“මහින්ද සුසිල්ට කණට ගහලා” යනුවෙන් UNP මඩ බලකාය විසින් පතුරුවන කටකතාවට පිළිතුරක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතාට මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කණට ගසා ඇතැයි lankanewsweb.com නැමැති වෙබ් අඩවියේ පළ කර තිබේ.

එම කතාව සම්පූර්ණ අසත්‍යයක් වන අතර එම මඩ වෙබ් අඩවියේ කතුවරුන් මඩ ගැසීම උදෙසාම ගොතන ලද හිතලුවක් පමණි. ගොසිප් වර්ගයේ වෙබ් අඩවි වලින් පළ කරන එවන් කතා වලට පිළිතුරු ලබා ගනිමින් සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ කාලය මිඩංගු කිරීම අනවශ්‍ය බව සිතන්නෙමු.

මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සංධානයේ නාම යෝජනා ලැබීම සහ එහි මෙහෙයුම් නායකත්වය හිමි වීම හේතු කොටගෙන සංධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ගැන එජාපයේ සමහරුන් දැඩි වෛරයකින් පසු වූ අතර එනිසා මෙවැනි කතා ගෙතූ විට ඒවාට තටු ලැබෙයි.

අනුරාධපුර සංධාන රැළියට ගොඩ වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා, ඉදිරි මහ මැතිවණයෙන් පසු නියත ලෙසම මේ රටේ අගමැති වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා යයි දැක්වූ අදහස්, එලෙස ප්‍රචාරය කෙරෙන මඩ වලට කදිම පිළිතුරක් බවත් අප සිතන්නෙමු.

lankanewsweb.com වෙබ් අඩවිය මීට පෙරද කථානායක චමල් රාජපක්ෂ මහතා මුල් කරගෙන මඩක් ගසා තිබූ අතර එය අතේ පැල වී ඔවුන්ට නිවැරදි කිරීමක් පළ කරන්නට සිදුවිය. ඒ ගැන සම්පූර්ණ ලිපිය මෙතනින්.

Untitled-1 copy

යාලුවන් අතරේ Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to “මහින්ද සුසිල්ට කණට ගහලා” යනුවෙන් UNP මඩ බලකාය විසින් පතුරුවන කටකතාවට පිළිතුරක්

  • Rata wenuwen

    “සි නිව්ස්” සටහන මඩක් බව ඉබෙටම පැහැදිලියි අපි ගනන් ගන්නෙ නැහැ, මඩට මඩ විසිකරන්න අපිත් ලෑස්තියි, ජනාදිපති තරගයේදි රට වෙනුවෙන් මම නොලිවට, දැන් අපෙ කට්ටිය එඩිතරයි,
    පහරට පහර දියත් කරන්න අප සුදනම්

  • Pissu

    to admin: argent need to put some one in MR camp to Kolonnawa, hirunika and the other idiot trying to get MR votes. last time we were late dnt
    do the same mistake this time.

  • Ow oya lankanewsweb.com kiyanne amulika boru kiyna weba adawiyak…MR mahaththyawa winsaha kranna hadana UNP aka padi ganna Chandimage wada…oya boru walata rawatenna epa…dan apema web aka balanna -www.lankanewsweb.today

  • dias

    monwa hunath,,newatha mahenda tuma ethalu rajaya newathat one”werde huna dannawa,niwarede karagena newatha yatarthayata,,rata ganna,pera youdayata muna dunna kesima kenek hari warede,,wadak ne,,ape jateya bera ganna one,,api obatumata,,,dewanuwa niwerade wenna karunawen ella sitenawa,obata manapai

Leave a Reply