055003910088_n[1]

 

[4]. හිටපු අමාත්‍ය ටී බී ඒකනායක මැතිතුමා ඇතුළු යාපහුවේ ජනරැල්ල, මහව දී…19/07/2015

11745751_701775896594336_3532315243481182446_n[1]

11752173_701775886594337_5897574650033272593_n[1]

11738000_701775899927669_1614595097662388230_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

20 comments to මහින්ද සුළඟ සමග කුරුණෑගල ජන ගඟ දිගටම ගලයි

  • Dinuu

    යොදුන් ගනන් විහිදෙයි ගුණ සුවද කුසුම්..
    ඔබෙන් කෙරුන මෙහෙවර රට දැයට උතුම්..
    මඩෙන් පිපුන පිවිතුරු සුදු මලකි නෙලුම්..
    ඉතින් රටම ඔබෙ නමටම බාර කරම්..!

    සදුන් විලස කැපු කැපු විට සුවද දෙමින්..
    මෙවන් සෙනෙහෙ මුලු රටටම පියකු වෙමින්..
    ඔබෙන් තොරව ලක්මව කොයිබටද ඉතින්..
    රුවන් ඉරක් පායයි හෙට මැතිදු නමින්..!

    තුඩ තුඩ රැදී ඔබෙ නාමය රැදෙන්නට..
    පෙර පින් මහිම බැහැ මෙතෙකැයි කියන්නට..
    හෙළ බිම-හෙළ දැයම-අන් හැම රකින්නට..
    අදටත්-හෙටත් රට බාරයි මහින්දට..!

    යුද බිය නසා මගෙ රට සුරපුරක් කෙරූ..
    මැති ඔබ නමට ජනගග අද කරයි ගරූ..
    නිරිදුන් ඔබයි සිරි ලක පවතිනා තුරූ..
    දෙවිදුන් ඔබයි මගෙ හද පුදසුනක් කෙරූ..!

    ජය ජය ජයම වේවා මැති මහින්දට..
    දින දින වැඩි වෙමින් රැස්වන ජනගගට..
    පොදු ජන පැතුම් මහ ඉහලින් ඉටුවන්ට..
    තිස්තුන් කෝටියක් දෙවිදුන් රැකගන්ට..!

  • Ranjani

    That picture with a little girl, is a powerful too to take a lot of mothers preference.

    MR meetings draw a lot of crowds. Please use script or TelePrompTer to communicate important messages. Talk about your plan for future. TELL US HOW YOU CONNECT TO PEOPLE THROUGH THEIR DAILY ISSUES.

  • රටේ හා අපේ අනාගතයත් වර්තමානයත් මහින්දයි. එතුමාව රැක ගනීමරටෙත් අපෙත් වගකීමයි.

  • Ranjani

    Mahinda operates as if no one can harm him.
    Goes too closer to people and no strategic security, ambulance.

    This is how Lalith, Gamini, Vijaya, Premadasa thought.

    JVP-UNP under the table merger increases the UNP fire power. JVP knows to eliminate anyone. It even supported the ones who eliminated its own leader Rohana Wijeweera, then eliminated Somawansa.

  • Dimuthu

    Dear editor,

    Can you ask UPFA to give significant place for applying religious principles. Peeticularly Buddhas teachings have amazing uniting and spiritual power for peace and reconciliation. Politics today has become vicious and dangerous. Buddhas teaching other religious teachings can attract the voters. Maithree campaign used that but for only to gain power. No pragmatic Buddhist social, and ethical values added in to practice thanks to Ranil Maithree venom.

    We have 82% Buddhists appeal to them, before BJP misguide them. Also there is risk of religious extremism and racial
    Hatred creeping up thanks to foreign forces. People who were hammerd by divisions, politics and terrorism will accept Buddhist non violent message with due diligence. It’s a great answer to Champika, Rajitha, JVP type hate mongers.
    JR in Sanfransisco was able to give forgiveness to Japan, through these ideals.

    We saw UNP had no place for Buddhist teachings except for mere
    Mentioning. So was JVP. JHU betrayed Rev. Soma thero. All of these politicians act as if Buddhist values are obsolete or irrelevant.

  • Dimuthu

    I meant to say includ Buddhist guidance and other religious values in to UPFA MANIFESTO. In a view to sooth the political poisoning and widening divisions in our country and develop the nation in a way how our great kings did, by honoring the nature and traditional values.

    Take us to our ancient glory, and integrate with modern marvels.

  • Dimuthu

    As simple as include panchaseela !

  • Rata wenuwen

    සමලින්ගික ගෑන්ග් එකට උඩුකුරුවම් වෙන්න හොදට,
    බලපිය සුනක අමනයෝ!, අපෙ මැතිදුගෙ රැස්වීම් වලට
    එන ජන ගන්ගා සැමවිට අතුරු ඉතිරි නැතිවෙන්නට,
    කෙනහිලිකම් නොකර ඉදිව් නැත්නම් වැඩදෙනවා තොපට.

    මහින්ද මැතිදුනි ! ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔබට සෙතක් , ශාන්තියක්, ආයු බල මුලු හදවතෙන්ම පාර්තනා කරන්නෙමු. චිරන් ජයතු!!!

  • nilanths

    Galgamuwe reswimeth photos danna jayawewa agamethi thumani

  • Samare

    I think this online chatting of MR with people is great great idea. It makes MR clearly aware of burning problems of people first hand and also makes him more close to people. I hope he would not stop it however tiring it may be. I think there should be some other programs to get close to villagers also. I mean there are so many people who don’t like going to political rallies who may want to have some comfortable conversation with their leader. An sms system will do. For example,when a grand ma want to ask a question from MR a grand child may help with his phone.

  • Rata wenuwen

    අපෙ ,ඉදිපත්කිරිම් වෙනස් කලයුතුයි, අපේ අයියලගේ බඩ පුරවන දේව්ල් වලින් අපෙ කතන්දර සදාගතයුතුයි, ජේ.ආර්. ඇට අට දෙනවයි කිව්වා චන්දය දිනගත්තා, ප්‍රේමයත් මොනවද දෙනවා කිව්වා චන්දය දිනා ගත්තා, 2000 දී පින්ගුත්තරයත් මොනවද දෙනවයි කිවා ඌත් දිනුවා එකෙන් වැටහෙන්නෙ අපෙ අයියලට බඩට හොදාට ලැබෙනවා කිව්වොත් චන්දය දිනාගන්න හරි ලෙහෙසියි, අපෙ අයියලට රට මකබැවිගියත් කමක් නැහැ, කන්නදෙනවනම් ඒඇති. අන්න එකයි මානසිකත්වය, අපි සියල්ල අර පාපිශ්ට විජයගෙන් එන පිරිවරනේ, දැන් තියෙන්නෙ නටන විදියට පදේ ගහන්නයි, පදේට නටන්න අපේ උදවිය තවම තේරුම් අරගෙන නැහැ, ඕනෙත් නැහැ, මෙය අපිකරන සමික්ශන අනුව අපි සොයාගත් දෙයක්. දැන් තියෙන ප්‍රචාරය සමග මේ සිතුවිල්ල ඉදිරියට ආවොත්, අපි ගොඩේ ගොඩ, එඩිටර් මහාතෝ මෙය වගකිවයුත්තන්ට ඉදිරිපත් කලොත් අනේකවාරයක් ජාතිය වෙනුවෙන් ඔබට පින් දෙනවා.

  • GHANALATHA

    methiedunie obata chieranjayathu.

    diegukal wehen wejabewaa,……

  • Rata wenuwen

    අපිත් දැන් පොරොන්දු දෙමු
    1, වයස 6 න් පහල ලමයිනට නොමිලේ වයිද්ය පහසුකම්,
    2.වයස 18 න් පහල රජයෙ පාසැල් යන ලමයිනට නොමිලේ ගමන් ගාස්තු, (ගමන සිදිවිය යුත්තෙ රජයෙ බසයකිනි )
    3,පිටි කිරි බොන අත දරුවන්ට මාසයකට කිරි පිටි පැකට් 2 ක් හො 3 ක්,නොමිලේ නිකුත් කිරිම
    4. වයස 75 වැඩ් වැඩිහිටි යන්ගෙ සැත්කම්ක් තිබෙනම් එය නොමිලේ ලබාදිම
    5. සමුපකාරය මගින් සතියකට වරක් හාල් කිලො දෙකක් සහ තවත් ආහර වර්ග තුනක් කිලො 1/2 බැගින් නොමිලේ නිකුත් කිරිම පවුල විග්‍රහා කර ලියාපදින්චි කලයුතුයි

    (පරන සලාක පොත් ක්‍රමයට මෙය නිකුත් කර හැක )
    6.රජයෙ පසැල් යන 18න් පහල සෑම ලමයෙකුටම යුනිෆොර්ම් නොමිලෙ ලබාදිම
    7. මහින්ද රජයක් යටතේ උදව් කිරිමට කැමති විදේශවල රකියා කරන රටා හිතැති ලාන්කිකයන්ගෙ මුල්ය ආදාර ලබගෙන ට්‍රස්ට් ෆන්ඩ් එකක් අරඹා එමගින් පාසල් දුප්පත් ලමයිනට සෙතක් වනසේ කටයුතු කිරිම (කලයුතු දෙවල් පසුව සාකච්චාවට භාජනය කලයුතුයි ),
    8. යුනිට් 30 අඩු විදුලිය පාවිචියටනොමිලේ විදුලිය සැපයිම
    9 රජයෙ සේවකයන්ගෙ අවම වැටුප 40,000 කරන්න (ටැක්ස් සිස්ටුම් එකකුත් ඇතුල් කලයුතුයි)
    මෙය මගේ අදහස් කිපයකි. මේවාගෙන් බැත්බැලයන්ට කරකවායන්නදෙන්න පුලුවන්. අන්ක 7 වෙනුවෙන් ක්‍රියාකරන්න අපි දන්න හදුනන බොහෝ අය හරිම කැමතියි මහින්ද රජයක් යටතේ
    එඩිටර් මහත්තයො මෙය වගකිවයුත්තන් වෙත ඉදිරිපත් කරන්නකෝ

    • Samare

      රට වෙනුවෙන් මහත්තයා මම නම් විශ්වාස කරන්නේ මේ වගේ දේවල්. අපේක්ෂකයගේ මූණ ලස්සන විය යුතුයි. ලස්සන නැත්නම් රූප ලාවන්‍ය ආයතනයක උදව් ලබා ගත යුතුයි.ඔපරේෂන් එකක් කරලා හරි කමක් නෑ හිනාවක් පෙනෙන විධියට කට වෙනස් කල යුතුයි.ගීත ගැයීමේ විහුලු කිරීමේ හා අසභ්‍ය වචන කීමේ පුහුණුවක් ලබා දිය යුතුයි.අපරාධයක් කරලා හරි කමක් නෑ මාධ්‍ය වලට නිතර මූණ දමා ගත යුතුයි.මේ ටික තියෙනවා නම් අද ඒරොප්පෙ ඉඳන් ආපු එකෙකුට උනත් මුන් චන්දය දෙනවා.

  • atthama kiyanawanam apey jathiye thiyena asamagiya danwath deneth dekka hodata aralla ballana kiyalla mama kiyanney aniwarenma apey mahinda janadipathi tumata pin seeda wennawa ape tikkak hari we are proud of be a sri lankan budu sarani

  • Pushpa

    The proposals of election promises are good as expressed by Rata Wenuwen. Also consideration must be for the following.
    1 Equal opportunity regulation irrespective of race, religion sex etc.
    2 Anti discrimination policy
    3 create more university places to include vocational courses (reduce less suitable courses)
    4 increase the grant for university students OR create a loan scheme to pay back at no interest, by means testing.
    Thank you editor

  • Prematilaka

    රට වෙනුවෙන් යෝජනා කරන පොරොන්දු හොඳයි. මේ රටේ අය කවුරුවත් අහන්නේ නෑ කොහොමද කරන්නෙ කියල. මහින්ද මහත්තය බොරු පොරොන්දු නම් දෙන්නේ නෑ.
    විශ්ව විද්‍යාල සිසුන්ට ග්‍රාන්ට් හෝ සුලු පොලියට රැකියා ලැබුන විට කපා ගන්නා නයක් දිය යුතුයි.
    යම් කිසි අන්දමකින් අනවශ්‍ය වැඩ වලට කාලය නාස්ති කර පංති තහනම් කෙරුනොත් නැවත බඳවා නොගත යුතුයි.
    අධිකරන මඟින් බැන්කු හොරුන්ට දඬුවම් ලබා දිය යුතුයි

  • sanath

    මහින්ද මැතිදුනි මේවතවේවත් නීතිය අකුරට ක්‍රියාත්මක කරල රට නැවතත් දෙපයින් සිටුවන්න මර්විය වාගෙ වසලයො ලන්කර නොගෙනෙ අපේ රට ලෝකයේ දිදුලන රාජ්‍යයක් කරන්න ඔබට බාරයි …….මිලානෝ ඉතාලියේසිට

  • හිටන්

    https:lankacnews.com/sinhala/main-news/134080
    බටලන්ද පිලිබදව විස්තරයක් cnews web අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි. මෙය mahinda.info හි පල කරනමෙන් ඉල්ලමි

Leave a Reply