Mahinda Rajapaksa: පළමු ප්‍රතිඵලය නිකුත් වුණා. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයින් 25 ක් නීතිවිරෝධීව ඉවත් කරයි.

Monday, August 17, 2015

පළමු ප්‍රතිඵලය නිකුත් වුණා. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයින් 25 ක් නීතිවිරෝධීව ඉවත් කරයි.

maithripala-sirisena

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් 25 දෙනෙකු මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර තිබෙනවා. ඒ අනුව නව සාමාජිකයින් 25 දෙනෙකු එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව සඳහා ජනාධිපතිවරයා නියමයෙන් පත්කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. පක්‍ෂයේ නව ලේකම් දුමින්ද දිසානායක මහතාගේ අත්සනින් යුතුව නව පත්වීම් ප‍්‍රධානය කර ඇති බවයි වාර්තාවන්නේ. මූලාශ්‍රය

නෙරපා හැරුණු අය අතර හිටපු අගමැති දිමු ජයරත්න මහතාද ද, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද ද සිටින බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මධ්‍යම කාරක සභාව කැඳවීමකින් තොරව එහි සාමාජිකයින් ඉවත් කිරීම නීත්‍යානුකුලව කළ නොහැකි බවයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූයේ...

(i). ශ්‍රීලනිපයේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ කිසිවෙකු හෝ තනතුරකින් ඉවත්කරනු ලබන්නේනම් එය මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් සිදුකළ යුතු බවත්,

(ii). මධ්‍යම කාරක සභාව කැඳවීම‍ට එරෙහිව මේ මොහොතේ අධිකරණයේ වාරණ නියෝගයක් බලපැවැත්වෙන බැවින් එය කැඳවීමට හෝ නොහැකි බවත්

(iii). එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවෙකු තනතුරකින් ඉවත් කරන්නේනම් සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව එහි විධායක සභාවේ අනුමැතියෙන් එය සිදුකළ යුතු බවත්

(iv). විධායක සභාව කැඳවිය යුත්තේ එහි මහලේකම් වන තමා විසින් වුවත් තමන් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ය.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

30 comments:

  1. MY3 knows that UPFA victory imminent.

    ReplyDelete
  2. me yaka nitivirodi vada karala antimata gedarama yanda vei vage

    ReplyDelete
  3. Ethakota me yaka mokatada me enna hadanne. mekata wiruddawa apita mokuth karanna barida????

    ReplyDelete
  4. mu twa premadasa kenek.....ikmanatama tyre seyawal hadai wage....

    ReplyDelete
  5. Premadasa,JR hondayi wage

    ReplyDelete
  6. ඉවසන්න අප්පා මාමේ තව පැය කීපයයි appachchi එක්ක මහා සුළග හමන්න ලගයි දැන් පේනවා නියම එකාදිපතියා නම මයිත්‍රී උනාට ඇතුලේ තියෙන්නේ වයිරය සතාගේ නියම හැඩරුව දැනේ පේනවා

    ReplyDelete
  7. Sihala Yaka - සිහල යකාAugust 17, 2015 at 12:17 PM

    මේකට තමයි කියන්නෙ යහපාලනේ කියල​. අපි ඕක කලින් කිව්වම ලංකාවෙ හිටපු මහ උගත්තු 'එඩියුකේටඩ් පීපල්' ල අපට හිනා උනා. අපට බණ කියන්න ආව​. ඔන්න දැන් බලා ගනිල්ලා යහපාලගෙ රඟේ. හූ හූ .

    ReplyDelete
  8. mekawa danma elawanna ona. mu mokaada. UPFA eka muge budalayak wagene. muwa danma pakshen elawanna ona.

    ReplyDelete
  9. A kale mahindata thamai ekadipathiya kiwwe....dan peeenawaneee niyama thaththawaya.....api nan oookawa geeenna chande dunnee na....oooka geeenna chande dunna unta henama gahanawa uuuu me rata aaaye leee wilak kaloth...ookata chande deepu un hamadaaama widawai.....Ranil hodai.....uuu kelin wada karana nayakayek....wachanayak kiwwoth a dee karanawa hoda hooo naraka......

    ratam kaaala apiwath kaapan sirisenayoooo.......awajathaka balla....ubawa doooshabiyoooogayak genalla ain karala daaaaanna oooona....

    ReplyDelete
  10. muuta pissu nethinam ranilge saha batahira kumanthrana karayek.

    ReplyDelete
  11. my3 loku vinsykta enna hadnne mahinda ekka inna balaya hariyta dngena nemi hasirenne. mahjnya kupith krnwa me krna wada wlin

    ReplyDelete
  12. editer තුමෙනි
    මෙහෙම කරන කොට මහින්ද මහතා ඇතුළු සන්දානය බහුතරය ගත්තත් අගමැති කම හෝ නොදෙවී

    1 සන්දානය දිනුවත් මධ්‍යම කාරක සබාවේ ඉන්න එහෙයියෝ අගමැති කමට මහින්දව nam කරාවිද

    2 මන්ත්‍රී දුර සියල්ල එහෙයියෝන්ට ලැබෙද්දී අනික් අයට බකන් නිලන් ඉන්න වේවි

    3 ඒ එහෙයොත් එක්ක මේ හරකා රනිලා එක්ක සාබහගයක් හැදුවොත් අනිත් අයට කට උත්තර නෑ නේද

    4 රනිලා එක්ක සභාග හැදුවම ගමේ පාක්ෂිකයට යන කල මොකක්ද

    ඉක්මන් පිළිතුරු අවශ්‍යයි

    ReplyDelete
  13. Meka karanna my3 ta upades denawa aththe chandrika & Ranil.
    minissu parata bassana wada karannepa my3.

    ReplyDelete
  14. රනිල් + චන්ද්‍රිකා = මයිත්‍රී(වයිරී)පාල siri(බොරු)සේන

    ReplyDelete
  15. Mahinda athlu pirisata Jayawewa!

    ReplyDelete
  16. This is what happens when an 8th grader comes into power. The concept of democracy was grade 9 material, and he never learnt it

    ReplyDelete
  17. ජනමතයට එරෙහිව ව්‍යවස්ථා කුමන්ත්‍රණ කරන්නට ගියොත් එහි ප්‍රතිඵලය දරුණු වෙනවා. එනිසා කවුරුත් ජනමතයට හිස නමාවි.

    ReplyDelete
  18. They showed peaceful election to media. But inside real violence take place to hack the votes. Rupavahini has STF inside , Maithreepala is clearly showing dictator at play. Ranil got Tony Blair and 6 member team receiving billions, Indian Computers, Western interest against China and resources of Eelam map are important factors.

    Now Maithreepala is working harder to get Nimal Siripala or Fowsy to accept PM.

    MR has only people's support and blessings.

    People must be prepared to get to streets and corner Fake President and by chance PM. This is our only chance.

    ReplyDelete
  19. Dear editor, there are several posts in facebook posting unconfirmed postal votes results saying that Galle, Matara, polonnaruwa has won by UNP with a large margin. Please tell us weather there is any truth in these.

    ReplyDelete
  20. වයිර පාල බොරුසෙනට ලියු වස් කවියක්
    තියන තියන පය වරදීවා
    අරින සැමවිට කට කුනුවේවා
    නුබේ සිතුවිලි අවුල් වේවා
    ජාතියක සාපය නියත වේවා

    රැකගත් මගේ රට අවුල් කරවුන්
    දිනු නිදහස අහිමි කළවුන්
    වස් වදීවා සාප වේවා
    නිතොර සැම තැනකදීම

    ReplyDelete
  21. Country ruled by 8th grader. Shame on the voters. His behavior matches perfectly to education. Although some 4th graders are more democratic. it would be a MIRACLE if he allowed UPFA win even so if he allows MR.

    MY3 and MR IS LIKE A MOTHER AND BABY.

    Let's put and dot MY3 childish behavior and force hilto learn How to speak English to respond to UNHCR.

    ReplyDelete
  22. my 3 natanne ranil saha pissige padatai, konda pana nathi ekek pissu kelinawa

    ReplyDelete
  23. Seems like My3 want to remind us all that he too got presidential powers.

    ReplyDelete
  24. ලන්කා ඉතිහාසයේ දරුණුම පාවාදීම කරපු කෙනාගේ වචනයෙන්ම කියනව නම්........

    "ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලයි!!!"

    ReplyDelete
  25. Seems like fake news because those areas are still counting. Don't worry, pls just wait few hours so you could see the real result.

    ReplyDelete
  26. යාලුවනේ , මැතිවරණ දවසට පහුවෙනිදා හමුදා කුමන්ත්‍රණයක් සිදුවෙන්නේ කොහොමද කියල ගොතපුවයෙන් නෙවෙයි ඇත්තටම වෙන හැටි දන්නේ නැති එව්වෝ දැන් බලා ගනියව් වෙන්නේ කොහොමද කියල. ජන මතයක් නැති , නුගත් පාලකයෙක් ට හමුදා සහ පොලිස් බලය ලැබුනම ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටුවකට වත් සලකන්නේ නැති ඒකාධිපතියෙක් වෙන බව ඉතිහාසය බලල මම කිව්වේ මේවා වෙන්න දවස් ගානකට කලින්. මෙතනම දාපු කමෙන්ට් එකකින්.

    http://www.mahinda.info/2015/08/bill-gates/#comment-4502

    අනාගතයට ගන්න කවුරු කවුරුත් පරණ ටයර් කීපයක් ලැස්ති කරලා තියා ගන්න එක හොඳයි. ගෝනි බිල්ලන්ට කියපල්ලා ගෙදර තියෙන එව්වා පාවිච්චි කරන්න කියල.

    එකාධිපතියට , සිතල තුවක්කු උන්ඩේට , ටයර් එකට ටොයිය බයියා කියල වෙනසක් නැති බවත් දැන ගන්න එකත් හොඳයි

    ReplyDelete
  27. Janesh kumar de silvaAugust 17, 2015 at 3:03 PM

    dear editor, there is a news in lakbima news paper ,that nimal siripala said, president the one who decide who is going to be prime minister, what is the reason behind that , that journalist ask who going to be prime minister ? that's the answer given by nimal siripala,

    ReplyDelete
  28. According to the 19th amendment the MPs of the party who got majority seats, decide who will be the PM.

    ReplyDelete
  29. ගාල්ල ත්‍රිකුණාමලය හැර අනෙක් පොස්ටල් සහ ආසන වලින් සන්ධානය දිනුම්

    ReplyDelete
  30. If old central committee members go to courts, courts will say that it is a decision of the president that cannot be challenged in court. so, new members will remain for another 5 years

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.