මැතිවරණයට කළින් දිනයේදීත් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් දැන්වීම් පළ කළ එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජයවර්ධනගේ ලංකාදීප පුවත්පත.

එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජයවර්ධනට අයත් ලංකාදීපයේ මැතිවරණයට කළින් දිනයේදී පළ කළ එම දැන්වීමට මහින්ද රාජපක්ෂ මහතාගේ අවසර නොමැතිව එතුමාගේ රූපය යොදා ගත් ආකාරය වම් පසින්. රාජ්‍ය ජනමාධ්‍යයක් වන සිළුමිණ මගින් මැතිවරණයට කළින් දිනයේදී දැන්වීමක් බව නොකියාම දැන්වීම් දාපු හැටි දකුණු පසින්.

සම්පූර්ණ බලය වැඩටහන පහතින්...
යාලුවන්ටත් ඇත්ත දැනගන්නට Share කරන්න.