මහින්ද මැතිඳුන් අගමැති සටනට කුරුණෑගලින්…!

mahinda.info-prime-minister

මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයට තරග කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා අද (2015/07/09) සිය නාමයෝජනා පත‍්‍රවලට මහවැලි කේන්ද්‍රයේදී අත්සන් තැබුවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහමැතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ නාමයෝජනා අත්සන් කිරීම අද උදෑසන මහවැලි කේන්ද්‍රයේදී ආරම්භ විය.

11715852_939471259443644_1168106682_n[1]

Share කර මිතුරන් අතරේ බෙදා හරින්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

15 comments to මහින්ද මැතිඳුන් අගමැති සටනට කුරුණෑගලින්…!

  • shyam

    Congratulations and best wishes sir for your victory and establishment of a parliament under you! However, be careful don’t trust Mr. Sirisena, have a back up plan since there will be last minute moves to oust you! If so come from a different party and contest! We don’t care about the symbol or party we only care about you! Whatever, party it is we will vote for you not the party!With many blessings for you and your genuine parliamentary friends victory!

  • Rata wenuwen

    මහින්ද හිතේශි සියල්ලන්ටම නාමයෝජනා ලැබුනේනම් රට වෙනුවෙන් අප සමග ඉන්න සැම පිරිසක්ම අපෙ මහින්ද රජා වෙනුවෙන්මයි. අලින්ගෙ කොල බොක්කට වදිනතුරු වැඩ දෙමු.
    මහින්ද මැතිදුනි ඔබට ජයෙන් ජය

  • Rata wenuwen

    රුකඩපඹයාගෙන් ප්‍රවේශම් වන්න , ඌ අන්තිම මෝහතේ හරි බාල්දි දමන්නපුලුවන් .එවිට “බි ” ප්ලැන් ඉදිරයට එන්න ඔනෙ, කොයි එකටත් සුදනම් විය යුතුයිනේද. එතොකට තමයි රුකඩපඹයටත්, පොන්න පින්ගුත්තරයටත් වැඩක් දෙන්න පුලුවන් වන්නෙ
    මහින්ද මහතා ඇතුලු සැමට ජයවෙවා

    • CIA , රෝ , MI 6 , ද්‍රවිඩ ඩයස්පෝරා මෙහෙයවන විදේශීය සතුරු බලවේග සහ අවජාතක දේශීය සතුරු බලවේග වල මුල්‍ය සහ කූට ප්‍රයෝග ශක්තිය අවතක්සේරු නොකරමි. මහින්ද මහතා අගමැති ධුරයට අත්සන් කර පෑන මේසය මත තබන තෙක් උද්දාමයෙන් අදහස් දැක්වීමෙන් වලකිමි. එතෙක් රට සහ ඔහු අනතුරේය. . පෑන මේසය මත පතිත වෙන මොහොතේ උඩ පැන පැන නටමි. 😀

  • බෙන්තර කොල්ලෙක්

    jaya wewa…api mahinda samagayi…agamathi mahindata jaya wewa…

  • chandana rajapakshr

    මුල අමතක නැති කළගුණ දන්නා ජනතාවක් ඉන්න කුරුණෑගලින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ට වාර්ථාගත ජයග්‍රහණයක් ලැබෙනවා.

  • Power

    අපට ඔබතුමා එන දිස්ත්‍රිකය පිළිබඳ ගැටලුවක් නැත.එම නිසා මෛත්‍රීපාල කුහක දේශපාලුවා ගැන හා පිස්සු බල්ලන් මෙන් වියරු වැටී සිටින මිනීමරු කොටියට,ඇමරිකාව ප්‍රධාන විදෙස් සතුරු රට වලට අප මවුබිම පාවාදෙන යමපාල UNP ය ගැනත් දැඩි අවධානය යොමු කරමින් සටනට අවතීර්ණ වන ලෙස අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු.ඒ වගේම මේ රටේ කෘතගුණ දන්නා දේශප්‍රේමී ජනතාවගේ සදාදරණීය නායකයාණන් වන ඔබතුමාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳවත් දැඩි ලෙස ම සැළකිලිමත් වන්න කියා ද ඉල්ලමු.

    ජයෙන් ජය වේවා
    ආයූ බෝ වේවා.
    රටට ඔබ වේවා
    සුබ අනාගතයක් වේවා

  • Janesh kumar de silva

    waradi hadagena oba thuma ape ratata nawatha jeewayak dewi kiyana pathuman samagin subha pathanawa , subha anagathayak!!!!!

  • sayumi

    මහ සොහොන් කියනවා වගේ අපේ මහින්ද මැතිඳුන් අගමැති ධුරයේ දිවුරුම් දුන් පසුවයි අපි හිත පුරා සතුටු වෙන්නේ.ඉතින් Power කියනවා වගේ අප සැම වෙනුවෙන්,අපේ රට වෙනුවෙන් ඔබ තුමාගෙ ආරක්ශාව ගැන වඩාත් සැලකිලිමත් වෙන්න කියලායි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ.
    ජය වේවා!!!

  • GHANALATHA

    MAHINDA MEATHIEDUNIE OBATA JAJEIN JAYEA.

    SIHALU DEWIE SDIEWATHAWOO OBATUMAWA AARASCHA KARATHWA.

    BATAHIRA RATAWALLWALATA AMATHAKA NOWANA PADAMAKWEEWA.

  • ගාමිණි අභය

    සුජීව සේනසිංහ කියන මෝඩයා මහින්ද රාජපක්ෂයන්ට ඉවක් බවක් නැතිව අපහාස කරනවා, නැවත මැතිවරණයට තරංග කිරීම ගැන. එය එතුමාගේ වුවමනාව නෙමෙයි රටේ අවශ්‍යතාවය. මේ අඳ බාල ඇමතියා කියන විදිහට කළා නම් ජේ. ආර්. සහ ප්‍රේමදාස දෙන්නා කවදාවත් මේ රටේ නායකත්වයට එන්නේ නැහැ. 1977 බෙලිඅත්ත ආසනය පැරදුන වෙලාවේ අකුලාගෙන ගෙදර ගියා නම් අපේ රටේ කුරිරු යුද්ධය නිමා කල අසහාය නායකයා බිහිවෙන්නෙත් නැහැ. පරාජිත මානසිකත්වයක් තියෙන ලංසි පැපොල් ඇමතියන්ට වැටහෙන්නේ නැහැ “පරාජයන් සහ ඇදවැටීම් මතින් තමයි ජයග්‍රහණය බිහිවන්නේ කියලා”. මහින්ද රාජපක්ෂයන් නම්වූ ඒ දැවැන්ත මිනිසාට අභියෝග, අපහාස කරන්න මේකා මොකෙක්ද?
    ප. ලි. ඕනේ ගොනෙකුට නීතිඥයෙක් වෙන්න පුළුවන් (කටපාඩම් කරලා විභාග සමත් වෙලා) නමුත් ජනහදවත් දිනාගන්න හැමෝටම බැහැ. වසර 2500ක ලිඛිත රාජාවලියක් තිබුනත් අපේ මතකයේ පුරාවෘත්තයන් ලෙස රැඳවී සිටින්නේ ඉන් කී දෙනාද? මහින්ද රාජපක්ෂ යනු ඒ අතලොස්සේ මෑත කාලයේ විරුවායි.

  • henda hewa miranj wasantha de silva.

    janadipathi thumani , oba thumata jaya niyathai, suba anagathayak , oba thumata budu saranai devi pihitai, obata ravana maha rajuge ,shakthiya,balaya, labewa.ape 2wana rawana raju obai.

  • Dinuu

    යුද ගිනි නිවා එක්සේසත් කරපු රට..
    ගොඩ නන්වමින් සම කරමින් සුරපුරට..
    කල මෙහෙවරට ජනගග ඇත ඔබව වට..
    ඔබ හැර අන් කවර පිහිටද ලක්මවට..!

    හිත හොද සැවොම ඔබ වෙතටයි අප්පච්චී..
    කල ගුණ දත් අය ඔබටයි අප්පච්චී..
    හෙළ බොදු මෙන්ම සැම සුරැකුව අප්පච්චී..
    වැඩි කල් නොගොස් මුලු රටටම අප්පච්චී..!

    බොරු ගෙතු අයට වරදක් බව වැටහේවා..
    දින දින ඔබගෙ යහ ගුණ මෙහි පැතිරේවා..
    ජන ගග අදිටනින් බලයෙන් වැඩි වේවා..
    ජය ජය ජයම වේ සැම දෙවි රැකදේවා..!

    පන්සල් බෝ මලුවෙ පින්බර බව වැඩුනේ..
    මැතිදුන් කෙරෙන් නිති මෙත් බලයයි පෙනුනේ..
    උර දුන් සැවොම ඔබ රැකුමට පෙල ගැසුනේ..
    පෙර පින් බලෙන් යලි මව්බිම හිමිවන්නේ..!

  • sayumi

    අලුත් ලිපි මුකුත් නැත්තේ ඇයි?බැඳුම්කර වන්චාව සරලව පැහැදිලි කෙරෙන ලිපියක් පල කරන්න.

    • sayumi මිතුරිය, ප්‍රමාදයට කණගාටුයි. සති අන්තයේ ටිකක් කාර්යබහුල වුණා. බැඳුම්කර ගැන ලිපියක් හෙට පළවේවි.

Leave a Reply