භාර දුන් රාජකාරිය අකුරටම ඉටු කළා, සමස්ත ආසියාවෙන්ම මහින්ද පිදුම් ලබයි.

තමන් භාර ගත් රාජකාරිය නිසි අයුරින් ඉටු කළ ලෝක නායකයින් අතුරෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ආසියාවේම අංක 3 ට තේරී පත් වී තිබේ. එසේම එතුමා දකුණු ආසියාවේම රාජ්‍ය නායකයින්ගෙන් පළමු තැන ලබා ගෙන ඇත.

මෙම අනාවරණය කර ඇත්තේ එක්සත් ජනපදයේ ලෝකප්‍රකට සමීක්ෂණ ආයතනයක් වන Gallup වෙබ් අඩවියෙනි. පහත දැක්වෙන්නේ තම රාජකාරිය නිසි අයුරින් ඉටු කළ ආසියානු නායකයින් අනුපිළිවෙළිනි.

mahinda-rajapaksa-asia

Gullup වෙබ් අඩවියේ පහත කරුණු වැඩිදුරටත් සඳහන් වෙයි.

[1]. ලාඕසයේ, කාම්බෝජයේ, සහ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සෑම 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම තම රාජ්‍ය නායකයා එදා භාරගත් රාජකාරිය නිසි අයුරින් ඉටු කළ බව සලකයි.

[2]. ආර්ථික ස්ථායිතාවය සහ සාමය ලාඕසයේ, කාම්බෝජයේ සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින් අදාල සමීක්ෂණයෙන් වැඩි මනාප හිමි කරගැනීමට හේතු විය.

[3]. අවුරුදු 26 ක් තිස්සේ පැවැති යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් පිදුම් ලබයි.

Gallup සමාගමේ පර්යේෂණ යනු ශ්‍රී ලංකාවේ වත්මන් යහපාලන ආණ්ඩුවේ සමහර ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු හිතුමතේට හෙළි කරන ඊනියා බුද්ධි අංශ වාර්තා මෙන් නොවේ. එක්සත් ජනපදයේ “ජෝර්ජ් ගලප්” විසින් 1935 දී ආරම්භ කරන ලද ගලප් සමාගම වසර 70ක ට පසුව මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වලින් ජනතා මතය නිල වශයෙන් දැනගැනීමට භාවිතා කරන සමීක්ෂණ ආයතනයකි. රටවල් 20 ක් පුරා කාර්යාල 30 කට වැඩි සංඛ්‍යාවක් Gallup ආයතනයට විසිරී පවතින අතර 2000 කට අධික අන්තර්ජාතික කාර්යමණ්ඩලයක් ඒවායේ සේවය කරයි. සම්පූර්ණ විස්තරය en.wikipedia.org/wiki/Gallup_(company)

796586167[1]

China’s President Hu Jintao shows the way to Sri Lanka’s President Mahinda Rajapaksa (L) during a welcome ceremony in Beijing. [Reuters]

ලෝක ජනමාධ්‍යයන් හි අතිශය ජනප්‍රිය රාජ්‍ය නායකයින් වන, නවසීලන්තයේ ජෝන් කී 9 වන තැනටත්, ඉන්දියාවේ මන්මෝහන් සිං 11 වන තැනටත්, ඕස්ට්‍රේලියාවේ ජූලියා ගිලාඩ් 14 වන තැනටත්, ජපානයේ යොෂිහිකෝ නොඩා 15 වන තැනටත්, දකුණු කොරියාවේ ලී මයුංග් බැක් 17 වන තැනටත් පත් වෙද්දී, ඒ සියලුම ලෝක බලවත් රාජ්‍ය අභිබවා යමින් අපේ පුංචි ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායක අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා 91% ක අනුමත වීමක් ලබමින් සමස්ත ආසියාවෙන්ම 3 වන තැනට පත් වී දකුණු ආසියාවටම අභිමානයක් එක් කර තිබේ.

යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

35 comments to භාර දුන් රාජකාරිය අකුරටම ඉටු කළා, සමස්ත ආසියාවෙන්ම මහින්ද පිදුම් ලබයි.

  • A.K.A Gunawardana

    අපේ රටට අපේ ජනතාවට අපේ මහින්ද ජනාධිපති තුමාට සුවිසාල ගෞරවයක් .

  • pawithra

    mewa dakinakota mage ratata wennanyanade gana puduma sanwegayak danenne sinhalayage asamagi kama nisa hamadama wijathikayo dinuwa eka ithihasayeth ehemai warthamanayeth ehemai

  • salinda

    mal hathayi.

  • upali ranaweera

    Great leader

  • sayumi

    මේක, කටින් බතල හිටවන දුශ්ඨ,දුර්ජන,පච ජෙප්පන්ට හා වැඩ බැරි අලියන්ට ලෝකයෙන් ලැබුන හොඳ පිලිතුරක්. මේ ප්‍රවුර්තිය ජන මාධ්‍ය වලටත් දෙන්න.

  • Dona

    Do we need anymore prove? Mahinda Rajapaksh is the best leader for our country. He has the personality, he is strong minded and done the vest to our country. We need someone like him.

  • Field Marshal

    Halooo බයියනි. ඔයාලට තියෙනවා හොද ආර්ටිකල් 1ක් රිවිර 36 වෙනි පිටුවේ. (2015/7/19 දින). 80 ගනන් වල යූ.ඇන්.පී. කාරයෝ ගැන තාමත් දන්නේ නැති උන්ටයි. අපේ මුරුතෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ගැන දන්නේ නැති ලමයි ඒක බලලා ඉගෙන ගන්න. තව රිවිරේ යනව 80 ගනන් වල සිද්ධ වෙච්ච දේවල් ගැන ආර්ටිකල් එහෙම. ඒවා කියවල බලලා අවුරුදු 5කට දුන්නොත් කොහොම හිටිවිද කියලා හිතාගන්න. ජයශ්‍රී.

    ඇඩ්මින් මහත්තයෝ මම ඔයට අද ඊමේල් 4ක්ම දැම්ම. ඒ ගැන ක්‍රියා කරයි කියල හිතනවා.

    FM

    • @Field Marshal, ඊමේල් වලට ස්තුතියි. ඒවා කියවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාට සමීප අයෙක් සිටිනවා. ඔහු ඒ ගැන කටයුතු කරාවි.

  • Andrew

    Compare this with Ranil. Look at the photo of Ranil in Air Force plane.

    He promise jobs to youth boys ( tharunayo) not tharuniyo. About a millions of Facebook photoshop jobs perhaps. Hope not blow j&$@.

    He did not clarify what kind of jobs they are. Meanwhile Mangala Samaraweera already gave 5000 kata katha jobs.

    http://www.google.com/search?q=ranil+wickramasinghe+homosexuality&client=safari&hl=en&source=lnms&tbm=isch&sa=X&ved=0CAoQ_AUoA2oVChMIlPy3wqXlxgIVjpWICh3c5gVn&biw=1024&bih=622#imgrc=3hJY4BiJG-qEkM%3A

  • Andrew

    What kind of a service people expect from electing people like MKDS Hunawardane, Rajitha, His son, Arjuna, Marikkar, His relative Ferosa Marikkar, six months yahapalanya people had enough shower, won’t need year class less tasteless
    Mangala Facebook and gossip campaigns. People now vomiting these vengeful cheap third grade tactics.

    Mangala damaged he UNP prestige it’s now like Fonseka party, like a angry insane man at junction.

    Still JVP prostituted their ideals t cash pay from Wijedasa and West.

    People a CRAVING FOR MAHINDA RAJAPAKSE CLASS TO RETURN.

  • Dinuu

    ලොවක් මවිත කල- දැයක් උදා කල- අප හද ගැස්මයි-අප්පච්චී..
    ජය පැන් කරඩුව-දෝත දරාගෙන-වඩිනු මැනවි හෙට-අප්පච්චී..
    රටම මග බලා-හිදියි එනතුරා-ඔබටයි අප හිමි අප්පච්චී..
    කදුලු පිස දමා-රටක් සිනාසෙන-දිනය අත ලගයි අප්පච්චී..!

    එන්න එන්න සැම-අත් වැල් බැදගෙන-නවයුගයක් යලි-කරමු උදා..
    ඇති ඇති දැන් අප-රැවටූවා ඇති-බලයට ආ සැම-ගියොත් හොදා..
    බොරු මඩ ගහලා-යලි රවටනු බැහැ-වෙනසට වෙනසක්-කරමු මෙදා..
    “අප්පච්චී” ලග-රටම එකතු වී-ජය පැන් බොමු අපි-සතුට බෙදා..!

  • nilanka

    ethuma karapu dewal wala agaya mama labanne 1/100 pamanai eth mage idiri parampara wala aya ehi agaya sampurnayen labavi avita 21 weni sathawarshaye thibunu paksh bedaya e ayata nodanevi hariyatama kiyanawanam ape athitha rajawaru karapu hodha dewal bukthividina mata ada eda thibunu paksha beda nodanenawa wage.mahinda rajapaksha mathi thumani oba kala sewaya amaraneeyai mama obata pin demi

  • Ranjith Wimalaratne

    Please get down a few Palestinian leaders to explain MR’s services to their country.

  • මෙය ලංකාවේ හර්දය සාක්ෂියක් ඇති මිනිසුන් නිසගයෙන් දැන සිටි යමක් , අන්තර්ජාතික ආයතනයක් විසින් සනාථ කිරීමකි. සිංගප්පුරුව, මැලේසියාව වැනි රටකට මහින්ද වැනි සහශ්‍රයකට වරක් පහල වන අපුර්ව නායකයෙක් ලැබුන හොත් , මරණ මංචකය දක්වාම ඔහුගේ සේවය උපරිම ලෙස රටට ලබා ගැනීමට ඒ රටවල වැසියන් උත්සුක වෙනු ඇත. නමුත් ලංකාව නමැති හීන දීන මිනී කන්නන්ගෙන් ගෙන් පිරුන දේශයේදී ඔහු ඔප්පු කිරීමකින් තොරවම හොරෙක් , වංචා කාරයෙක් , දුෂිතයෙක් වෙයි. මුත්තෙක් වෙයි. දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු තැනැත්තෙක් වෙයි. තම පවුල සමගම වල දැමිය යුතු තැනැත්තෙක් වෙයි.

    හාස්‍යය ජනක කාරණය නම් මේ චෝදනා කරන මිනී කන්නන් ඔහුට වඩා වයස් ගත නාකින් වීමයි. අධිකරණ වලින් දඬුවම් ලැබූ අපරාධ කරුවන් වීමයි. ඉතිහාසයේ ලොකුම වංචා සහ මනුෂ්‍ය ඝාතන වලට ඔප්පු කල හැකි සාධක සහිතව චෝදනා ලැබුවන් වීමයි. නපුංසක හීන දීන ජඩ මනුෂ්‍ය ප්‍රේතයන් වීමයි. දුකට කාරණය නම් මේ නපුංසක හීන දීන ජඩ අමනුෂ්‍ය ප්‍රේතයන් ගේ මුසා බස් විශ්වාශ කරන , ඒවාට හුරේ දමන , මහින්දට අපහාස කරනා 62 ලක්ෂයක් අමනුෂ්‍ය ජඩයන් අතර ජිවත් වීමට සිදුවීමයි.

    ඉතිහාසයේ රටට හිත ඇති පොදු පෙරමුණු රජයන් පැමිණ ලංකාව අසීරුවෙන් හබල් ගාමින් ඉදිරියට ගෙන ගිය හැම අවස්ථාවේම UNP ප්‍රමුඛ හීන දීන ජඩ මනුෂ්‍ය ප්‍රේතයන් මුසාවෙන් හරක් ජනයා මුලා කර බලය අල්ලාගෙන රට ආපස්සට ගෙන යන ලදී. අවසානයේ වී ඇත්තේ අනිත් රටවල් ඉදිරිය බලා හබල් ගාමින් ලංකාව පසුකොට බොහෝ ඉදිරියට යන අතර කාලකන්නි ලංකාව හබල් ගාමින් එක තැනම නතර වී තිබීමයි.

    ලංකාව වැනි කාලකන්නි අවාසනාවන්තයන්ගෙන් පිරුන තවත් රටක් තිබේදැයි සැක සහිතය. එවන් මිනි කන්නන්ගේ දේශයකට මහින්ද හොඳ වැඩිය.

  • Kumaradasa

    Dear Editor,

    Our campaign needs a prominent place for real procedure and punishment under law for corrupt people and politicians.

    Understand our voters. They are immature and have sadistic tendency. If your campaign promise to punish politicians who got wealth in wrong ways, they will vote for you. Voters get a as elf satisfaction more than they want a clean society or rule of law.

    Chndrika cme to power by promising to skin corrupt people. Sirisena came to power promising to punish corrupt dealers.

    Even corrupt dealers like Rajitha, Champika kept going promising to punish other corrupt.

    DEIGN YOUR CAMPAIN WITH PROMISE TO PUNISH CORRUPT DEALERS.

    INCLUDE IN YOUR MNIFESTO that Bond Scammer Arjun and Ranil, Malik, Ravi, their assets will be taken to pay the damage.

    Include CJ will be removed since he was not appointed properly.

    Ranil will be prosecuted for violating constitution by getting PM ship illegally

    Sirisena will be impeached for jeopardizing national security through removing Sampoor.

    Mangala for harboring GTF terror fronts.

    Create SCID sexual criminal investigation Department and Ranil will be prosecuted for makin sexual advances to Buddhika Pathirana and Mervyn Silva.

    Voters love when wrong doers a punished. THIS ASPECT IS A KEY NOTE FOR VOTERS. THEY WANT POWER TO REVENGE WRONG DOERS THROUGH THEIR BALLOT.

  • Kumaradasa

    Majority of voters go to ballot boxes not with far sighted views but opportunity to vent their anger and resentment.

    Don’t let that energy go to waste by not harnessing it.

  • Prasad

    If Sri lanken people couldn’t choose this brave man as Sri Lanka leader, the nation in this country, will never become as bright,proud, peas, nation in the world. Sri lanken people..don’t give up this oprtunaty …please please please!!!!!

  • Dinuu

    ශ්‍රී ල නි ප යළි ඉපදෙයි(kalaya.org වෙතින් උපුටා ගත් මහාචාර්ය නලින් ද සිල්වා ගේ ලිපියකි.)

    විජාතික බලවේගවල මෙහෙයවීමෙන් පසුගිය ජනවාරි 8 වැනි දා මෛත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රී ල නි ප ඝාතනය කෙරිණි. ජූලි 17 වැනි දා ශ්‍රී ල නි ප අනුරාධපුරයේ දී යළි උපත ලබා ඇත. අගෝස්තු 17 වැනි දා මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධාන ආණ්ඩුවක් මෛත්‍රිපාල පල පල කියමින් ඔහු ඉදිරියේ දී ම දිවුරුම් දෙනු ඇත. ඇතැමුනට අනුව සංධානය මෑතිවරණයෙන් පරාජය වනු ඇත. ඒ ගොන් කතා ගැන ප්‍රසිද්ධ කිරිඇල්ල න්‍යායට අනුව ය.

    අනුරාධපුර රැස්වීමට මම ද සහභාගි වීමි. එයට හිටපු මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් සහභාගි විණි යැයි කියැවෙයි. එහි සත්‍යාසත්‍යභාවය ගැන මට කිසිවක් කිව නො හැකි ය. ඒ කෙසේ වෙතත් ශ්‍රී ල නි ප හා සංධාන ලේකම්වරු ද විපක්‍ෂ නායකයා ද එහි සිටියෝ ය. ඔවුහු ද කතා කළ අනෙක් ජ්‍යෙෂ්ඨයෝ ද මහින්ද අගමැති අපේක්‍ෂකයා බව පුන පුනා කීවෝ ය. මෛත්‍රිපාල එ ජා පක්‍ෂයේ අවශ්‍යතාව අනුව දිගින් දිගට ම කීවේ මහින්ද සංධානයේ නායකයාවත් අගමැති අපේක්‍ෂකයාවත් නොවන බව ය. ඔහු මහින්දට සංධානයෙන් නාම යෝජනා දීමටත් විරුද්ධ විය. එහෙත් ඔහුට එකින් එක ඒ සෑම අවස්ථාවක දී ම පරාජය හා පරාජය පමණක් හිමි විය. අද මහින්ද සංධාන මැතිවරණ කමිටුව මෙහෙයවන්නා පමණක් නොව අගමැති අපේක්‍ෂකයා ද වෙයි. මෛත්‍රි ආත්ම ගෞරවයක් ඇති අයකු නම් කළ යුත්තේ වාරණයකු (වාරණ නියෝග අස්සේ සැඟවෙන) නොවී ශ්‍රී ල නි ප සභාපති කමෙන් හා පක්‍ෂයෙන් ද ඉල්ලා අස්වීම ය. යළි උපන් ශ්‍රී ල නි පක්‍ෂයේ ඔහුට භූමිකාවක් නැත.

    ඇතැමකු කියනු ඇත්තේ අනුරාධපුර රැස්වීමට දිස්ත්‍රික්කයේ සංධාන නායක දුමින්ද දිසානායක සහභාගි නොවීම සංධානයේ බෙදීම පෙන්නුම් කරන බව ය. එහෙත් අනුරාධපුර රැස්වීමේ සිටි කිසිවකුටවත් දුමින්ද කෙනකු ගැන මතකයක් නො වී ය. ඔහුටත් යළි උපන් ශ්‍රී ල නි පක්‍ෂයේ භූමිකාවක්වත් මනාපවත් නැත. එස් බී දිසානායක වැන්නන් ගැනත් කිවහැක්කේ එවැන්නකි. ඔවුන් උන්නා ද මළා ද කියා කිසිවකු ප්‍රශ්න නොකරනු ඇත.

    අද ශ්‍රී ල නි පක්‍ෂය මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් ඉදිරියට යයි. යළි උපන් ශ්‍රී ල නි පක්‍ෂයට යළි උපන් නායකයෙක් වෙයි. ඒ අයෝමය නායකත්වයකි. මහින්ද කොටි පරාජය කිරීමට දුන්නේ නොසැළෙන අයෝමය නායකත්වයකි. මහින්ද හමුවේ රනිල් ද මෛත්‍රිපාල ද නිවටයෝ පමණක් ම වෙති. ඔවුන් කිසිවකුටවත් මහින්ද පැරදවිය නො හැකි ය. ජනාධිපතිවරණයේ දී මහින්ද පෑරදුනේ විජාතික බලව්ගවල බොරු ප්‍රචාරවලට රැවටුණු සිංහල මුහුණක් නැති මුහුණුපොත් තරුණ පිරිසක් හා මුස්ලිම් ආගමිකවාදයේ ආධාරකරුවන් නිසා ය.

    ජාතියට නව පණක් දිය හැක්කේ යළි උපන් ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානයට ය. එ ජා ප 1948 සිට කර ඇත්තේ බටහිරයන්ට දණ නැමීම හා ඔවුන්ට රට පාවාදීම ය. දූෂණය භීෂණය රජ කර ඇත්තේ ඔවුන්ගේ පාලන සමයෙහි දී බව ඔවුන් වෙනුවෙන් මුදලට වැඩකරන අනුර කුමාර නොකීවාට එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වූ ජ වි පෙරමුණ ද දැන ගත යුතු ය. අද වන විට අනුර දිසානායක බටලන්ද අමතක කර ඇත්තේ එදා දිවිදුන් තම පාක්‍ෂිකයන් පාවා දෙමිනි. අද ලෝක හොරා කවුරුවත් නොව ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වාරණ නියෝග මගින් නැතිකරන බැංකු බැඳුම්කාර රනිල් ය.

    රෝසි සේනානායක මහින්දගෙන් අසා තිබුණු ප්‍රශ්නයක් වෙයි. මහින්ද දඬුවම් නොකළ වරදකරුවන් නම් කරන ලෙස ඇය ඉල්ලා ඇත. ඒ රනිල්, චන්ද්‍රිකා, රවි කරුණානායක, ප්රාජිත ආදීන් ය. මහින්ද එහි දී දඬුවම් නොකිරීමෙන් වරදක් කර ඇති බව පැහැදිලි ය. යළි උපන් ශ්‍රී ල නි ප ඒ වරද නිවැරදි කරනු ඇත.

    නලින් ද සිල්වා

    2015 ජූලි 19

  • තිලංග

    තර්ක සමීකෂන පරීකෂන වලින් තහවුරැ වනවා මෙන්ම ජන හදවත් තුලද එතුමා සිඩුකල සේවය තහවුරැ වී හමාරයි. මීට අමතරව මට මෙම චන්ද ව්‍යාපාරය මෙහෙයවන අයගෙන් ඉල්ලීමක් කීරීමටද කැමැත්තෙමි. භාන්ඩාගාර බැඩුමිකර සිද්දිය සාමාන්‍ය මහජනයාට තේරැමි ගතහැකි පරිදි සන්ධාණ වෙදිකාවෙ රාව ප්‍රතිරාව දීමට ඇවැසි කටයුතු සලස්වන ලෙසයි. එතුලින් සිඩුවූ පාඩුව ලක්ෂ ගනනින් කෝටි ගනනින් සරව පැහැදි කිරීමට ඇවැසි කටයුතු සලසන මෙන් ඉල්ලා සිටිමි එමෙන්ම ඉන් මහජනයාට සිඩුවන බලපෑම සරලව ඒත්තු ගැන්විය යුතුය.

  • shyamali fernando

    You are the Great Leader

  • හිටන්

    මේ artical පොත් විදිහට හරි pablish කරන්න

  • S.P.S.B.Kumarasiri

    unp ake 83 kalu july saha library ginithabima, yapanaye sanwardana saba chanda kollaya nawa parapura denuwath kala uthuya. unp lol regiment nisa anagathaye lol wiwaha anathura pracharaya karnna

  • Rata wenuwen

    රටක් සිනාසෙන දිනය ලගාවෙන ලෝකය අපගේ අත ලගමයි,
    නවයුග ඇතිකර ලොව ජයගන්නට අප අදිටන් කර දැන් ඉවරයි,
    අමිහිරි අතිතය වලලා දැමුවේ රටේද වෙනසක් ඇතිවෙන්නයි,
    ජය පැන් කරඩුව දෝතට අරගෙන අප්පච්චි මග වඩිනවමයි.

  • Sudam_LR

    ඔබමය රට ,ඔබමය හෙට ,දැයකම හද , ඔබමය අප .
    මහ පොළවකි ඔබ මුළු අහසක් උස,අප පරමය ඔබ, තව කල්පයකට .

  • salinda

    ඒව කවුරුත් කියන්න ඕන නෑ. කාගෙවත් පිදුම් ඕනෙත් නෑ. මහින්ද ලොව හොඳම ජනපති.

  • Athula Gunawardana

    All the best our our hero

  • Power

    එදා ජනවාරී 8 ගෙවී ගොස් 9 වෙනිදා ලෙසින් පසුදා උදා වූ ලක් ඉතිහාසයේ රටේ ජනාධිපතිවරයෙක් වෙනුවෙන් ලක්වාසී බහුතර ජනතාව අඬූ කඳුලෙන් කල්ගෙවූ,කුසට අහරක් නොමැතිව කල් ගෙවූ,මහා මාර්ගවල රථ වාහන නොමැති වූ මූසල දිනයක් වූ තවත් දිනයක් තිබේද..? එය එසේ වූවේ ඇයි..? වෙන කිසිවක් නොව කිසදා පරාජය කිරීමට නොහැකි යැයි උදම් මවමින් සිටි වියරු මිනීමරු කොටි ත්‍රස්තවාදය එම මිනීමරු සංවිධානයේ නායකයා කියාගන්නා මිනීමරුවා ඇතුලු ව ලොවම මවිත කරමින් අතුගා දමා මේ ලක් ධරණී තලය මරණයෙන් මුදවා දී ලක්මව පුරා ම නිදහසේ ප්‍රිණ වායුය පතුරා ලූ නිසා නොවේද..?,ඉන් නොනැවතී මුලු ආසියාවේ ම ආශ්චර්යමත් ශක්තිමත්ම හා දරුණු යුද්දක් නිමා කොට ගම් නියම් ගම් මතින් දිවෙන මාවත් මතින් හා මුලු ශ්‍රී ලංකාව පුරා ව්‍යාපත් වූ දැවන්ත සංවර්ධනය මතින් නැඟී සිටින රටක් කිරීමට කටයුතු කිරීම නිසාද නොවේද..?

    එය ඉදිරියටත් එසේමයි…හොරා,වංචාකාරයා කියමින් අපේ සදාදරණීය නායකයා වූ ඔබතුමාට වියරු යමපල්ලන් කෙතරම් තාඩන පීඩන එල්ල කොට මේ රටේ බහුතර ඔබතුමාට හිතැති ජන බලයේ හදවත් තුළින් වළදැමීමට උත්සහ කරත් එය කිසිදා සිදු නොවේ..ඔබතුමා වැනි මේ රටේ පිනට පහල වූ සැබෑම නායකයෙකු ඉතිහාසයෙන් හා ජනතා හදවත් වලින් මකා දැමීමට කිසිවෙකුටත් නොහැකිය.එම නිසා මේ රටේ හා ආසියාවේම අංක එකේ අප සැමගේ හා මුලු ලක්මවගේම නායකයා වීමට නැවතත් ඔබතුමා පැමිණෙන බව ස්ථීරම ස්ථීරයි.

    සැබෑ ම ජනතා නායකයා වූ
    සැබෑ ම ජනතා නායකයා කිව හැකි
    සැබෑ ම ජනතා නායකයා
    ඔබමයි අපේ…෴

  • Rata wenuwen

    මඩ කරියෝ මඩ තවරා උඩ පනිතී,
    සුනක රැලත් කැත කුනු හාරා බුදිති.
    ද්‍රෝහි පඹයා ඌටම පල බෙදා ගතී,
    චන්දෙන් පසුව අමනයෝ ටික නිදිවදිති.

    ජන හද දිනු අපෙ ජනනායක තුමාට ජයෙන් ජය.

  • NALAKA BALASURIYA

    OBA THUMA ME LOKE DAKSHATAMA NAYAKAYA

  • Chameera

    He is probably the best president we have ever had.

    Besil and other few thugs gave him very bad reputation which eventually end up having a great loss.

    We don’t forget you. May you have good health and long life !

    • Sitharan

      Basil was not that bad. He helped to develop the north and east with clean water project, expressways, tour hotels etc. His failure was to sread the development to wide communities. They couldn’t reap the benefits due to poor district control in mannar etc. Resettlement ssue should be at the forefront again.

  • senaratne

    We are very great to have leader like you. But things are happening unexpected way. Wish u all the best to great leader.

  • Sampath Vithanage

    විධායක රාජ්‍ය නිලධාරීන්ට හිමි
    විශේෂ දීමනාව හමුදාවන්ට අහිමිවේ

    තමන් රාජ්‍ය සේවයට අදාළ නොවන බව පවසමින් රජය මගින් රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දීමට තීරණය කර ඇති විශේෂ දීමනාව හමුදාවන් වෙත ලබා නොදීමට ආරක්‍ෂක අමාත්‍යංශය කටයුතු කර ඇතැයි ත්‍රිවිධ හමුදා නිලධාරීහු පවසති.

    රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය සඳහා වන අමාත්‍යංශයේ චක්‍රලේඛයකට අනුව රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ විශේෂ දීමනාව හමුදා සේවයට අදාළ නොවන හෙයින් එම දීමනාව ලබා නොදෙන බව පවසා ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරෛ¨ක ලේකම් එස්‌ හෙට්‌ටිආරච්චි මහතා අමාත්‍යංශ ප්‍රධාන ගණකාධිකාරිවරයාට දැනුම් දී ඇත.

    අතිරේක ලේකම්වරයා විසින් ඉකුත් 15 දා සිය අත්සනින් යුතුව යොමු කරන ලද අදාළ ලිපියේ පිටපත් ත්‍රිවිධ හමුදාපතිවරුන්ටද යවා තිබේ. අමාත්‍යාංශයේ සේවය කරන බවලතියන් තිදෙනකු විසින් ලේකම්වරයාට කරන ලද දැනුම් දීමකින් පසු මෙම දීමනාව ගෙවීමට මුදල් වෙන්කර තිබියදීත් එකී තීරණය ගෙන ඇතැයිද හමුදා නිලධාරීහු සඳහන් කරති.

    මෙම දීමනාව ත්‍රිවිධ හමුදාවන් වෙත ලබා දෙන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කළ බවට පෙරේදා (19දා) ජනාධිපති කාර්යාලය මගින් නිවේදනය කර තිබුණි. නමුත් මේ දක්‌වා ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන් කටයුතු කර නොමැති බවද එම හමුදා නිලධාරීහු දැඩි කලකිරීමෙන් යුතුව පවසා සිටිති.

    හමුදා සේවය රාජ්‍ය සේවයට අදාළ නොවන බව පවසා වැටුප් හා දීමනා සම්බන්ධයෙන් මෙවන් තීරණයක්‌ ගැනීමට ආරක්‍ෂක අමාත්‍යංශ කටයුතු කළ ප්‍රථම අවස්‌ථාවද මෙය වන බව ආරක්‍ෂක අමාත්‍යංශය අභ්‍යන්තරයෙන් වාර්තා වේ.

    ආරක්‍ෂක අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ මහා භාණ්‌ඩාගාරය මගින් හමුදා නිලධාරීන්ට අදාළ දීමනාව ගෙවීම සඳහා මුදල් ලබාදීමෙන් පසුව බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

    මෙම දීමනාව ලැබීමට සුදුසුකම් ලැබූ හමුදා නිලධාරින් විශාල පිරිසකට මේ හේතුවෙන් අදාළ දීමනාව අහිමි වී ඇති අතර “අපි වෙනුවෙන් අපි” ලෙස සලකමින් හමුදා නිලධාරින් අරබයා ක්‍රියාත්මක වූ ආරක්‍ෂක අමාත්‍යංශයේ කටයුතු වර්තමානයේ මෙවන් ආකාරයෙන් බාලවීම පිළිබඳව ඔවුහු දැඩි අප්‍රසාදය පළ කර සිටිති.

  • h.h miranj wasantha de silva

    weerayaneni,dewana ravana rajuni , ada mulu lokayak obawa agaimata lak kalath , ape rate sitina badagostharawadee minisunta ,e bawak nodanei, awajathaka kalu suddanta nowa , jathimamaka minisunta, oba oba maha weerayaki, budusaranai , obata ravana rajuge shakthiya labewa.

Leave a Reply