එක්සත් ජනතා නිදහස් සංධානයේ කොට්ටාව නගරයේ රැස්වීම 2015/08/08 දින අතිමහත් ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කථාව
විමල් වීරවංශ, දිනේශ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු අනෙකුත් සියලුම දේශපාලඥයින්ගේ සහ විද්වතුන්ගේ කථා ඇතුළත් සම්පූර්ණ රැළියේ වීඩියෝව.
යාලුවන්ටත් නැරඹීමට Share කරන්න.