![Mahinda-Rajapaksa[2]](https://mahindainfo.files.wordpress.com/2015/08/mahinda-rajapaksa2.jpg)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය ද මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 423,529 ක්.
පක්ෂයටත් , මහින්ද රාජපක්ෂ මහතාටත් ඡන්දය ලබා දුන් සියලුම ආරණීය ජනතාවට අපගේ හද පිරි ස්තුතිය පළ කරන්නෙමු.
කුරුණෑගල සමස්ත මනාප ඡන්ද ප්‍රතිඵලය මෙලෙසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය - ආසන 08
මහින්ද රාජපක්ෂ - 423529
දයාසිරි ජයසේකර - 133832
ටී.බී.ඒකනායක - 82789
අනුර ප්‍රියදර්ශන යාපා - 77057
ජොන්ස්ටන් ප්‍රනාන්දු - 76714
සාළින්ද දිසානායක - 54318
ඉන්දිය බණ්ඩාරනායක - 46356
ඩිල්හාන් තාරනාත් බස්නායක - 43020
එක්සත් ජාතික පක්ෂය - ආසන 07
අකිල විරාජ් කාරියවසම් - 286155
ජේ.සී.අලවතුවල - 106061
ගාමිණී ජයවික්‍රම - 83346
නලින් බණ්ඩාර ජයමහ - 80063
ඇස්.බී.නාවින්න - 76714
අශෝක අබේසිංහ - 73184
ඉඳුනිල් තුෂාර - 64359
