සෙත් පිරිතෙන් මහින්ද මැතිඳුන් කුරුණෑගල සටන ඇරඹූ වගයි

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබා දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධාන අපේක්ෂකයින් කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේ ආගමික වතාවත් වලට සහභාගී වී තම මැතිවරණ කටයුතු ආරම්භ කළෝය. එහිදී මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

11737829_888282597900146_4685996121489705136_n[1]

11693938_888282631233476_1055796392665065096_n[1]

11267392_977830452247604_7133341322450362669_n[1]

11403099_977830442247605_6029771036055131317_n[1]

ඉන් අනතුරුව අද දින මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගිය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් දළදා වහන්සේ වැඳපුදාගැනීමත් සිදුවිය.

1610967_888727407855665_1982536275642403311_n[1]

යලුවන් අතරේ Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

13 comments to සෙත් පිරිතෙන් මහින්ද මැතිඳුන් කුරුණෑගල සටන ඇරඹූ වගයි

  • Joseph

    Sirisena BACK STABING EVEYONE AND trying desperately to dig out of UNP criticism by blaming MR

    NOTICE HOW SIRISENA PROTECTING BOND SCAMMERS

    but that makes him unacceptable to both parties and more so the people
    Now people can find him seriously unreliable for any office let alone president.

    People of both parties must unite now to IMPEACH SIRISENA. Before that i think he will simply run away
    Saying I can’t handle this any more without going nuts.

  • modaya

    To admin: please convey are this masg to MR, we do see a split from SLFP MPS, Vijithamuni from Monaragala asking people to vote for a eksath peramuna not UPFA looks like MPS in MY3 camp going to join UNP after the Election.

    MR should get his massage and tell people not to Vote for them,this might be a huge problem in the future.

  • shyam

    A man who can back stab once can do it again and again without any qualms! Mr. Sirisena, has shown his true colours and laid out an intricate web to trap Mr. Rajapaksa! This was bound to happen, unlike MR MS is a chammelion tpye character changing his tune what is gone is gone the only choice is to ensure that those who sincerely worked for MR after his defeat is returned to parliament in majority which will up the pressure on MS! It would have been better if MR had contested independently win or loose! Which party leader will openly voice his support for the opposition! This is a first in recent history! My sincere wish is that the voters who genuinely love our motherland will be able to make an intelligent choice and vote for MR and those that were with him in his difficult times!The situation has transgressed party politics. national security is at risk! This is our last chance, if it goes might has well say goodbye to the unitary state and pave the way for a federal state!

  • Sirisena breaking Election laws

    SIRISENA SAIYING HE IS NEUTRAL, ON SAME BREATH ATTACKS HIS OWN PARTY CANDIDATE ON NATIIONS HIGHEST OFFICE DURING PEAK ELECTION CAMPAIGN.

    MS VIOLATED LAWS. BETRAYED HIS OWN PARTY AND SUPPORTERS. ALSO CONSPIRED WITH RANIL TO HIDE BOND SCAM AND DISSOLVED PARLIAMENT. HE SHOWED NO LEADERSHIP THERE AND EVERYWHERE.

    BUDUAMMO WHO IS THIS SIRISENA, A POL POT IN THE MAKING. ?

    IF THIS SERIOUS BREACH IS NOT ENOUGH TO CONVENE EMERGENCY SESSION OF UPFA SLFP CENTRAL COMMETTE
    AND DEMAND ACTIONS, NOTHING WILL WAKE THEM UP.

    Please Please don’t let this President sink the ship permanently.

  • Power

    ෴–෴–෴–෴–෴–෴

    පටු වදන් වලින් මඟ වලකාලිය නොහැකේ..
    අපි සැමදා සිටිමු…රට වෙනුවෙන්,මිහිඳුන් වෙනුවෙන්
    සැම මොහොතේ…

    අපේ මහින්ද රාජපක්ෂ සදාදරණීය නායකයාණන්ට………!

    ජයෙන් ජය වේවා
    ජය විජය වේවා
    රටට ඔබ වේවා
    ආයූ බෝ වේවා

  • Mohammad

    Duty of next parliament to cut funding to president and IMPEACH this garbage.

    SIRISENA STAN FOR NOTHING AND FALLS FOR EVERYTHING.

  • Rata wenuwen

    රුකඩ පඹය- මාර සිරා තොගෙ නැටුම,
    දැන සිටියා තෝ පොළෙගෙකු බව සැවොම,
    අප මැතිදා උපදෙස් දී ඉල්ලීම
    තෝ බේරුනා ටිකකට හරි මඩ නෑම,

    සටනට අපත් හොදහැටි දැන් අවතීර්නයි,
    පතුරු ගහන්නට තොගෙ කුනු හම හරිම ගදයි,
    අමුඩය තදකරගනින් ” ඩයරියා” වගේ දැනෙයි,
    ලගදිම උඹත් වලපල්ලට යනවා දැනෙයි

  • sampath

    danna widiyata meyala thamai janapathithumata sahaya dakwana colombo distric team eka..thawa aya innawanam add kranna.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය කොළඹ

    සුසිල් ප්රේම්ජයන්ත (කණ්ඩායම් නායක)
    දිනේෂ් ගුණවර්ධන
    විමල් වීරවංශ
    බන්දුල ගුණවර්ධන
    ගාමිණී ලොකුගේ
    ගීතාංජන ගුණවර්ධන
    උදය ප්රභාත් ගම්මන්පිල
    ජගත් කුමාර සුමිත්රආරච්චි
    කාන්ති කොඩිකාර
    ධනසිරි අමරතුංග
    ජයන්ත කැටගොඩ

  • sampath

    කොටි ජාත්යන්තර ජාලයත් මූල්ය ජාලයත් හොඳ හැටි ක්රියාත්මකයි
    – ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව කියයි

    චතුර පමුණුව

    කොටි සංවිධානය පරාජයට පත් කළ ද ඔවුන්ගේ ජාත්යන්තර ජාලයත් මූල්ය ජාලයත් ක්රියාත්මක වන බව ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    2014 වසරේත් කොටි සංවිධානයේ ජාත්යන්තර අරමුදල් ඒකකය ක්රියාත්මක වූ බව එම නිවේදනයේ සඳහන් වේ.

    යුරෝපයේ, උතුරු ආසියාවේ මෙන්ම ආසියානු කලාපයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවේ කොටි හිතවාදීන් මෙම අරමුදලට මුදල් බැර කරන බවත් එම වාර්තාව කියයි. 2014 වසරේදී කොටි හිතවාදීන් 14 දෙනෙක් මැලේසියාවේදී අත්අඩංගුවට ගත් බවත් එම වාර්තාව කියයි.

    ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව 2014 වසර සඳහා ලොව විවිධ රටවල ක්රියාකාරකම් සම්බන්ධව නිකුත් කළ වාර්තාවේ ඉහත කරුණු සඳහන් වේ.

  • sampath

    සත්යය කවදා හෝ ජයගනු ඇත
    – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

    අනුර බාලසූරිය

    මට සහ මගේ පවුලටත්, කිසිදු පදනමකින් තොරව ද්වේශ සහගත මඩගැසීම් එල්ල කළත් සත්යය කවදා හෝ ජයගනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    තමන්ටත් තම පවුලටත්, පැවැති රජයටත් එරෙහිව එල්ල කරන අවලාද සහිත චෝදනාවලින් මහජනතාව නොමඟ යෑවීමට උත්සාහ දරන බව කියමින් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ එසේ සඳහන් වේ.

    කවරෙකුට හෝ විෂමාචාර චෝදනා ඇත්නම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිගත් ක්රියාමාර්ග ඇති නමුත් සිදු වන්නේ ජනමාධ්ය හරහා ද්වේෂ සහගත ලෙස මඩගැසීමක් බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    මහා භාණ්ඩාගාරයට අයත් රත්රං ජනාධිපති ආර්යාවට තබා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාටවත් ඒ ආකාරයෙන් හොර රහසේ විකුණා දැමීමට නොහැකි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

    ජනාධිපතිවරණ ඡන්ද ව්යාපාරය අතරවාරයේත් ඉන් පසුවත් තමාට එරෙහිව කිසිදු පදනමකින් තොරව විවිධ චෝදනා අන්තර්ජාලයේ වෙබ් අඩවි හා ෙµaස් බුක් වැනි සමාජ ජාල හරහා පතුරුවා යෑවූ බවත්, එම චෝදනා ගණන් නොගෙන ඒවාට නිසි කලට ප්රතිචාර නොදැක්වූ බවත් ස්වයං විවේචනාත්මකව පිළිගන්නා හිටපු ජනාධිපතිවරයා සත්ය කවදා හෝ ජයගනු ඇතැයි තම විශ්වාසය බවද එහි සඳහන් වේ.

  • sampath

    ශ්රී ලංකා රජයට හා හමුදාවට එරෙහිව
    මානව හිමිකම් කොමසාරිස්ට සංදේශයක්

    කීර්ති වර්ණකුලසූරිය

    යුද අපරාධ පිළිබඳ දේශීය යාන්ත්රණය පිළිගත නොහැකි බව දක්වමින් ද්රවිඩ සිවිල් සමාජ සංසදය විසින් ශ්රී ලංකා රථයට හා හමුදාවට එරෙහිව මානව හිමිකම් කොමසාරිස් යෙසිද් රාද් හුසේන් වෙත පෙත්සමක් යවා ඇත.

    මෙම පෙත්සමට සම්බන්ධ වී ඇති රාජ්ය නොවන සංවිධාන පහළොව අතර ව්යාජ සංවිධාන කීපයක නම්ද සඳහන් වී තිබේ.

    ශ්රී ලංකා රජයට හා හමුදාවට එරෙහිව යවා ඇති මෙම පෙත්සමේ ප්රධානියා යාපනය විශ්වවිද්යාලයේ සේවය කරන රජයෙන් වැටුප් ලබාගන්නා අයකු බවද අනාවරණය වී ඇත.

    ශ්රී ලංකා රජය ස්ථාපිත කිරීමට ක්රියාකරන දේශීය යාන්ත්රණය නතර කරන ලෙසද මෙම ද්රවිඩ සිවිල් සංසදය මානව හිමිකම් කොමසාරිස්ගෙන් ඉල්ලා තිබේ.

    copied in divaina news.

  • Rohan

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා අගමැති කිරීමට එකඟ, කිසිසේත් UNP සමග හවුල් නොවේ යැයි සිතන, අපේක්ෂක යින්ට පමනක් චන්දය දෙන්න. නැතිනම් අපේ චන්දය UNP යට දුන්නා හා සමානයි……….මොකද….? තවමත් මෛත්‍රීව විස්වාශ නෑ රනිල් අගමැති නොකරයි කියා………පාර්ලිමේන්තුව විසුරුවන තුරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා වෙනුවෙන් පෙනීසිටි අයට පමණක් ඔබේ මනාපය ලකුණු කරන්න ………. මෙවර UPFA ආසන 9 යි උපරිමය කොළඹින් ගත හැක්කේ………ජනපතිවරණයේ කොළඹ දිස්ත්‍රක්කයේ හංසයාට දුන්න චන්ද වලින් JVP, ජනරාල් ෆොන්සේකා, යමපලනය ගැන කලකිරුන චන්ද එක්ලක්ෂ පනස් දාහක් පමණ UNP යට අඩු වෙනවා ජනපතිවරණයේදී කොළඹ දිස්ත්‍රක්කයේ …….. 81.1% චන්දය ප්‍රකාශ කලද පාර්ලිමේන්තු මැතිවරණයකදී එය 65% -70% දක්වා අඩුවනු ඇත එයට අනුව 2015 .ජනපතිවරණයේ ප්‍රතිපලය UNP ය 4,80,000 කට ආසන්න චන්ද ප්‍රමාණයකුත් UPFA 4,95,000 කට ආසන්න චන්ද ප්‍රමාණයකුත්, JVP, ජනරාල්, මෛත්‍රී නිසා SLFP යෙන් ඉවත්වූ චන්ද, වෙනත් 1,50,000 කට ආසන්න චන්ද ප්‍රමාණයකුත් ලබාගැනීම නිසා සුළු චන්ද ප්‍රමාණයකින් කොළඹ දිස්ත්‍රික්කය UPFA ජය ගනු ඇත එනිසා කොළඹදී අපි……… අපේක්ෂකයින් තෝරාගැනීමේදී………. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, සුසිල් ප්‍රේමජයන්ත් යන කණ්ඩායමෙන් තමා කැමති 2 කටත් ………. කාන්ති කොඩිකාර, මොහාන් ලාල් ග්‍රේරු, ධනසිරි අමරතුංග, ජයන්ත කැටගොඩ යන අය අතරින් කෙනෙකුට එක් මනපයකුත් දීම තුල කොළඹින් පත්වන මන්ත්‍රී සියලු දෙනා……. හිටපු ජනාධිපති තුමා අගමැති කිරීමට පක්ෂවනු ඇත……..මොනම හේතුවක් මතවත්…… ප්‍රසන්න සෝලංගආරච්චි, තිලංග සුමතිපාල, මල්ෂා කුමාරතුංග, චන්දන කත්‍රිආරච්චි…….. යන අපේක්ෂකයින්ට 58 ලක්ෂයේ අපි අපේ මනාපය නොදිය යුතුය…….. අනික් අය ගැන අවබෝධයක් නැත.

    2010 පාර්ලිමේන්තු මැතිවරණය
    United People’s Freedom Alliance – 480,896 – 51.19% ආසන – 10
    United National Party – 339,750 – 36.17% ආසන – 7
    Democratic National Alliance – 110,683 – 11.78% ආසන – 2

    UPFA පත්වූ අපේක්ෂකයින්ගේ මනාප

    Wimal Weerawansa – 280,672
    Duminda Silva – 146,336
    Champika Ranawaka – 120,333
    Dinesh Gunawardhana – 116,860
    Bandula Gunawardhana – 64,654
    Thilanga Sumathipala – 60,846
    Susil Premajayantha – 54,702
    Hameed Mohomed Fawzi – 51,641
    Jeewan Kumaranatunga – 51,080
    Gaminie Lokuge – 49,750
    Chandana Kathriarachchi – 46,289 (පත්වූවේ නැත)

    UNP පත්වූ අපේක්ෂකයින්ගේ මනාප

    Ranil Wickramasingha – 232,957
    Ravi Karunanayaka – 70,328
    Mohan Lal Grero – 68,008
    Rose Senanayake – 66,357
    Wijayadasa Rajapaksha – 60,030
    Sujeewa Senasingha – 52,559
    Ganesan Prabha – 42,851
    Arangala Mmanjusri – 38,134 (පත්වූවේ නැත)

    JVP සහ ජනරාල් පත්වූ අපේක්ෂකයින්ගේ මනාප

    G. Sarath Fonseka – 98,456
    Sunil Hadunneththi – 78,126
    Lakshman Nipunaarachchi – 35,852 (පත්වූවේ නැත)

Leave a Reply