යහපාලන ආණ්ඩුවේ පෙරගමන්කරුවෙක් වන මාදුළුවාවේ සෝබිත හිමිත් යහපාලන ඇමරිකන්වාදී ප්‍රතිපත්ති වලට එරෙහිව යමින් මෑතකදී ප්‍රකාශයක් කළා. උන්වහන්සේ පැවසූයේ "මේ මෑත කාලයේ ලංකාවේ සීග්‍ර සංවර්ධනය සඳහා මහ මාර්ග, වරායවල්, ගුවන්තොටුපොළවල්, මේ වගේ විශාල වශයෙන් චිනය අපට ආධාර ලැබිල තියෙනවා..." "චීනය අපේ ළඟම මිත්‍රයෙක්." යනුවෙනුයි. එහි වීඩියෝව.
චීන විරෝධයක් පෙන්වමින් බලයට පැමිණි එජාප ආණ්ඩුව, එදා මහින්ද රාජපක්ෂ මහතා ඇරඹූ අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘති කරගෙන යාමට තවමත් මූල්‍යාධාර ලබා ගන්නේ චීනයෙනුයි.
මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ චීන නියෝජිතයින්ගේ හමුවේ පින්තූර පහතින්.






