පහන් අසූහාරදාහක් දල්වා පූජා කර හම්බන්තොට සංධාන අපේක්ෂකයින් ගමන අරඹයි

එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයන්ට ආශීර්වාද කරමින් තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ පැවති පහන් 84,000 පුජා පින්කම හිටපු කථානයක චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ හා නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අජිත් රාජපක්ෂ, හර්ෂ ජයවීර, ඩී.වී චානක ඇතුළු අපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

11742652_888288247899581_2503118467676918562_n[1]

11169463_877441638988120_4556147633746129127_n[1]

11737922_877441355654815_7326882403661004853_n[1]

11219437_888450851216654_8077962584468858746_n[1]

11751927_888450894549983_9198997238360871206_n[1]

යාලුවන්ටත් Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

10 comments to පහන් අසූහාරදාහක් දල්වා පූජා කර හම්බන්තොට සංධාන අපේක්ෂකයින් ගමන අරඹයි

  • Field Marshal

    ඇඩ්මින් තුමනි, ඔබතුමන්ලට හැකිද සන්ධාන නාමයෝජනා වල සිටින මහින්ද විරෝධි ලිස්ට් එකක් ඒ ඒ දිස්ත්‍රික්ක වල අනුපිලිවෙලින් අපට ලබා දෙන්න. ඔවුන් හට ජනයා ජන්දය පාවිච්චි නොකල යුතුය. කරුණාකර අපට එය ලබා දෙන්න. එසේත් නොමැති නං මාහට ඊමේල් කරන්න. අපි අපේ ජාල වලින් එය ව්‍යාප්ත කරන්නං. මේ කොමෙන්ටුව නුසුදුසු නං පල නොකර සිටින්න. නමුත් ඊමේල මාර්ගයෙන් ඒ නම් ලබා දෙන්න. ඔවුන්ව අනාත කල යුතුය.

    • අනිවාර්යයෙන්ම. කරුණාකර ලබා දෙන්න. චන්ද දවසට පෙර දවසේ දීල වැඩක් නැහැ. දැන් ඉඳන්ම මිනිස්සුන්ගේ ඔලු වලට කා වැදෙන්න ප්‍රචාරය කර හැරිය යුතුයි. නාම යෝජනා වලට එකල මෙකල වේවි හිටිය නිසා දැනටමත් චන්ද ප්‍රචාරණ වැඩ වලට පරක්කු වැඩියි.

      මහින්ද පානෙන් එලිය බලන්න ඉන්න මේ කෙලතොල්ලන්ට පාඩමක් ජනතාව වශයෙන් උගන්වමු

  • Rata wenuwen

    මහින්ද පහනින් එලිය ලබා ගොඩවෙන්න හදන කෙලතොල්ලන්ට, හොරිකඩ යටිකුට්ටුවන්ට නිසි පාඩමක් උගන්වමු,අපෙ සටන අත්නොහරින්නෙමු. උනුත් දැන් භයවෙලා කියලා ආරන්චියි.

  • Field Marshal

    කොලබ දිස්ත්‍රික්කය –
    මල්ෂා කුමාරතුංග
    ප්‍රසන්න සෝලංග ආරච්චි
    තිලංග සුමතිපාල
    (රෝහිත බෝගොල්ලාගම, චන්දන කත්‍රිආරච්චි, වජිරා මාපලගම සහ ඉතිරි දෙමල සහ මුස්ලිම් අපේක්ෂකයා පිළිබද දන්නේ නැත.)

    අනෙක් දිස්ත්‍රික්ක වල ඔබ දන්න මහින්දවාදින් නොවන අය මෙහි පල කරන්න

  • sayumi

    ෆීල්ඩ් මාර්ශල් හරි.මහින්ද පහනෙන් එලිය බලන්න ඉන්න ද්‍රෝහින් පරදවමු!
    (නම් ටික මේකෙ දාන්න බැරි නම් අපිට ඊ මේල් කරන්න )

  • Ranil

    මාතලේ දිස්ත්‍රික්කය

    ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ පරාජය සදහා කටයුතු කලේ
    1. ජනක බණ්ඩාර තෙන්නකෝන්
    2. නන්දිමිත්‍ර ඒකනායක

  • Dinuu

    අවන්කවම මහින්ද මැතිතුමන් වටා ඉන්න අයට, අනන්ත බුදු ගුණ බෙලෙන්, අසූ හාර දහසක් ධර්මස්කන්ධයේ ආනුභාවයෙන්, උතුම් වූ සන්ඝරත්නයේ ආශිර්වාදයෙන් සහ සියලු දිව්ය රාජ අනුහසින් ජය ජය ජයම වේවා!

  • kaluthara district- No vote for Mahinda samarasinha,Nimal chandraraththna (Vote for welgama,Rohotha,Vidura, Jagath, Piyal Nishantha,Jayantha Samaraweera, Lalith ellawala)

    • Field Marshal

      ela kollek……anith district walath daaaaanna…..dan sirisena kiwwanee denne naa kiyala…api ape unwa yawala MRta kohoma hari agamathi aran demu

Leave a Reply