ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා ජනමතය නියෝජනය වන විපක්ෂයක් සහ ඊට නායකත්වය දීමට හැකි විපක්ෂ නායකවරයෙක් අවශ්‍ය වී තිබේ. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධානයේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා සිටින්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යි. එතුමාව විපක්ෂ නායකවරයා ලෙස පත් කරන මෙන් ඉල්ලමින් අන්තර්ජාලය භාවිතා කරන ජනතාවගේ අත්සන් ලබා ගන්නා පෙත්සමට ඔබගේ දායකත්වයත් ලබා දෙන්න.
https://www.change.org/p/speaker-of-the-parliament-of-sri-lanka-mahinda-rajapaksa-for-leader-of-the-opposition
යාලුවන්ටත් මේ සඳහා දායක වීමට Share කරන්න.