2015 අගෝස්තු 17 වැනි දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදුනු එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ ජාතික ලයිස්තු ධුර 12 සඳහා මන්ත්රීවරුන් නම් කර තිබේ. සංධානයේ සභාපති මෛත්රීපාල සිරිසේන මහතාගේ අනුදැනුම පරිදි මෙම ජාතික ලයිස්තුව සකසා ඇත. මෙහි විශේෂත්වය වන්නේ මැතිවරණයෙන් පරාජය වූ 7 දෙනෙකුත් මෙහි සිටීමයි.
ජාතික ලයිස්තු පිරිස මෙසේය.
විජිත් විජිතමුණි සොයිසා
එස් බී දිසානායක
තිලංග සුමතිපාල
මහින්ද සමරසිංහ
සරත් අමුණුගම
ඩිලාන් පෙරේරා
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
අංගජන් රාමනාදන්
එම් එල් ඒ එම් හිස්බුල්ලාහ්
මලිත් ජයතිලක
ෆයිසර් මුස්තාපා
ඒ එච් එම් ෆවුසි
යාලුවන්ටත් ඡන්දය ලබා දීම සඳහා Share කරන්න.