මහින්ද මැතිඳුන් අමාදම් සිසිල 140 වන ධර්ම දේශනාවට සහභාගී වෙයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනාව පරිදි සෑම පසළොස්වක පොහෝ දිනකම සිදුකරන “අමාදම් සිසිළ” ධර්ම දේශනා මාලාවේ 140 වන ධර්ම දේශනාව අද දින සිය තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වුණි. ඔබටත් පින්බර නිකිනි පුන් පොහෝ දිනයක් වේවා.!

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

17 comments to මහින්ද මැතිඳුන් අමාදම් සිසිල 140 වන ධර්ම දේශනාවට සහභාගී වෙයි.

  • FM

    Budusaranai oba thumata……apita theruwan saranai kiyanna purudu kale oba thuma…..ada ahena radio wala bana ahenne oba thuma nisa….oba thumata pin…..oba thuma watenna epa…..Dharmapala thumatath meeeke un kela gahuwa….

    Oba thuma pakshe rakagena jandeta aaapu eka thamai loku waradda….oya bambu pakshe dan peenawanee…..oba thumata anithmata ithuru wenne oba thumaage paule kattiyai….ara vimal, udaya, Dinesh and Wasu witarai….anith okkoma awasthaa wadiyooooooooooo……oba thumaage paaanen eliya balala……

    • Dinuu

      නිමා වෙද්දි යුද බිය සැක අප රටට..
      අමා දහම් සිසිලස බෙදමින් හැමට..
      පමා නොවී කුසලට යොමු කල ඔබට..
      නමා හිස කරමි බැති පුද හැම කලට..!

      දහම් මගට මුලු රට ඔබ යොමු කරවා..
      උතුම් පරපුරක් කරනට වෙර දැරුවා..
      නැවුම් පැතුම් සමගින් කදුලැල් නිමවා..
      ලියම් ඔබගෙ ගුණ ගී කවියට හරවා..!

      යන යන මග තොටේ පිරිවර වැඩිවේවා..
      එන හැම ‘මඩ පහර’ සුවදැති මල් වේවා..
      ලක් මව් සෙවනෙ බෝ කල් නිති වැජඹේවා..
      මැති ඔබ නමට හරසර බැති ගී මේවා..!

      රට ගොඩ නගා කල මෙහෙවර මව් රටට..
      නැත කිසි කලක අමතක ගුණ බර අයට..
      ජන හද පුරා බැති පුද ලැබ දෙයි ඔබට..
      රැක ගත යුතුය ඔබ ලක්මව පෙරටු කොට..!

  • Saummiya

    President… You are still MY President…. Why don’t you form a new party to face future elections ? You have learnt your lessons. BUT the majority of the majority race still love you. You Are the greatest patriotic leader SL ever had. Pl don’t give up politics….the country needs you . No one ever can come near what you have achieved. You are our hero. You had a GREAT back stabber who helped the UNP to win and made his own party lose . What a terrible guy.

  • බෝනිකර තරු Deal කුමාර

    power සහෝ කාලෙකින් comment කරලා නැ එයාට තාමත් දුකද දන්නේ නෑ

  • බෝනිකර තරු Deal කුමාර

    මට ගෙවිදු කුමාරතුංග මහතාගේ ප්‍රදානත්වය දරන යුතුකම සංවාද මණ්ඩපය සංවිදානයේ වෙබ් අඩවියෙන් අපුරු ලිපි දෙකක් ලැබුනා

    1 මහින්ද මහතා ගැන http://www.yuthukama.com/2015/08/AibowanMahinda.html

    2 megඅ බොරු http://www.yuthukama.com/2015/08/MegaBoru.html

    උපුටා ගැනීම http://www.yuthukama.com

  • Fm

    I think MR should leave the politics now. Mokada ape minissunta kelehi gunayak naaa. Munta nikan kanna dunnath kelehi gunayak nathi janthiyak. MRta mada gahanawa GRta mada gahanawa. Peenawanee. Meeka kohima thibba ratak da kiyala oya ekektawath mataka naa. Apita mehema mataka thiyenne api kawalan nathi nisa wenna athi. Arakku boothaleeta padiyata badata ratak paaawa dena minissu.

    Issara MR guard eka daagena yaddi banapu minissu RW ehema yaddi baninne natte ai. Thuppahi jathiyak thamai sinhalaya. Sinhalayata kelawannema sinhalayama thamai. 1505 idan ma wenne eeka. Demala unge unta chande denawa. Thambiya unge unta denawa. Unta loku jathiya aagama. Ape harakta ooowa wadak naa. Unta ooona kanna. Kaaala ratath kanna. MR gdara yawwa nan thibba waradi hadaena aapu anduwa rata karanna ooona. Ehema nathuwa rata kana eka newei.

    • Mahesh

      මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන්නේ දෙමළ ජාතිකයන් තම ජාතිය වෙනුවෙනුත් මුස්ලිම් ජාතිකයන් තම ආගම වෙනුවෙනුත් මෝඩ සිංහෙලුවන් (ටොයියන්) හරකුන් ලෙස තම බඩ වෙනුවෙනුත් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

      • Rata wenuwen

        මහේශ් මහතා,
        දුකට හේතු තව කරුනක් එකතු කලා,
        සින්හලවීම මගේ හද දැන් කම්ප කළා,
        වාවාගන්න බැරිතරමට දුක දැනිලා,
        ඉන්නට වෙයිද? අප කාටත් කදුලු සලා

  • Pink Panther

    FM සහෝදරයා කියන විදහට අපේ මිනිස්සුන්ගේ ක්‍රියා කලාප ගැන කනගාටුයි කලකිරෙනවා තමයි..
    නමුත් එහෙම කියලා මහින්ද මහත්මයා ඉදිරියටත් කලයුතු දෙය තවම බොහෝ දෙනක් රට වෙනුවෙන් ඉල්ලා සිටිනවා..
    එතුමා මිනිසුන්ගේ හොඳ ක්‍රියා මාර්ග ප්‍රතිචාර ගැන පමණක් හිතුවා නම් යුද්ධය සම්පුර්ණයෙන් ඉවර නොකර ඉන්න තිබ්බා..
    ඒ කාලයේත් කොතරම විවේචන අවාද.. මරණ ගැන කතා කළා..
    අපරාධ ගැන අවලාධ කිව්වා..
    ඒ නිසා එතුමාට හානි නින්දා සිදුවන බව ඇත්තයි ඒත් රට වෙනුවෙන් එතුමා ඉන්න එක අපි අගය කරන්න ඕනේ..
    අපි එයට ධෛර්ය ශක්තිය පුළුවන් මට්ටමෙන් දීම තමයි මේ මොහොතේදී අවශ්‍ය..
    ඒ වගේම නිවැරදි මාවතේ ගමන් කිරීමට අවශ්‍ය බලපෑමත් අපි දෙන්න ඕනේ..
    මොකද අපිට ඔය බටහිරෙන් උගන්වලා තියෙන අවසාන ප්‍රතිපලය ගැන පමණක් සිතන්න පුරුදු කරපු එක අපි අත හරින්න ඕනේ..
    උත්සාහය තමයි වැදගත්. යම් කෙනෙකු අවංකව කරන උත්සාහයයි වඩාත්ම වැදගත්..
    ඒ නිසා රට වෙනුවෙන් මහින්දා මහතා තව දුරටත් යහපත් දෙයක් කරන්න දරන උත්සාහය අපි අගය කරමු.. දිරි ගනවමු..
    මේක එතුමාගේ පෞද්ගලික දෙයක් උනා නම් එතුමා දේශපාලනයෙන් අයින් වෙලා අපහාස නොවිඳ ඉන්න එක හොඳයි කියල අපිට කියන්න තිබ්බා…
    නමුත් එතුමා රට වෙනුවෙන් කරන දෙයක් නිසා එතුමා ඉන්න ඕනේ..
    මොකද එතුමා හැර කිසිම විකල්පයක් ලන්ගපාතකවත් නැති හිනදා රට වෙනුවෙන් ක්‍රියා කරන්න…
    වැදගත්ම දෙය අපි දන ගන්න ඕනේ මේ මිනිස්සු අනාගතයේදීත් කෙලෙහිගුණ නැති අව්තාවදීන් ලෙස ක්‍රියා කරාවි,
    නමුත් එතුමාගේ සේවය අගය කරන පිරිසක් ඉන්නවා කියන එක අපි හැමතිස්සෙම පෙන්වන්න ඕනේ.. ඔවුන් එතුමාගෙන් අලුත් ක්‍රියාමාර්ග රට වෙනුවෙන් ගැනීම අපේක්ෂා කරන බවත් අපි දන්වන්න ඕනේ..
    මව්බිමට ජය..

  • Sumudu Hewa

    FM, Pink Panther,

    කරුණාකර අපි අපටම දොස් කියා ගැනීමෙන් වළකිමු. ජනතාව තමන්ගේ යුතුකම මැනැවින් ඉටු කරලා තිබුණත් මෙතන මහා ඡන්ද මගඩියක් සිදු කර ජනතාවගේ කැමැත්ත කොල්ලකා ඇත. ඒ සත්‍යය අවබෝධ කරගන්නේ නැතිව නිකරුණේ පරාජිත මානසිකත්වයක් වැපිරීමෙන් සිදු වන්නේ සතුරා ශක්තිමත් කිරීමත් ඉදිරි අභියෝග වලට මුහුණ දීමට අපට තිබෙන ශක්තිය හීන කර ගැනීමත් පමණකි.

    මහා බැංකු වංචාව ඇතුළු ඉතා පැහැදිළිව පෙනෙන වංචා දූෂණ සහ මැරකම් තිබියදී යුඑන්පියේ ඡන්ද ප්‍රමාණය නොවෙනස්ව තියෙනවා. එහෙත් මහින්දට ගියවර ලැබුණු ඡන්ද වලට වඩා මේවර සැලකිය යුතු ප්‍රමාණයකින් ඡන්ද අඩු වීමත් ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව ඉහළ ගොස් තිබීමත් හැරුණු කොට මේ ප්‍රතිඵලයේ තවත් සැලකිය යුතු පරස්පරතා බොහොමයි නේද? අපිට එකවර සිතා ගන්න බැරි විදියකට මැකෝ ගේත් අනුදැනුම ඇතිව මහා පරිමාණයෙන් ඡන්ද මගඩියක් සිදු වෙලා ඇත.
    කොහොමත් ජනපතිවරණයට පෙර ඔස්ට්‍රේලියා ගමනේදී මුලින් ම විකිණුනු මැකෝ ගියවර ජනපතිවරණයේදී කාපු ජරාව උස්මුරුත්තා වෙලා දඟලපු හැටිත් තම තනතුරඉහළින්ම ගණිකා වෘත්තියේ යෙදවීම වෙනුවෙන් ඔබාමාගෙන් ප්‍රසංශා ලබපු හැටිත් ඔබට මතකද? මැකෝ මේ වතාවේ කල් තියාම වෙස් පෙරළියක් කරගත්තේ අපේ ඇස් වහලා ඔය ගේම් එක දෙන්න තමයි. නැතිනම් එයාගේ ඔය වෙස් පෙරළියට වෙන අර්ථ කථනයක් දෙන්න පුලුවනිද? ගියවර ප්‍රතිඵල එලෙසම තිබුණත් මෙවර ජය ලැබෙන්නට තිබුණේ මහින්දටයි. එපමණක් නොව ගියවර මෛත්‍රීට ඡන්දය දුන්නු සන්ධානේ මිනිස්සුන්ගෙන් සැලකිය යුතු පිරිසක් තමන් කළ අනුවණකම තේරුම් ගත්තා.පිට රටවල සේවයේ නියුතු අයත් මෙවර ඡන්දය දාන්නම ලංකාවට ආවා.එහෙම තියෙද්දී ලක්ෂ 10ක් ම ඡන්දේ ප්‍රකාශ කරලා නැතිද? ප්‍රතික්ෂේපිත ඡන්ද වුණේ මහින්දට දාපු ඡන්ද විතරම ද?

    යුද්ධාපරාධ චෝදනා පිලිබඳ නඩු විභාගය රජය විසින් හොර රහසේ ආරම්භ කර ඇති මේ මොහොතේ ජවිපෙ සහ දෙමළ බෙදුම්වාදීන් විපක්ෂ නායකකම ඉල්ලා එක පෙරමුණකට ගොනු වන මේ මොහොතේ පුංචි ඡන්ද අත ළඟ එන මේ මොහොතේ අපට නිකරුණේ පරාජිත මානසිකත්වයක ගිලී නාස්ති කරන්නට කාලයක් නැත. එසේ කිරීම ජාතික අපරාධයකි; දේශයට ද්‍රෝහී වීමකි.

    ඉතින් අපි යථාර්ථය තේරුම් ගනිමු. පරාජිත මානසිකත්වයෙන් මිදී රටත් අප්පච්චිත් හමුවේ ඇති ඉදිරි අභියෝග ජය ගැනීමට අප්පච්චිට සවියක් වෙමු!

    • Dinuu

      Mr Sumudu Hewa ගේ සෑම අදහසකටම මුලුමනින්ම එකගවෙමි. “අප්පච්චී” හමුවේ ඇති යුධ අපරාධ චෝදනා හා අනෙකුත් සියලු අභියෝග හමුවේ එතුමාට සවියක් වෙන්න අපි හැමෝම පේලි ගැසෙමු. අවදියෙන් සිටිමු.

      අපේ ජාතික වීරයා ගෝඨාභය මැතිදු සහ රට බේරා ගත් රණවිරුවන්(දැනට මරණ දඩුවම් ලබා සිටින සුනිල් රත්නායක ශූර රණවිරුවා ඇතුලු) වෙනුවෙන් අප සැම පෙනී සිටිය යුතු කාලය එලඹ ඇත.

  • Pooja

    power ඔයාට මේ සහෝදර සහෝදරියන් කියන දේවල් පේන්නෙ නැද්ද.මමත් ඔයාගේ කමෙන්ට් බලන්ඩ ආසාවෙන් ඉන්නවා. මම වෙනුවෙන් තව එක පාරක් හරි මේ වෙබ් අඩවියට ඇවිත් යන්න.

  • Piyaseeli Senanayake

    I agree with Sumidu Hewa’s comments. I never agreed with the outcome of both elections. At the Presidential the voting by 3pm was only about 30% in the North and East. But it went up to 90% (much more than they polled to elect their PC members) by close of elections on Jan 8th. For an outcome like that Elections Commissioner didn’t need people to cast their ballet at the voting centre, but he gave the outcome using the computer.

    He did the same thing on 17th August. He did not give his comments on the brain dead President’s letter nor the removing of the two Secretaries and appointing new Secretaries on the last few hours open for campaigning.

    These are all pre-planned. If our hero Mahinda won on Jan 8th, the rabble rousers lead by JVP would bring the people to the streets including University Students and create havoc in the country saying the result was due to a computer Jil-Mart. The trouble would spread to such an extent to paralyse the entire country and/or assassination of our dear leader. This set of crooks who grabbed power by illegal, undemocratic means will not give it up easily. Sirisena, Ranil, Chandrika and Anura Kumara are only the local agents. They are being lead, funded and instructed by foreign powers.

    Therefore, our fight is with a bigger enemy, it shouldn’t be with the above set of jokers. Though I don’t know how to, I am sure we need to have a strategy. Mahinda should take some rest but we need his and Gotabhaya’s guidance with their vast and valuable experience.

    Our coconuts (dark skins with white thinking) with the help of foreign coup masters have already robbed us of Anagarika Dharmapala, SWRD Bandaranaike and now the greatest son of Sri Lanka, Mahinda Rajapakse.

    Don’t forget how these international war criminals (mass murderer Tony Blair was in our country), destroyed Saddam Hussein and Iraq, Gaddafi and Libya and now Assad and Syria. We have to protect Sri Lanka, our great president Mahinda and the world’s greatest war hero Gotabhaya and the members of the Tri-Forces.

    I know the fight is difficult but we have to rally round a figurehead who was unshaken for all his/her life. The political names I can think of are Dinesh, Weerawansa, Gammanpila and Gevindu Kumaratunga. May they and others with likely thinking be blessed with YODHA BALA, YODHA HAIYA.

  • Rata wenuwen

    පවර් සොයුරු ,
    හිතට දැනුනු දුක නිමවා ගන්න තුරා,
    මමත් නොලිය සිටියා දැඩි වෙහෙස දරා,
    පවර් සොයුරු කාලය දැන් ඇවිත් නෙරා,
    පටන් ගනිමු රසවදනින් පිටුව පුරා,

  • SUMUDU HEWA

    Thanks Piyaseeli S,
    Gifted leaders are a scare resource not only at national level but even at institutional level and our country is blessed with the A player Mahinda. He is physically and mentally fit enough to continue and he is our only hope.So people do not expect him to rest and the time and tide will not allow him doing that also. There is an effort to disown Mahinda and this rest, his so called old age etc. etc. are parts of that effort. Therefore, we should not buy into.
    JR was 72 years when he first became the president of the country through a constitutional change. He was 76 years old he was when he was elected by people for his next term and retired at 83 years. Mahinda has not even turned 70 until now. Mrs. B was the prime minister until she passed away at 84 years despite her ill health. Therefore,who need Mahinda to rest and why? We should be careful when accepting something told by somebody else and we should go by the facts. Thanks

Leave a Reply