මහින්ද මැතිඳුන් හදිසියේම රැස්වීමෙන් පිටව ගිය හේතුව.

පිළියන්දල පැවැති කුඩා ජන හමුවකට මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය. සභාව අමතමින් සිටියදී ගාමිණී ලොකුගේ මහතාගේ දුරකථනයට ඇමතුමක් ලැබුණි. ඒ දිනේෂ් ගුණවර්ධන මහතාගෙනි. සුසිල් ප්‍රේමජයන්ත මහතා හදිසියේ අසනීප වී ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා එම දුරකථනයෙන් මහින්ද රාජපක්ෂ මහතාට පැවසුවේය. එකෙනෙහිම උත්සව සභාවෙන් සමු ගත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් පිටව ගියේ තම සගයාගේ සුව දුක් බැලීමටයි.

එම සිද්ධිය නිවේදකයාගෙන් දැනගත් ජනතාව, තම මිතුරාගේ විපතේදී අත හැර නොයන තම ආදරණීය නායකයා ගැන බෙහෙවින් සතුටු විය. වීඩියෝව පහතින්.

සංධානයේ නාමයෝජනා සැකසීම සඳහා අධිකතර වෙහෙසක් ගනිමින් දුරකථන ඇමතුම් දහස් ගණනකට පිළිතුරු දෙමින් දිවා රෑ නොබලා සහාය දුන් හෙයින් ඇතිවූ අධික වෙහෙස නිසා සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ රාත්‍රියේ අසනීප වී රෝහල් ගත කළ අතර මේ වන විට එතුමා සුව වී සිටී.

“UPFA General Secretary Susil Premajayantha had been admitted to a private hospital in Colombo last night due to a sudden illness and had been discharged this morning.” – source: dailymirror.lk

මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගසන පිරිස, එතුමා මෙලෙස පිටව යන්නේ “තමන්ට නාමයෝජනා නොලැබුණ නිසා” බව පවසමින් මෙම සංවේදී සිදුවීමත් යොදාගෙන ෆේස්බුක් පෝස්ට් දමා තිබුණි. නමුත් එජාපයේ අන්තිම බලාපොරොත්තුවත් සුන් කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා කුරුණෑගලින් නාමයෝජනා ලබාගෙන එය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දී අවසන්ව ඇත. විස්තර මෙතනින්.

එදා කොටි ත්‍රස්තවාදීන් කැබිතිගොල්ලෑවේ බස් රථකයට බෝම්බ දමා ගම්මානයක්ම මළ ගමක් කළ අවස්ථාවේදී පවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සිය ජීවිතාරක්ෂාව ගැන පවා නොසිතා එහි ගොස් ජනතාව අස්වැසුවේ තමන්ගේ ආදරණීය ජනතාව දුකට පත් වූ අවස්ථාවේදී බලා සිටීමට එතුමාට නොහැකි නිසයි.

යාලුවන්ටත් මේවා දැනගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

14 comments to මහින්ද මැතිඳුන් හදිසියේම රැස්වීමෙන් පිටව ගිය හේතුව.

  • Rata wenuwen

    මහින්ද මහාතාට කොහෙත් එකයි, තොපිටයි බැරි සුනකයෙනි

  • sayumi

    බොරුව හැර කාගෙ පිහිටද ටොයියන්ට
    බොරුවෙන් බැරිය හැමදාමත් ජය ගන්න
    කාගෙත් දුක සැප දෙකටම ලඟ ඉන්න
    අප්පච්චි මිහිඳුන් බව දැනගන්න

  • Rata wenuwen

    ඒ මර බිය තුරන්කල අපේ ජන නායකයාට, අපේ සදාදර නායකයාට අපි කෙසේ ගවුරව කරමුද, අපේ දෙවියෝ ඔබට ජයෙන් ජය!
    යුඑන්පි සුනකයනි, තොපිලා බියක් සැකක් නැතුව පය බිමතියා ඉන්නේ ඒ නායකයාට පින්සිදවෙන්න නොවේද,තොපිලගෙ ප්‍රේමදාසයන්, ගාමිනි , මල්ලිම ආරච්චි, ඔසි ආදි තොපිගෙ නායකයන් මිය යැදුනේ එ යුද්දයෙන් බව තොපිලට මතක නැද්ද. දැන් තොපිලා පෙම් කෙල කෙල ,පුරසාරම් ගැහුවට තවමත් තොපි ජිවතුන් අතර ඉන්නෙ මහින්ද මහාතාගෙ පිනෙන්බව දැනගනිව් සුනකයෙනි.

  • Rata wenuwen

    ඵ්‍රියන්ත ගෙ ඒ දුක්බර වදන් ටික ඇහෙනවිට, තවමත් ඇහැට උනන කදුලු කැට ඒ බිහිසුනු අතිතය අපගෙ හදවත් තුලට ඉදිකටු තුඩු වලින් අනින්නාක් මෙනි, යුඑන්පි සුනකයෙනි! මරබියෙන් පසුවු අතිතය ආවර්ජනය කරපියව් තොපහට ජිවිත දානය උදාකරදුන් ඒ අබිත නායකයාට ගරු කරපියව්

  • stepharn

    Me sare kurunegin laksha 7kwath gannawa mahinda rajapaksha ape disthrikke ehmai ape nayakayawa piliganne

  • One Down !

    දැන් ඉතිං මහින්ද මහත්මයාවත් , එතුමන් වටේ බැරි කාලේ රොක්වෙලා හිටපු අයවත් වැඩිම මනාපයෙන් පත් කර යැවීමට සටන පටං ගමු. මහින්ද මහතා අග්‍රාමාත්‍ය ධුරයට අත්සන් කර පෑන බිම තබන තුරු සටන නොනවත්වමු.

  • FLali

    Hamoma bayawela Mahinda sulangata.

  • Rata wenuwen

    ටොයියනී! තොපගෙ බොරු වැඩ ටික අහුවෙනවා,
    මෙගාඩීල් ගැන ඉදිරියේ එලිවනවා,
    හොර පෙම් කෙලින සුනකයෝ දැන් මතුවෙනවා,
    පුරසාරම් කෙලියට තොපි පච වෙනවා.

    කැප්ටන් කූල් පෙම් කෙලියේ හොර රහසේ,
    චවුර රැජිනටත් අසුවිය ඇගේ පියසේ
    කම්මුල් පහරදී පැනගියේ ඇයි රහසේ,
    ඇය සමගත් සුනකයා කෙලී බව පැවසේ.

  • Anton.Alahakoon

    Obatumata jaya niyatai chanda pratishatiyata 67.8 100 laba ganna bawa kiwa hakiya jaya wewa.Mulu ekatuwa laksha 70 ikmawema ho asanna wanu ata.

  • Power

    අනිවාර්යයෙන්ම අප හිතවත් මහසොහොන් පිල්ලිය… අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවතත් මේ රටේ හා රටේ දේශප්‍රේමී ජනයාගේ නායකායා වන තෙක්ම අපේ සටන නොනවතිණු ඇත.

  • sampath

    http://sinhala.lankanewsweb.net/index.php/news/17733-2015-07-14-11-40-32

    me kathwa mokakda ai mewa boru nam parcharaya karana ayata virudda wenne naththe

    • Admin

      ඒකතාව සම්පූර්ණයෙන්ම ගොතාපු බොරුවක්. කිසිදු මුලාශ්‍රයක් නොමැතිව පවසන හුදු කතන්දර වන එවැනි ලිපි පිළිගන්නා අය සිටියිනම් ඔවුන් පුද්ගලික ජීවිතයේත් විශාල රැවටීම් වලට හසුවිය හැකියි. මොකද කවුරු හරි කියන ඕනම දෙයක් පිළිගනන්වානෙ. කේලම් ඇහෙන විදිහට දරු පවුල් පවා කඩා ගනීවි. 🙂

  • Saman

    lankanewsweb.net කියන්නේ මංගලගේ මඩ වෙබ් අඩවියක් බව ප්‍රේක්‍ෂකයින් දැනගත යුතුයි. එය lankanewsweb.today නොවන බව දැන ගත යුතුයි. ඉඳුරාම වෙනස් අඩවියකි.

  • ඔඹගේ මෙම ප්‍රයන්තයට සතුටුවෙනවා ඇත්ත දැනගන්න ලැබුනාම ‍මංගලගේ බුකිය අපි දන්නවා ඒඋනාට ගොඩාක් අය පිලිගත්තා උන්කිව්වේ ඇත්තක්ම කියලා ඇත්ත දකිනකොට පරක්කු උනා ගොඩක්

Leave a Reply