බැඳුම්කර වංචාව ගැන ඉතාමත් සරල බසින් – ඔබ සැම බැලිය යුතු වීඩියෝවක් (VIDEO)

ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දැවැන්තම මුදල් වංචාව වන මහබැංකු බැදුම්කර මුදල් වංචාව මෙම වීඩියෝව මගින් ඉතාමත් සරළව පැහැදිළි කරයි.

යාලුවන්ටත් නරඹා ඇත්ත දැනගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

13 comments to බැඳුම්කර වංචාව ගැන ඉතාමත් සරල බසින් – ඔබ සැම බැලිය යුතු වීඩියෝවක් (VIDEO)

  • Power

    ඔබතුමන්ලාට බෙහෙවින්ම ස්තූතියි..

    මාමලා බෑණලා ඇතුලු ජාත්‍යයන්තර පල්හොරු නඩයකට අපේ රටේ වර්තමාන හොර තක්කඩි යමපල්ලන්ගෙන් එම මහා පරිමාණ හොරකමට දුරකකථන ඇමතුම් පවා ලබාදෙමින් යමපල්ලන්ගෙන් ලැබුණු පුදුමාකාර වූ සහයෝගය මත මහා පරිමාණ හොරකමක් කොට අප රටේ ආර්ථිකයට,ඉදිරි දිගු කාලීන සංවර්ධනය,අධ්‍යාපනය වෙනුවෙන් ලබා ගැනීමට තිබූ අති දැවැන්ත ධනස්කන්දයක් මෙසේ හොරා කා එය යට ගසා “අපි හොඳ යහපලකයෝ” කියා සමාජය ඉදිරියේ මහා පිරිසිදු සුද්දවන්තයක් වන්නට ගොස් වැඩේ වරදුනු පිරිසගේ නිරුවත මෙසේ ඉතාමත් සරලව අප කාටත් අසා බලා මනාව වටහා ගැනීමට හැකි අයුරින් විනාඩි 21 යි තත්පර 42 න් ඉදිරිපත් කරාට…

  • Power

    ඔබතුමාට කියන්ඩ..,

    මට නම් පේන්නෙ යමපල්ලන්ට දැන් තේරිලා තියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හොරා හොරා කියමින් අභූත අතේ පත්තු වෙන කෙප්ප අත ඇරපු එකේ පාපාය අපට ම එනවාදෝ කියා..එම නිසා Mahinda.info මෙම වෙබ් අඩවියට මෙතුවක් කල් යමපල්ලෝ විසින් Mobitel ජාලය හරහා යොදා තිබූ අවහිරයත් ඉවත් කරලා.

  • දැන් උසාවි වාරණ නියෝගය ඉවත් වී ඇති නිසා මහා බැඳුම්කර වංචාවේ කෝප් වාර්තාව මෙහි පලකරන්න බාධාවක් නැහැ නේ. කැමති කෙනෙක් මෙතනින් ලබාගන්න.
    https://archive.org/details/COPEDraftInterimReportTreasuryBondIssueOn27.02.2015

  • Ranjith Wimalaratne

    Banks are paying 7 to 8% for fixed deposits of senior citizens while paying more than 11% to private parties like Perpetuals by the Government.

  • Rata wenuwen

    “ඕන ගොනකු” හට මෙය තේරුමක් නැතී,
    මොලේ ඇති දනා හොදහැටි පහාද ගතී,
    යන යක්ශයා කොරහත් බිදලා දුවතී,
    පඹයාටත් බර කොටසක් මෙයින් ඇතී.

  • Gonawala Sunil

    Ranil Ravi Bond Scam is the worse debacle ever to hit Asian Fonancial integrity
    No foreigner will look to invest.

    Batalanda commission has recommended to cancel civil rights
    Of Ranil Wickramasinghe.

    Ranil is involved with notorious underworld mafia such as Gonawala Sunil and many he used for election work manipulations

    Ranil is the master mind of Asia’s biggest financial crime, BOND SCAM.

    Ranil entered in to agreement CFA
    With worlds most dangerous terrorist organization, LTTE and separated the country.

    Ranil sold nations assets to foreign 
    Agents including Air Lanka.

    Betrayed the intelligence community in Millennium city.

    Ranil keep appointing corrupt fellows like Ravi, Arjun, sujeewa , sajith, etc 

    Ranil gave nominations to drug dealer Roise Minor also imported 
    Massive ethanol quantities

    Ranil abuse presidents powers and refuse to remove Arjun Mahendran  

    Ranil was accused of several ihomosexual advances to MPs and young boys. Including mervyn.

    Ranil was dishonest by marriying Maithree Wickramasinghe to show that he is not homo. 

    Ranil usedFCID for political vendetta to arrest and remand.

     Did not use BOND SCAM to be investigated in COPE

    Ranil changed UNP constitution and got dictatorial powers. 

    Ranil attempted to use 20 amendment to get executive PM

    Ranil avoided historic no confidence motion in parliament by
    Abusing presidential powers.

    Ranil was involved in Gamini Dissanayaka bombing, as per Mithree Sirisena video deposition and evidence to back he claimed.

    Ranil got western training to strategize oust of govt. 

    During Premadasa impeachment Ranil betrayed Gamini And Lalith. 

  • Dinuu

    Mahinda,Info මේ පැහැදිලි කිරීමට හුගක් ස්තුතියි. ලන්කා ඉතිහාසයේ ලොකුම හොරකම මේ බැදුම්කර වන්චාව නිසාම UNP යට අන්ත පරාජයක් හිමියි.
    මහින්ද මැතිදුන් අතුලු සන්ධානයට විශිශ්ට ජයක් අනිවාර්යයෙන් ලැබේ.

  • Dinuu

    ඔබ දිනනා බව වැටහේ…ලක්මව සතුටින් හිනැහේ…ජන හදවත් සැම මෙදා-
    අප්පච්චී ලග තමයි…
    දෙන පොරොන්දු සැම ඔබේ-සහතිකමයි ආ මගේ-රටටම සෙත සැලසුවේ-
    අප්පච්චී ඔබම වෙයි…
    රටටම අසිරිය ගෙනා-මවිත කලේ ලෝ දනා-මුලු රට පෙල ගැසීලා-
    අප්පච්චී ඔබටමයි…
    ජය ජය ජය ජයම වේ-හෙට අගමැති ඔබම වේ-ආසිරි ආසිරි ලබා-
    අප්පච්චී ජය ලබයි…!

    වෙන කෙනෙකුන් කොයින්ද-මුලු රටටම මහින්ද-සැම මුවගින් පිටවුනේ-
    මන්තරයක් විලසිනේ…
    ජනගග දිනු හෙයින්ද-නැතුවම බැරි මහින්ද-අදරින් සැම එක්වුනේ-
    රටම ඇවිත් වටවුනේ…
    සිහ නද පතුරමින්ද-පෙරමුණ ගති මහින්ද-සිහ පැටවුන් රට පුරා-
    ඔබ වෙතටයි ලන් වුනේ…
    ජය දද ඔසවමින්ද-පිලිගමු මැති මහින්ද-පෙර පින් ලැබු මැතිදුනේ-
    ජය නියතයි මතු දිනේ…!

  • Samare

    Thank you so much. This is what we wanted. Its a great presentation.

  • ජහපාල

    1 ශ්‍රී ලංකාවේ පාතාලය ,හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වෙළදාම අරඹ වුඋයේ කුමන කාලයේදීද

    2 පාතාලය සහ ඒ ජා ප ය අතර සම්බන්දතාවය කුමක්ද

    විස්තරාත්මකව පිළිතුරු බලාපොරොත්තු වෙමි

  • Rajapaksha Yapa

    Ranil has got a feedback. He knows he will be defeated. That is why he is now recommencing some development projects began by Mahinda. After the elections all will be abandoned. Voters must not get hoodwinked by these bogus activities.

    If Ranil wins it will be the end of free education and free health services. First they are planning to impose a high user fee. Then will begin to charge like in SJ Pura hospital at Thalawaathugoda, donated by Japanese, in all national hospitals.

  • lankadiyani

    AYE APE RATATA HIRU PAYANNE NETHA. BALAPAM KALA MATHIWARANAYAKATA PASU KUMANA KATHADA.SLFP LOKU WENASKAM 16 DA KALA. 17 CHANDE. ME WAGE DINALA MOKATADA.
    EKADIPATHI THEERNA WALIN GATH DINUMA SABA PARADUMAK.RATE AWASANAWA. RATA BERA GATH NAYAKAYATA GARAHUU AYA RATATA BARAK. THAWA WASARA 5 KIN BALANNA ME RATA KOHE THYEDA KIYALA. KURUNEGALIN PATAN GATHTHE MINISSU MARANNA. MEKATA HARI NEETHYAK WADA KARAIDA BALA IMU;

  • rate janatawa mewa balala rata beraganna monowa hooo karapalllaq

Leave a Reply