ප්‍රසන්න රණතුංග මහතාව සිරගත කිරීමේ යහපාලන වෑයම.

බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාව අත් අඩංගුවට ගෙන සිරගත කිරීමට යහපාලකයින් සූදානම් වන බව වාර්තා වී තිබේ. එතුමාගේ බිරිඳ FCID එකට කැඳවා පැය ගණනාවක් ප්‍රශ්න කර තිබුණි. පසුගිය කාලයේදී එතුමාට එරෙහිව අඩුම තරමින් එජාපයෙන්වත් දූෂණ චෝදනා එල්ල නොවී තිබියදී, එතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් හඬ නැගීම එලෙස යහපාලනයේ කෝපයට පාත්‍ර වීමට හේතු විය. ඒ සම්බන්ධයෙන් මහ ඇමතිවරයා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවයි මේ.

11061306_900051773388633_2005848735429176859_n[1]

ජනවාරි 9 සිට මේ දක්වා යහපාලකයින් විසින් සිදුකළේ විරුද්ධවාදීන්ව බොරු චෝදනා නගා දඩයම් කර අන්තිමට නඩු පැවරීමටවත් සාක්ෂි නොමැතිව නිදහස් කිරීම සහ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ කාලයේ ඉදිකළ දේවල් තමන්ගේ නම ගසා ගනිමින් විවෘත කිරීමයි.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය විසින් පසුගිය මාස කිහිපය තුළ පමණක් ප්‍රසන්න රණතුංග මහතා පෙරටුකරගෙන බස්නාහිර පළාත තුළ සිදුකළ සංවර්ධන කටයුතු කිහිපයකුයි පහත දැක්වෙන්නේ. මෙම සියලුම සංවර්ධන කටයුතු සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍ය අනුග්‍රහය දැක්වූ අතර සියලුම ඉදිකිරීම් පසුගිය සංධාන රජයෙන් සිදුකළ ඒවායි.

පළාත් මහ ඇමතිවරයාට තම පළාත් සභාව මගින් සිදුකළ ඉදිකිරීම් පළාත් සභාවට ඇවසි ආකාරයට විවෘත කිරීමට ව්‍යවස්ථානුකූලවම ප්‍රතිපාදන ඇත. එනිසා මේවා වත්මන් යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නම් ගම් ගසා විවෘත කිරීමට ඉඩ නොදීම (උදා: මහින්දෝදය වෙනුවට අකිලෝදය වැනි නමක් යෙදීමට ඉඩ නොදීම) සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මහ ඇමතිවරයා ගැන යහපාලන ආණ්ඩුවේ නායකයින් පසුවූයේ දැඩි වෛරයකිනි.

11181307_899448660115611_1732369032420026015_n[1]

10995364_899447760115701_4870592065436041350_n[1]

 

හෝමාගම ප්‍රාදේශීය සභාව වෑතර උප කාර්යාලයට මුල්ගල් තබමින් 2015/06/25

11403383_896018653791945_4890889954531507731_n[1]

11403067_896018983791912_3152937773055475063_n[1]

11403132_896018777125266_2219348715880569808_n[1]

 

11261639_895348533858957_5807413944284996797_n[1]

 

මෝදර විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම.

11062802_894970743896736_5794118630833089959_n[1]

11138508_894971220563355_3188199640157983093_n[1]

10603698_894970890563388_3098111873753738064_n[1]

 

ඇස් ද ඇස් ජයසිංහ විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම.

11163877_894966073897203_8517962091295538114_n[1]

11391769_894965170563960_4306069161876125934_n[1]

11147891_894965810563896_5859967007404482204_n[1]

 

1908193_894489917278152_4928361090264732097_n[1]

 

10403426_891394047587739_1501471397137089515_n[1]

 

වාද්දුව මධ්‍යමහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පත්කරමින්

11535842_890947360965741_8224357607177006989_n[1]

1888450_890947267632417_2662880096461260468_n[1]

 

වාද්දුව ධර්මපාල මහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පත්කරමින් 2015-06-16

10154011_890944687632675_3209919197812217845_n[1]

11032565_890942954299515_49967817862436106_n[1]

 

නිට්ටඹුව දිවිනැගුම සතිපොළ  ජනතා අයිතියට පත්කරමින් – 2015-06-16

11392931_890869917640152_8524051001383570661_n[1]

10606529_890869850973492_8332688589308728448_n[1]

11401380_890869980973479_6694816887188782702_n[1]

 

11391544_884240044969806_7505880517540672728_n[1]

 

වගවත්ත දෙමළ විදුහලේ ගොඩනැගිල්ලක් සිසු අයිතියට ලබාදෙමින්

11167668_878410742219403_2181309118798978737_n[1]

11377130_878410628886081_6002633311101876327_n[1]

 

ඉළුක්ඕවිට කනිෂ්ඨ විදුහලේ ගොඩනැගිල්ලක් සිසු අයිතියට ලබාදෙමින්

11215049_878407768886367_2472065124106713984_n[1]

 

දඹෝර කනිෂ්ඨ විදුහලේ ගොඩනැගිල්ලක් සිසු අයිතියට ලබාදෙමින්

10421254_878402725553538_9062481840968931908_n[1]

 

බෝපේ රාජසිංහ මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් සිසු අයිතියට ලබාදෙමින්

10502028_878388435554967_1831901733339599902_n[1]

11222968_878387312221746_6233381337641674699_n[1]

 

10501792_878328442227633_7285763887458041804_n[1]

 

වෑවිට මෛත්‍රී මහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පත් කරමින්

11295680_876955589031585_7225936237247065734_n[1]

11350458_876955555698255_6120509994528219004_n[1]

11206116_876956435698167_2892247595826920091_n[1]

 

2015.05.22 අඵබෝමුල්ල ඇස් මහින්ද මහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පත් කරමින්

11107469_876953245698486_8859712106267339545_n[1]

10984634_876953225698488_2361491122968791991_n[1]

11227048_876953832365094_7455770160674480885_n[1]

 

බන්ඩාරගම අල් ගස්සාලි විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පත් කරමින්

10982825_876948355698975_7447909943082467223_n[1]

11055300_876948532365624_5656241584258799448_n[1]

 

වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11350868_876602805733530_5836211289025404034_n[1]

11351357_876602989066845_7432861752362276203_n[1]

 

තිහාරිය අල් – අසිහර් මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11235326_876607132399764_5186666042064743747_n[1]

11060024_876607615733049_4831273702859704510_n[1]

 

මාබිම විද්‍යාකර මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11350820_876596892400788_7795040723848691359_n[1]

1506607_876596735734137_8578870079294011575_n[1]

 

කැළණිය බියගම මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11062808_876146629112481_4015333614207609437_n[1]

11049468_876146715779139_6354596572548740252_n[1]

 

කැළණිය දරණාගම මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11052490_876146315779179_486876649332639985_n[1]

10521654_876146299112514_840467202317182503_n[1]

 

කැළණිය සපුගස්කන්ද මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11228909_876144899112654_5723742988257266748_n[1]

11259525_876144992445978_7228308599871973888_n[1]

11008559_876145095779301_6129381244135639703_n[1]

 

කැළණිය ශ්‍රී සුමංගල ප්‍රාථමික විදුහලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11020245_876143529112791_839500456255290956_n[1]

11011814_876143552446122_4362611673124456339_n[1]

 

කැලණිය ප්‍රාදේශීය සභාවේ හුණුපිටිය පෙර පාසැල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කළා.

11209639_871415136252297_1727780902142249989_n[1]

10533559_871415192918958_4135124741592957783_n[1]

 

කැලණිය ප්‍රාදේශීය සභාවේ හුණුපිටිය වෙළද සංකීරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කළා.

11205538_871412439585900_6404395047991985040_n[1]

11206108_871412056252605_8322428581691235983_n[1]

10461445_871412146252596_330965392593688018_n[1]

 

කැලණිය ප්‍රාදේශීය සභාවේ සීවලී කැළණිතිලක පුස්තකාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කළා.

11205085_871405042919973_4445284833898289955_n[1]

 

පිල්ප් ආටිගල මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11270079_873786422681835_1539559583701532385_n[1]

10418411_873786836015127_6912584253120155022_n[1]

11148579_873786916015119_7680005861611607379_n[1]

 

පිළියන්දල ධර්මරාජ විද්‍යාලයේ  මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.

11011034_873777039349440_2986362191744644173_n[1]

10392454_873777069349437_5221552132562979748_n[1]

11078259_873777082682769_3447787768220891167_n[1]

 

මිලියන 71කින් ඉදිකළ පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලය ජනතා අයිතියට පත් කළා.

11072190_873767386017072_3765181753704032531_n[1]

11152332_873769646016846_8537415734844169295_n[1]

 

කැළණිය කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය හා තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළා.

11255734_876141762446301_673635615205080568_n[1]

11203067_876142105779600_6223692299554208028_n[1]

22698_876141755779635_7939256576160753392_n[1]

11150744_876141989112945_7528518420402316429_n[1]

 

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉඳගෙනත් මහින්ද රාජපක්ෂ මහතාගේ පිරිස රට සංවර්ධනය කිරීමට මෙලෙස තම පූර්ණ කාලය කැප කර ඇත. ඒත් යහපාලකයින් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාට තවත් මඩක් ගහන හැටි දහ අතේ සැලසුම් කිරීමයි.

Share කර යාලුවන්ටත් පෙන්වන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to ප්‍රසන්න රණතුංග මහතාව සිරගත කිරීමේ යහපාලන වෑයම.

  • Rata wenuwen

    කොට්ටෝරුවා හැම ගසටම ඇන ඇන යනවා,
    කෙසෙල් ගහට කෙටු දවසට හොට පැටලෙනවා,
    “හිටන්” මචෝ මෙය ලගදිම බොට සිදුවෙනවා,
    ප්‍රසන්නයන් ඒ තරමට බල ගතු වෙනවා

  • Singhe

    Sorry I cannot find the “paste” command in the browser to paste sinhala typing. How do I do it. I use Chrome browser.

  • Samare

    Prasanna is a man with a real personality. Such people are essential to make a strong political party.

  • Singhe

    තම විරුද්ධවාදීන් සිරගත කරන ඒකාධිපතියා කවුද, මහින්දද? නැත්තන් රනිල්ද? මහින්දගේ කාලේ මේ වගේ ජඩ දේවල් වුනාද? රනිල් ඒකාධිපති බව දැන්වත් රට පුරා ප්රසිද්ධ කලයුතුයි වහාම. රනිල් හොරා බවත් රාජ්ය විරෝධී බවත් රට පුරා ප්රසිද්ධ කලයුතුයි වහාම. නැත්තන් නැවතත් මිනිස්සු නොමඟ යන්න පුළුවන්.

    UNP කාරයන්ගේ ඉන්ටෙර්නෙට් බලකාය යලිත් හිස ඔසවා ඇත. ඒ වගේම බලකායක් “දිනපතා” ඉන්ටෙර්නෙට් එක හරහා සමානවම පිළිතුරු දිය යුතුයි. Gossip Lanka වෙබ් සයිට් එක බැලුවාම පේනවා UNP මඩ කාරයෝ හොඳට සංවිධානය වෙලා බොරු account ගොඩක් හදාගෙන ගොඩක් මිනිස්සු වගේ පෙන්න මහින්දට විරුද්ධව යලිත් මඩ ගෙනියනවා. ඒ විදිහටම අපිත් පිළිතුරු දිය යුතුයි, මිනිස්සු යලිත් නොමඟ යන එක වලකන්න නම්.

Leave a Reply