හම්බන්තොටින් වෙනුවට කුරුණෑගලින් ඡන්දය ඉල්ලන හේතුව.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදීම සඳහා කුරුණෑගල දිස්ත‍්‍රික්කය තෝරාගත් හේතුව මහින්ද රාජපක්‍ෂ මහතා පැහැදිලි කළේය. හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් මෙම අදහස් පළ විය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප ය දෙකට කඩනවා යැයි චෝදනා කළ උදවිය අද කරන්නේ කුමක්දැයි ප්‍රසන්න රණතුංග මහතා විමසා තිබුණි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

9 comments to හම්බන්තොටින් වෙනුවට කුරුණෑගලින් ඡන්දය ඉල්ලන හේතුව.

  • Rata wenuwen

    මහින්ද මහත්තයට කොහෙත් එකයි, යුඑන්පී සුනක යනි තොපටයි බැරි

  • Power

    සහතික ඇත්ත Rata wenuwen මිත්‍රයා.. අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ ඕනම දිස්ත්‍රික්කයකින් රට වෙනුවෙන් පැමිණීමට අයිතියක් තියන නායකයෙක්..තිස් අවුරුදු යුද්ධය නිමා කර තම උපන් මවුබිම එක්සේසත් කර මෙතුමන්ට පිං සිද්ධ වෙන්ඩයි මෙතුමාට වෛර කරන කුහක පිරිසත් අද ඡන්දෙ ඉල්ලන්නෙ.. ඒ පැවති මිනීමරු යුගය අදත් තිබුණ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වෛර කරන,මඩ ගසන ඔය කාට කාටත් පාරක තොටක කුඩුපට්ටම් වෙලා මිය ඇදෙන්ඩ තමයි වෙන්නෙ.

  • Rata wenuwen

    පවර් හිතවත, සයුමි යෙහෙලිය, දිනු හිතවත, සමග එඩිටර් මහත්තයො,
    දැන් හන්සයට දීපු එකෙක් සොයාගන්න හරිම අපහසුයි, අලියගෙ පස්ස පැත්තෙන් පිටවුනු දිවුල් ගෙඩිය කන්න ගිහින් කටවල් විරවුනු ඈයෝ විරුව පට්ටම් ගහගෙන, මහින්ද මහතාගෙ ජය පතා පෙල ගැසෙනවා, මෙන්න තවත් කවි දෙකක්!
    සුනකයෝ රැලම යටිකුරුවී දගලනවා,
    චම්පකයා කෙල හල හල ලෙවකනවා,
    කානුකටා ගදගහමින් දගලනවා,
    දුර්ජනයා හොර අඹුවන් සනසනවා.

    හු නෝනට මල පැනල මෙය දැකලා,
    සිතුනලු බඩකපා දිවියත් එපා වෙලා,
    නැග්ගලු ගුවන් යානෙට සිත් කලකිරිලා,
    ඔකිගෙ හැකර කට කුනුවෙයි වස් වැදිලා.

  • Rata wenuwen

    එහෙනම් එඩිටර් මහත්තොයෝ,
    මහින්ද මහත්තයට ජයපතන හිතවතෙක් ලියන ලද කවි දෙකක් කියා සමන් මහතා වෙත යොමුකරන්න
    ස්තුතියි
    අපෙ සන්දානයට නිරිතුරුවම ජය පතන, සෙත් පතන රට වෙනුවෙන් අපි

  • රංජිත්.ප්‍රනාන්දු

    මහින්ද.මැතිතුමා.කුරැනැගලින්.නෙමෙයි
    ලංකවෙ.උතුර.නැගනහිර.හැර.ඔනැම
    පලාතකින්.අවත්.ජයගන්නව.සිකුරැයි
    අනිත්.නායකයන්.වගේ.පබයන්.නොවෙ
    කිව්ව.දෙය.කරපු.කරපු.දෙය.කියපු
    එඩිතර.නායකයා.මහින්ද.රාජපෂ්ස

  • Dinuu

    රට වෙනුවෙන්, power, රන්ජිත්(ඉහත)කිව් දේ මාත් අනුමත කරනවා. මහින්ද මැතිදුන් බය නොහදුනන එඩිතර නායකයෙක්. ඒකනේ ඇමෙරිකන් සහ අනිකුත් අධිරාජ්යවාදී රටවල් සහ ඉන්දියාව එතුමාට එරෙහිව කටයුතු කරන්නේ..
    කියන දේ කරන, කරන දේ කියන අවන්ක නායකයෙක්. එතුමා කොහෙන් ඉල්ලුවත් විශිශ්ට ජයක් ලබනවා. උතුරු නැගෙනහිරත් දිනන්න කොහොම වෙතත් එතුමා කල කී දේ අගය කරන ප්‍රතිශතයක් ඉන්නවා. යමපාලනය අපිව ඇද දැමූ මහා ප්‍රපාතයෙන් අප ගොඩ ගන්න පුලුවන් මහින්ද මැතිදුන්ට පමණයි. ජයෙන් ජයම වේවා!

  • wad Fernando

    සිරා නරියා බව අප විසින් කීවතාවක් පහදා දුන්නද ඔබලා සිරාව විෂ්වාස කිරීම , ස්තුතියයි අැඩ් පලකිරීම, තුලින් මෙම පිටුවේත් රට නගන නිල් රැල්ල පිටුව සකසන අය අතරත් කාල කන්නි සිරිසේනට කඩේ යන්නන් අති බව අපට හැගේ… තව දුරටත් පර සිරිසේනයා විෂ්වාස නො‌කරනු … සිරිසේන යනු උගේ අසූචි ඌ‌ විසින්ම කන පාහරයෙකි.

    • Admin

      mahinda.info වෙබ් අඩවියෙන් කිසිම අවස්ථාවක ජනාධිපති සිරිසේනට සහය දක්වන ප්‍රකාශයක් හෝ කර නැහැ.. මේ තිබෙන්නේ ඔහුගේ නම සඳහන් සියලුම ලිපි වලට යොමුවක්. මෙමගින් ඔබම බලන්න. https://www.mahinda.info/?s=මෛත්‍රීපාල

Leave a Reply