කොටින්ට මුදල් දුන් බව කියන චම්පිකගේ පච ආයිත් අතේ මාට්ටු.

පාථලී චම්පික රණවක මෑතකදී පවසා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රභාකරන්ව පරාජය කරන්න වුවමනාවක් නොතිබූ බවත්, භාණ්ඩාගාරය හිස් වෙනකම් කොටින්ට කප්පන් ගෙවූ බවයි.

 

[1]. ප්‍රභාකරන්ව පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට වුවමනාවක් නොතිබූ බව කියන චම්පිකගේ පච චෝදනාව අතේ පත්තු වෙන සාක්ෂි පහත දැක්වෙයි.

 

[2]. මහින්ද රාජපක්ෂ මහතා කොටින්ට කප්පම් ගෙවූ බව කියන පචය මුල් වරට නැගූයේ එජාපයේ රනිල් වික්‍රමසිංහ 2005 දී තම පරාජය වසා ගැනීමටයි. රනිල්ගේ එම චෝදනාවට චම්පික 2009 දී තමන් විසින්ම ලියන ලද “පටිසෝතගාමීව තිස්වසක්” පොතෙන් මෙසේ පිළිතුරු ලබා දී තිබෙනවා. (මීට පෙර මේ ගැන mahinda.info හි පළ වූ ලිපිය මෙතනින්)

patisothagamiwa-this-wasak

එදා රනිල්ගේ මඩ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් රනිල්ව විවේචනය කළ චම්පිකට, දැන් රනිල් සමග එකතු වී රනිල්ගේ මඩ වලින් මහින්ද මහතාට දමා ගැසීමට සිදුවී තිබෙනවා. ඔහු දේශපාලන අවස්ථාවාදියෙකුට අමතරව බොරු කාරයෙක් බවත් සනාථ වී අවසන්.

යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

12 comments to කොටින්ට මුදල් දුන් බව කියන චම්පිකගේ පච ආයිත් අතේ මාට්ටු.

  • Pissu

    to admin: looks like need more ground level people in rathmalana , dehiwala.unp is ahead advertising in these areas 5 days to go.

  • sayumi

    මේ පචයා එයාට චන්දේ දෙන්න කියලා පණ දා ගෙන එස් එම් එස් එවනවා,හැබැයි ඒ එකකටවත් රිප්ලයි කරන්න බෑ.මුන්ගේ ඔක්කොම හපන් කම් ජන මාධ්‍ය වලින් විතරයි.මිනිස්සුන්ට මුහුණ දෙන්න බයයි.

    එඩිටර් තුමා, ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන මගේ ඉල්ලීම නම් තාම ඉටු වුනේ නැහැ? ඉක්මනින් ලැබුනොත් හොඳයි. ලඟ තැනක් කිව්වොත් ගිහින් ගන්න පුලුවන්.

    • හිතවත් sayumi, ප්‍රතිපත්ති ප්‍රකාශ රට පුරා ඇති සංධාන පක්ෂ කාර්යාල වලට එම ප්‍රදේශ වල සිටින ජන අනුපාතය අනුව යවා ඇති බව අප විමසූ විටදී දැනගන්නට ලැබුණා. අපව සම්බන්ධීකරනය කරන මහතාට දැනුම් දෙනවා හැරෙන්නට මා හට වෙන දෙයක් කිරීමට බලයක් නැති නිසා ඒ ගැන කණගාටුයි. කොළඹ ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේනම් මා දන්න තරමින් තවමත් ඒවා තිබෙන අතර එහි යාමට හැකිනම් ගන්නට පුලුවන් වේවි.

    • Dinuu

      Sayumi,ප්‍රතිපත්ති ප්‍රකාශණ ලබාගන්න ඉක්මනටම පුලුවනි,
      http://www.upfa2015manifesto.com
      වෙබ්සයිට් එකෙන් සින්හල හෝ English පිටපත් ප්‍රින්ට් කරගන්න.

  • Rata wenuwen

    ආලපාලු පච රනවක උඩුකුරුවන් දැන්,
    ආනවාලු වගේ උසට පිස්සු නටයි දැන්,
    නහිනවාලු, අනේ අම්මපා චන්දෙන් පසු දැන්,
    පැලදගෙනයි උගේ ඩිග්ග්‍රිය මගේ සුනකයා දැන්.

  • Rata wenuwen

    පච රනවකගේ කියමන් ගැන නැත වරුනා,
    ජාතකයේ අඩුකම වචනෙන් දැනුනා,
    ආතල් එකට බිහිවෙනු බව මට හැගුනා,
    සන්නස්ගල විග්ග්‍රහායද ඔප්පු වුනා

  • Piyaseeli Senanayake

    I wonder whether this Champika is talking from his mouth? He was a cabinet member of Rajapakse government. Why did he accept such positions if Rajapakse is such a bad man like what he tells now? By this type of behaviour he is proving to the masses that he cannot be trusted. Well said Champika, now we know what a user and a traitor you are. You are a danger to Sri Lanka, so people should not vote for you on the 17th.

  • Sampath Vithanage

    උතුරේ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීම යුගයේ අවශ්‍යතාවක්‌
    – උතුරු පළාත් අධ්‍යාපන ඇමති

    මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

    දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීම යුගයේ අත්‍යාවශ්‍ය කරුණක්‌ වී තිබෙන බව උතුරු පළාත් අධ්‍යාපන ඇමති ටී. කුරකුල රාජා මහතා පැවසීය.

    උතුරේ තම අනාගත පරම්පරාව වෙනුවෙන් එම භූමිය ආරක්‍ෂා කළ යුතු බවත් එය කළ හැක්‌කේ වෙනම රාජ්‍යයක්‌ බිහිකර ගැනීමෙන් පමණක්‌ බවත් හෙතෙම කීය.

    මුලතිව් ප්‍රදේශයේ ඊයේ (11 දා) පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියක්‌ අමතා මේ බව සඳහන් කළ ටී. කුරකුල රාජා මහතා මෙසේද කීය.

    ඔබලා ජීවත්වන මෙම භූමිය විශාල පාරම්පරිකත්වයක්‌ සහිතව සකස්‌වී තිබෙනවා. මෙම භූමියේ අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් රාජ්‍යයක්‌ පිහිටුවීම අවශ්‍යයි. අපගේ සංකේත මෙහි විශාල වශයෙන් තිබෙනවා. ඒවා සොයාගෙන අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් අප ආරක්‍ෂා කළ යුතුයි.

  • Dammi

    සංස්කාරකතුමා,
    මෙම පොතේ මේ පිටුව ඊළග සන්ධාන ප්‍රධාන මහජන රැළියේදී ප්‍රසිද්ධියේ උපුටා දැක්වීම සුදුසු බවයි මගේ හැගීම. මෙය දැන් විශාල කතාබහක් වී තිබෙනනවා. කොළඹ රැළියකදී ප්‍රසිද්ධ කල හැකිනම් චම්පික මහතාගේ ජන්ද ව්‍යාපාරයටද පහර ගැසිය හැකියි. විමල් වීරවංශ මහතා විසින් මෙය උපුටා දක්වා චම්පික ජනතාව රවටා ඇත්තේ වර්තමාන කතාවෙන්ද ඔහු‍ගේ මෙම පොතෙන්ද කියා විමසිය හැකියි. ඔහු හැරෙන හැරෙන පැත්තට කියන කතා ජනතාව විශ්වාස කරනවාද කියා විමසිය හැකියි. රනිල් කොටි සංවිධානයට මුදල් අධාර කල බවට චම්පික පෙර පැවසු වීඩියෝවක් පේස්බුක් හරහා බෙදා හැරීමද සුදුසු බව සිතමි. දින 05යි. ඉක්මන් වීම සුදුසුයි.

  • Rata wenuwen

    ධම්මි වෙත,
    ඔබ සදහන් කල දෙයම සති තුන හතරකට කලින්, මමත් ඔයවගේම සටහනක් ,කොමෙන්ට් වශයෙන් ඉදිරිපත් කලා, මඩයන්ට මඩින්ම පිලිතුරු දිය යුතුයි කියලා , ලොකු ස්ක්‍රීන් දාල විඩියො ක්ලිප් දාලා පෙන්නන්න කියලා, මමබලාගෙන හිටියා,ලොකු රැස්විම් වල එහෙම දෙයක් වෙයි කියලා, කනගාටුයි එහෙමදෙවල් දැක්කේම නැහැ,
    එඩිටර් මහත්තයෝ අපි බලපොරොත්තුවු දේවල් හරියට ඉටුවුනාද . රට වෙනුවෙන් අපි කවි ගෙතුවේ මඩයන්ට මඩෙන් පිලිතුරු දෙන්නයි
    මහින්ද මහතා ඇතුලු සන්දානයට සතරවරම් දෙවි පිහිටෙන් ජයෙන් ජයම ලැබේවා

  • ජහපාල

    සුබ පැතුම් නැවත වෙබ් අඩවිය සක්‍රීය කිරීමට හැකිවීම ගැන

Leave a Reply