මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී ගනු ලබන ක්රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සන්ධානයට ඡන්දය දුන් සියලූම ඡන්ද දායකයින්ටත්, වෙහෙසුනු පාක්ෂිකයන්ටත් ස්තූතිය පළකර ඇති එතුමා දේශපාලනයේ දිගටම නිරත වන බවත්, පාර්ලිමේන්තුවේ අසුන්ගන්නා බවත් ඉන් දැනුම් දෙනවා. එම නිවේදනය පහතින්