මහින්ද යුගයේ ලංකාව , නීතියේ ආධිපත්‍යයෙන් දකුණු ආසියාවේම පළමු තැන…!

[1]. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුව පැවැති 2014 වර්ෂයේදී, නීතියේ ආධිපත්‍යය අතින් ශ්‍රී ලංකාව මුළු මහත් දකුණු ආසියාවේම අංක 1 ට පත්ව තිබේ.

මේ බව හෙළි වෙන්නේ 2014 ලෝක යුක්ති වාර්තාව හෙවත් World Justice Project හි Rule of Law Index මගිනි. මූලාශ්‍රය: worldjusticeproject.org

 

[2]. World Justice Project යනු ලෝකයේ සෑම ජාත්‍යන්තර ආයතනයක් විසින්ම ලෝකයේ ඒ ඒ රටවල් වල නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ස්වාධීන දත්ත ලබා ගන්නා, ඇමරිකාවේ වොෂිංටන්හි පිහිටා ඇති ආයතනයයි. වැඩි විස්තර සඳහා wikipedia.org

 

[3]. මෙය මහ මැතිවරණය ආසන්නයේ රටට හෙළි කරන ලද වාර්තාවකුත් නොවේ. එජාපයේ රුවන් විජේවර්ධනලාට අයත් Financial Times පුවත්පතෙන්ම මේ ගැන හෙළි කරන ලද්දේ 2014 අගෝස්තු තරම් ඈතකදීයි. මූලාශ්‍රය

rule-of-law-sri-lanka

 

[4]. “යහපාලනය” ඇති කරන බව කියූ එජාප ආණ්ඩුවක් බලයට ආ බැවින් මේ වන විට ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය මහින්ද යුගයටත් වඩා ඉහල බව සමහරවිට ඔබ සිතාවි. නමුත් මිත්‍රවරුණි අපේ මාතෘ භූමිය එදාට වඩා ආපස්සට ගිහින් ඇත.

rule-of-law-index-2015-sri-

Rule of Law Index 2015 නවතම වාර්තාවට අනුව නීතියේ ආධිපත්‍යය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ 2 වන තැනට පහතට වැටී ඇත. ඒ අතර ලොක මට්ටම 48 සිට 58 දක්වා පහත වැටී ඇත. ඔබට ලැබුන “වෙනස” සහ “අපමණ අගය” එයයි. මූලාශ්‍රය: http://data.worldjusticeproject.org/#/groups/LKA

පසුගිය කාලය තුළ ඔබ දිනපතා ප්‍රවෘත්ති බලනවානම් එසේ වූයේ ඇයිදැයි ඔබට අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ. වත්මන් අගවිනිසුරුවරයාව පත් කිරීම සිදුවූ ආකාරයේ සිටම මේ දක්වා රටේ නීතියේ ආධිපත්‍යයට වුණ දේ සිතා බලන්න.

 

[5]. එහෙත් මහින්ද යුගයේ නීතියේ ආධිපත්‍යය නැති බවට ජනතාව අතර මතයක් ගියේ ඇයි? ඒ ගැන ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරන මහතා කරන ලද කෙටි පැහැදිළි කිරීමත් ඔබ අනිවාර්යයෙන්ම අසා බලන්න.

යාලුවන්ටත් ඇත්ත දැනගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

18 comments to මහින්ද යුගයේ ලංකාව , නීතියේ ආධිපත්‍යයෙන් දකුණු ආසියාවේම පළමු තැන…!

  • මහින්ද ආයිත් එපා!

    දකුනු අසියාවේ අංක 1 කියන්නෙ ලංකාව නීතියේ ආදිපත්ය නැතිම රට කියන එක. දකුනු ආසියාවෙම චාටර්ම රට ලංකාව වෙල තිබුනෙ. අපි මාස 6 න් ඒක වෙනස් කලා. ලෝකෙන් 10 ක් අඩු කලා. ඇයි බන් බයියො මෙහෙම නෝන්ඩි වෙන්නෙ. huuuuuuuuu

    • මේ වාර්තාව බලන්න. http://worldjusticeproject.org/sites/default/files/files/wjp_rule_of_law_index_2014_report.pdf

      පිටුව 40. ශ්‍රී ලංකාව ලෝක මට්ටමෙන් 48.

      පිටුව 42. ඩෙන්මාර්ක් ලෝකයෙන්ම අංක 1. පිළිවෙළින් නොර්වේ 2, ස්වීඩන් 3, ෆින්ලන්ඩ් 4 ආදී වශයෙන්…

      දැන් ඔබ කියන විදිහට අංකය අඩු වෙද්දී ඒ රට නීතියේ ආධිපත්‍යය අඩු රටක් නම්, ඩෙන්මාර්ක්, නොර්වේ, ස්වීඩන්, ෆින්ලන්ඩ්, යනු ලෝකයේ නීතිය වල් වැදුණු ම්ලේච්ඡ රටවල් වෙන්න ඇති නේද? 😀 😀 😀

    • nalin

      මෙච්චර කල් කුදු ගැහිල හැංගිලා ඉඳල මහින්ද රට ත්‍රස්තවාදයෙන් බෙරගෙන දියුණු කලාට පස්සෙ මහින්ද ආයිත් එපා කියන වීරයො කියල හිතාගෙන ඉන්න එවුන් ත්‍රස්තවාදින්ට ත්‍රස්තවාදි කියලවත් කිවුවෙ නෑ. එල් ටී ටී ඊ සංවිධානය කියල කිවුවෙ. ඒ කාලෙ රේඩියෝ එකක ජාතිකාභිමානී ගීතයක්වත් ප්‍රචාරය කලේ නෑ. ප්‍රභාකරන් එපා කියන්න එකෙක් වත් හිටියෙ නෑ. කවුරුත් කිවුවෙ එල් ටී ටීය පරාජය කරන්න බෑ කියල. අපරාදෙ මහින්දට තිබුනෙ තව ටිකක් ත්‍රස්තවාදින්ට ඉන්න දෙන්න. එතකොට උන්ට තිබුනා අපේ මේ නීච එවුන් වැඩි ප්‍රමාණයක් බස්, කෝච්චි වලට බෝම්බ ගහල නැතිම කරල දාන්න. රට මිනිස් පුලුටක් නැති කාන්තාරයක් කරන්න. ඉතුරු වෙන ඕන නිවට ගොනෙකුට තනියෙම යුද්ධ කරගනිං කියල. ත්‍රස්තවාදයට වඩා ගුණමකු අවස්ථාවාදීකම රටක පැවැත්මට කරදරයක්.

    • Field Marshal

      දන්නේ නැති නිසා අහන්නේ ටොයියගෙන්. මම නං පහුගිය කාලේ නිදහසේ ඇවිද්දා, ඕන තැනක ගියා බයක් නැතුව ඔය ඔයාල කියන හොරාට පින්සිද්ද වෙන්න. මට දැනුන ඒකාධිපතිභාවයකුත් නෑ. නීතියේ ආදිපත්‍ය නෑ කියල දැනුනෙත් නෑ. අපි අපේ පාඩුවේ මිනිස්සුන්ට කරදර කොකර ජීවත් වුනා. දැනිච්ච එකම දේ පාරවල් හොදට හදලා, කතරගම ඉදන් කොට්ටාවට පැය 4.30න් 5න් eඑන්න පුලුවන් කියල නං දැනුනා. ඒm මනුස්සයා නිසා අදටත් එහෙමයි. දැන් යද්දි හරිම දුකයි කිසිම මාර්ගයක් හරියට නඩත්තු කරන්නේ නෑ. නිකං බැස්ටියන් එක පැත්තට ගිහින් බලන්න. ගදේ බෑ. හිගන්නෝ පිරිලා. ඒකද යහපාලනය. නිකං මහින්දගෙන් පලිගන්න ගිහින් ඇනගත්තා. අන්තිමට අපිටමයි හෙනේ. අද ඊයේ පත්තරේ තිබ්බනේ ඔයාලගේ කැලැන්ඩරේ වැඩ ගැන. දැක්කේ නැද්ද. ඔයාලගේ නීතියේ ආදිපත්‍ය කියන්නේ විරුද්ධවාදීන් රස්සාවලින් එලියට දාන එක.

    • ඊය…. රු 1600 ට කොටන බානෙන් ලිහපු ටොයියෙක් ඇවිල්ල ගඳ බෙට්ටක් දාල ගිහිල්ල. මේ ලිපියේ තියෙන්නේ චේද කීපයයි. එකවසරේ ගණිතය ටිකකුයි. මේ ලියල තියෙන දේත් තේරුම් ගන්න බැරුව මරු විලාප කියන මේ ටොයියෝ කියන උන්ගේ ඔලුවේ තියෙන්නේ අලි බෙටි කියල නං ඔප්පු වෙනවා. මුං UNP යට කතිරේ ගහන්නේ ඇයි කියන එකත් පැහැදිලියි.

    • Ubanam goneak. Ubmba wassakatwath iskole giyanthi ekata apita dukai. Numth samajaya idiriyea umba gala gona bawa pennana epa lokete.

    • parayo…sathya satya laysa dakinda purudu weya….badagosthra wadi thopi nisathamie rata winasa uonathe..

    • ANT

      මේ යම පාලන ටොයිය මේ සන්සාරෙ කිසි භවයක ඉස්කෝලෙ නොගිය එකෙක්. මේවගේ හරක් තමයි ඉතින් යු.එන්.පී එකට චන්දෙ දෙන්නෙ.

  • Athula gunawardana

    Samahara Wenawa yahapalane kiyaida Dan Neha Mahinda me wartawa wenas Karala Kiyala. Mokada UNP Karayo Ae Taramata Kuhakayo.Api Danwath Aetta Atisetiyen Dakimu.My3 Weni Nuoogath Harakekta Ratak Palanaya Karanna Be.Andare Raja Una Wage

  • Asoka

    මේක හෙට ප්රධාණ පත්තර වල පලකරන්න බැරිද?

    • යහපාලන ආණ්ඩුව නිසා නීතියේ ආධිපත්‍යය පිළිබඳ දර්ශකය අතින් ශ්‍රී ලංකාව පහත වැටුන බව පළ කළ යුතුයි.

  • Power

    කොහෙත්ම නෑ සර්…

    රට වනසන යමපාලන කුණු කන්දට මේ රටේ බහුතර ජනතාව නැවතත් යට කරන්ඩ බෑ.එදා ජනවාරී 8 වෙනිදා ඔවුන් එම “රටකට ඕනෑ අපමණ අගයක් ඒකට ඕනෑ මෛත්‍රී යුගයක්” කියන මායාකාර වාක්‍යයට හසුවී මෛත්‍රීට කතිරය ගැසුවා.එහෙත් ඉතා කෙටි කාළයකින් ම ඔවුන්ට තේරුණා ඒ වාක්‍ය එසේ තිබුණත් එය එසේ නෙවන වඟ. අපේ මානාපයෙන් මුන් මොකක්ද මේ රටට කරන්නෙ..කියන එක ඔවුන්ට පසක් වුණ,රට එක්සේසත් කළ නායකයාට එක එකාගේ බොරු බේගල් වලට රැවටී ද්‍රෝහීවුණු වඟ ඔවුන්ට තේරුණා.එම නිසා ඔවුන්ට අතින් සිදුවූ වරද යළි නිවැරදි කිරීම සඳහා ලක්ෂ 62 ක් වූ යහපාලනය වෙනුවෙන් ඡන්දය දී පසුව එම පාලනය අගමැති කියාගන්නා පිං අගමැති කෙනෙකුත් පත්වී “රටකට ඕනෑ කෙළවෙන යුගයක් ඒකට ඕනෑ රූකඩ යුගයක්” වූ නිසා ඔවුන් මෙවර අපේ මහින්ද රාජපක්ෂ සදාදරණීය නායකයාණන් වෙනුවෙන්,එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් යමපාලන ත්‍රස්තවාදය මේ බිමෙන් අතුඟා දමා නැවතත් තම උපන් මාතෘ භූමිය ලොව උසස් ම දියුණුම රටක් කිරීම වෙනුවෙන්,තමන්ට හෝ තම දරුවනට සුරක්ෂිත රටක් කිරීම,දිනූ දේශය රැකගැනීම වෙනුවෙන් තම වටිනා මානාපය ඔවුනුත් පළ කරණු ඇත.

  • Rata wenuwen

    ඔය ජාතියන්තර වර්තා එන්නේ ඉන්ග්‍රිසි මාධ්දියෙන් ඒනිසා පඹ සිරි ද්‍රොහියාට වැටහිමක් නැහැ,
    ගැත්තාට සමාව දෙනු මැනවි,අමනයෝ කොතරම් වයිරකම් කලත් අපේ මහින්ද මහතා උන්ට කිසිම වයිරකමක් කරන්නෙ නැහැ, උන්ට තියෙන්න වස විදුරුවක් බී සියදිවි නසා ගැනිම පමනී, එවිට උදව්වක් හැටියට අප එකතුවී පාන්සකූලය දෙමු

  • Singhe

    මෝඩ කමට බෙහෙත් නැති බව සහසුද්දෙන්ම දැනගැනීමට “මහින්ද ආයිත් එපා” නාමයෙන් ලියා ඇති සටහන බැලීමෙන් පුළුවන.

  • manoj

    meh post mail walata copy karaganna puluwan widihata daana berida admin???

  • NR

    decision on the 17 th Aug is crutial to determine the political direction of SL , please stress this at rally’s highlighting TNA manifesto and let the people feel and understand of genuine uncertainty in order to bring more voted in.

  • We have to be proud of MR. What did to our country! Developed the country. Stop the war.
    We hAve to thank to him. All the tourists are not believing what we gain after finishing the war. MR did this one. When taklking with the foreigners they are also wondering why our people changed him. I do not know what to say. Sad our people wanted the regime change.

    But that mistake has to recollect. August 17th we must bring him back. Get together friends. We have to bring MR back.

    Thank you our Great hero! MR.

Leave a Reply