මහින්දට එරෙහි සාහසික මඩ චෝදනා එල්ල කළ අයට වැඩ වරදී, නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින්

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අභූත චෝදනා සහසික ලෙස එල්ල කරමින් එතුමාගේ චරිතය ඝාතනය කළ උදවියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව වාර්තා වෙයි. 2015-07-27 මව්බිම පුවත්පතේ මුල් පිටුවේම මෙලෙස පළ විය.

mahinda-rajapaksa-sue-again

mahinda-rajapaksa-sue

නීතිමය ක්‍රියාමාර්ග මගින් එලෙස අය කරගන්නා වන්දි මුදල් අඩු ආදායම් ලාභී පවුල් වල තෝරාගත් දක්ෂ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබා දෙනු ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙයි.

පසුගිය ජනාධිපතිවරණයේ සිට මේ දක්වා එජාපයෙන් එල්ල කළ බොහෝ මඩ ප්‍රහාර වලට අප mahinda.info වෙබ් අඩවියෙන් පිළිතුරු ලබා දී ඇත.

1. ජනමාධ්‍ය මගින් සිදුකළ චෝදනා වලට පිළිතුරු
2. අන්තර්ජාලය හරහා සිදුකළ චෝදනා වලට පිළිතුරු

එහිදී සම්ප්‍රදායික ලෙස ඡේද වශයෙන් නොලියා අංක දමා කරුණු ගොනු කර ඇත්තේ මන්දැයි සමහරුන් අතර කතාබහට ලක් විය. ඊට හේතුවනම් ප්‍රධාන වශයෙම නීතීඥවරුන්ට කරුණු ගොනු කිරීමේදී සහයක් වීම උදෙසායි.

එසේම මෙම වෙබ් අඩවිය දකින ලද විද්වතුන් සහ වෘත්තිකයින් විසින් අපගේ සීමාවන්ට හසු නොවූ තවත් බොහෝ කරුණු කාරනා සාක්ෂි වශයෙන් අප වෙත ඒවා ඇති අතර ඒ සියල්ලම නීතිමය කටයුතු සඳහා භාර දෙනු ලැබේ.

තම මූලස්ථාන කේන්ද්‍ර කරගනිමින් පිහිටවා ඇති ඒකක වල සිට සංවිධානාත්මකව සාහසික ලෙස අසත්‍ය දෑ පතුරුවමින් මහින්ද රාජපක්ෂ මහතාගේ චරිත ඝාතනය සිදුකරන , මෙන්ම අපගේ පාක්ෂිකයන්ට හිරිහැර කරන කල්ලි කණ්ඩායම් ද අප විසින් හඳුනාගෙන සිටින අතර , ඔවුන්ගේ තොරතුරුද ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කෙරේ.

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  • 2
  •  
  •  
  •  
    2
    Shares

23 comments to මහින්දට එරෙහි සාහසික මඩ චෝදනා එල්ල කළ අයට වැඩ වරදී, නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින්

  • Asoka

    විශේෂයෙන් රතු අලි පටියගෙන් සහ මොංගල් ගෙන් වන්දි ගන්න ඔනෙමයි .

  • natashaperera

    EKA HODAI APE RATA BERA DUN APE APPACHCHITA APHASA KARAPU SEYALUMA DENATA DADUWAN DENNA ONE

  • nalin

    අද රූපවාහිනී නාළිකාවක තලතා අතු කෝ රාල ද මොකක්ද නමක් තියෙන මෝඩ ගෑනියෙක් කෑ ගැහුව මහින්ද මහත්තයගෙන් එයාගෙ පවුලෙ මොකෙක්ද එකෙකුට අසාධාරණයක් වුනා කියල. මහින්ද නිදහස් පක්ෂය නැති කලාලු. ඒකි කියනව කොහෙද තැනකදි මහින්ද මහත්තය එනව දැකල ගෑනු දෙන්නෙක් අන්න අපේ ජනාධිපතිතුමා කියල සතුටු වුනාලු. ඇසට කඳුලු ආවලු. ඒකි ඇහුවලු ඇයි මැරිලද කියල. ඒ මන්ද බුද්ධික තල තා ගෑනි හිතන්නෙ මැරිච්ච මිනිස්සුත් ඇවිදිනව කියල. එතකොට අවුරුදු 30ක් විතර මේ රටේ මිනිස්සු මැරුනම ඒකි ඇඬුවද. කැබිතිගොල්ලෑවෙ මිනිස්සු, මැරිච්ච ලමයි උස්සගෙන අඬනකොට ඒකි ඇහුවද ඇයි මැරිලද කියල.

  • GHANALATHA

    MAMA BOHOMA SATUTATA PAYHWENAWA OYA BALLANGEN PALIE GANNAMA OONA.
    hOra MANGALAYA UDA BURULANAWA. ponnaya. anne rajanayo ubata puluwanda ban wijeekumarawage wedakaranna ;

  • Hemamali

    Bhoma hodi may siyalu denama wandi geviya youthi wisasayen Ranjan Ramanayaka saha Mangala hari boru pathuranawa.

  • Alien

    This is what I was waiting for….. There a limit any human can bare.. And he kept silant and did it. Perfect. I dnt say mahinda is a good person at everything he did. But this made my day!!! Great step Sir. Let the f###s be ashamed front of the whole country. Dnt lose this.

  • Power

    හරියට හරි…එල,

    ප්‍රධාන වශයෙන් මුන් ටික හරි හරියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අභූත බොරු චෝදනා එල්ල කලේ තනිකරම පුද්ගලික මට්ටමින්ම යන වෛරය හා ද්වේශ සහගත කුහකත්වයකින් යුතුවයි.එය මැනවින්ම මොවුන්ගේ එම ප්‍රකාශ වලින් ම පැහැදිලි වුණු සත්‍යයක්.එම නිසා එදා ජනධිපතිවරණ සමයේදී පවා මෙවැනිම බොරු චෝදනා එල්ල කරණු ලැබූ පිරිසගේ එම ප්‍රකාශ වලට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යම් පියවරක් නොගත්තත් එතුමාට මෙවර එල්ල කරන අභූත චෝදනා සඳහා දැඩි නිතීමය පියවර ගැනීමට පෙළඹීම පැසසිය යුතුම කරුණකි.

    මෙතුවක් කල් තැලෙන යකඩය උඩ පැන පැන තැලුවනේ.. එහෙත් දිගින් දිගටම තැලෙන යකඩය උඩ පැන පැන තලන්ඩ ඉඩ දිය නොහැකි බව මේ සක්කිලි ටිකත් වටහා ගත යුතුය.

  • Rata wenuwen

    ඇයි තවත් එකෙක් ඔයට ඇතුලත් කරන්න ඔනේ, පච් වකයත් ඒ වගෙ අමනයෙක්, උගෙ ගිනුමටත් කෝටි 50 ක් බැරවෙලා, මේවා ගැනත් සොයාබැලිය යුතුයි, එකයි රා-නිලයා වෙනුවෙන් කහින්නේ

  • manoj

    ada nalin bandara kiyanawa rajapaksha anduwa koti 12 k withra gewanna thiyenawalu? rata sawari gihin meke attha nettha mokakdda admin??

  • sanjeewa

    Too late.
    ASAP take an action to protect MR

  • danushka

    ai meka thawa parakku.oya gewalayanta padamak ugannandama one.good job

  • danushka

    hurry up.now good job

  • Owa okkoma oppu wei chanden passe

  • Anthony

    Dear all, This massages need to send every place in srilanka . we know every thing because we have good communication here.

  • Samanthi

    That is a very good decision. Should not allow to continue this baseless allegations

  • අනිවාරෙන්ම මේ දේ වෙන්න ඕනමයි.. අපි ඔබතුමා සමගයි… අපි මේ දෙවල් බලන් හිටියේ ගොඩක් අමාරුවෙන්..

  • Sumudu

    These days we can see lot of TV commercials accusing MR with some written text and “Satakaya” in the background. With that horror voice which speak about corruption. We need to answer it or take a legal actions immediately. Pls escalate it

  • Those who love thy homeland should stand together at this moment to save our land from conspirators within and outside. It’s not a joke.It’s real that American and Indians both were trying to grab our rich resources and dictate to our current Govt of traitors how to rule and whom to give this and that. Tamils and Muslims are cunningly planning their next moves day by day without any restrictions. IF WE SINHALESE DO NOT GET UNITED AT THIS MOMENT IT WILL BE THE END OF OUR SINHALA HOMELAND FOR SURE. Be awake Sinhala stupids.

Leave a Reply