ගෙවල් ගිණි තියයි. කුරුණෑගල යහපාලනය දිගටම…

එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් තම ජයග්‍රහණයෙන් උදම් වී එක්සත් ජනතා නිදහස් සංධානයේ ආධාරකරුවන්ට හිරිහැර කිරීම දිගටම කරගෙන යයි. කුරුණෑගල බමන්න ප්‍රදේශයේ සංධාන ආධාරකරුවන්ගේ ගෙවල් ගිණි තබා ඇත්තේ මෙලෙසයි.

11908439_874531105974936_4834904823513765699_n[1]

11866273_874531139308266_4781510127161105707_n[1]

11846697_874531152641598_7191721812625809072_n[1]

11947566_1642677726018944_4022200198929232239_n[1]

11873777_1642677689352281_7492657398435056364_n[1]

 

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to ගෙවල් ගිණි තියයි. කුරුණෑගල යහපාලනය දිගටම…

  • හලේ .. හලි ආතල් ..
    පටං ගත්තා පමණි
    වෙනස දිගටම ….

  • Amila

    UNP punks didn’t win… They don’t even have 113

  • Kumara

    කුරුණෑගල සිසාරා හමා යන…
    රනිල්ලාගේ මෛත්‍රී සුළඟ…!!!
    කෝ අපේ රතන සෝබිත උන්නාන්සේලා එහෙම…
    අර නව පරපුර… පුරවැසි බලය එහෙම…
    අර කෙරුවයි කිව්ව මහා පෙරලියද මේ…
    හැදුවයි කියපු ශීලාචාර සමාජයද මේ…
    කෝ ඔහේලගෙ අර දාපු සද්ද….
    මොකෝ මේවා දන්නෙ නැද්ද… පේන්නෙ නැද්ද….

    එක අතකට… ඒ උන්නාන්සේලාට මේවත් සාධාරණද දන්නෑ…
    මොකෝ… මේ මිනිස්සු මහින්දට නේ කඩේ ගිහින් තියෙන්නෙ…
    මහින්දගෙ කාලේ දූශණ.. වංචා.. මෙගාඩීල් වලින්
    ගානක් හම්බ වෙච්ච නිසා වෙන්නම ඕනැ කඩේ ගියේ…
    පේන්නෙ නැද්ද හදං තියෙන ‘සුපිරි ගෙවල්’….

  • Piyaseeli Senanayake

    I was looking forward to having Mahinda back in parliament as the PM. That was the only way the average Sri Lankan could have enjoyed some peace. What a shame the country went to the dogs in a matter of a few months. Sirisena’s only job is to break the SLFP by hook or crook and push Mahinda to the Hague.

    Where are the Gods who are protecting the country?

    • Dinuu

      ලෝ පාලන දෙවියනි,
      අපේ පුන්චි ලක් දෙරණ රැක දෙනු මැනවි!
      රට බේරාගත් අපේ මහින්ද මැතිදුන් ඇතුලු එතුමාට හිතවත් අයත්,
      අපේ ගොඨාභය මැතිදුන්,
      ඇතුලු රණවිරුවන්,
      ආරක්ශා කල මැනවි!

  • Rata wenuwen

    මැකෝ හොදට ආවැඩුවා හොර ගුලට,
    මීතඩියෝ පැන පැන දුනි වැඩ යසට,
    හොද්ද බොරවුනා මැකයගෙ මහා ජයට,
    බිලියන තුනකි ආවේ බැන්කුව වෙතට,

    කො පිවිතුරු හෙටක් සමාජයේ සිවුරු නලුවෝමේවා සොයන්න ඇකැප ඇති

Leave a Reply