Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මහතාට මනාප ඡන්ද 423,529 ක්...!

Tuesday, August 18, 2015

මහින්ද රාජපක්ෂ මහතාට මනාප ඡන්ද 423,529 ක්...!

Mahinda-Rajapaksa[2]

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්ද ප‍්‍රතිඵලය ද මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 423,529 ක්.

පක්ෂයටත් , මහින්ද රාජපක්ෂ මහතාටත් ඡන්දය ලබා දුන් සියලුම ආරණීය ජනතාවට අපගේ හද පිරි ස්තුතිය පළ කරන්නෙමු.

කුරුණෑගල සමස්ත මනාප ඡන්ද ප්‍රතිඵලය මෙලෙසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය - ආසන 08
මහින්ද රාජපක්ෂ - 423529
දයාසිරි ජයසේකර - 133832
ටී.බී.ඒකනායක - 82789
අනුර ප්‍රියදර්ශන යාපා - 77057
ජොන්ස්ටන් ප්‍රනාන්දු - 76714
සාළින්ද දිසානායක - 54318
ඉන්දිය බණ්ඩාරනායක - 46356
ඩිල්හාන් තාරනාත් බස්නායක - 43020

එක්සත් ජාතික පක්ෂය - ආසන 07
අකිල විරාජ් කාරියවසම් - 286155
ජේ.සී.අලවතුවල - 106061
ගාමිණී ජයවික්‍රම - 83346
නලින් බණ්ඩාර ජයමහ - 80063
ඇස්.බී.නාවින්න - 76714
අශෝක අබේසිංහ - 73184
ඉඳුනිල් තුෂාර - 64359

kurunegala

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.