Mahinda Rajapaksa: අති දැවැන්ත ජන ගඟක් අබියස මහින්ද මැතිඳුන් කුරුණෑගල අවසන් රැළියේදී පැවැත්වූ කථාව. ((Full Video))

Saturday, August 15, 2015

අති දැවැන්ත ජන ගඟක් අබියස මහින්ද මැතිඳුන් කුරුණෑගල අවසන් රැළියේදී පැවැත්වූ කථාව. ((Full Video))

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මහමැතිවරණය වෙනුවෙන් සංවිධාන කළ අවසන් ප‍්‍රචාරක රැළිය කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණ අතර ඊට අති දැවැන්ත ජන ගංගාවක් පැමිණුනා.

මහා සංඝරත්නයේ ජය පිරිතකින් කරන ලද ආශීර්වාදයකින් අනතුරුව එහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවැත්වූ කථාව. (සම්පූර්ණ විකාශය වීඩියෝවේ ආරම්භයේ සිට පැවැත්වෙයි.)


11905783_712269695544956_5872865504675837698_n[1]

11898902_712269938878265_8605214616273303276_n[1]

11200882_712269735544952_4441670469936991636_n[1]

යාලුවන්ටත් නරඹන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

7 comments:

  1. jaya niyathai maharajanane

    ReplyDelete
  2. අපගේ සුජාත ලක්පොළවට හා එම පොළවේ ජීවින් වන අප සැමට යලිත් නවතම ජීව ප්‍රාණයක් ලබාදීමට පැමිණෙන අප සදාදරණීය නායක මහින්ද රාජපක්ෂ තවමත් අපේ ජනාධිපතිතුමාණන් වෙනුවෙන් නිර්මාණය කොට තිබෙන මෙම ගීතයත් ඔබතුමා මෙහි ගීත දර්ශකයට එක් කරන්න.

    මෙන්න ගීතය :-

    https://www.youtube.com/watch?v=dDBUQtyYOAY

    ReplyDelete
  3. ස්තුතියි. එකතු කළා.

    ReplyDelete
  4. සියලු සම්යයක් දෙවි දේවතාවන්ගෙ ආශිර්වාදයෙන්, බැල්මෙන් අපට ජය ගෙන එනවා, ඉර හද මෙන් සත්තියයයි, නිවාරනයි.
    අපෙ ජය ගී එකක් නොවෙයි දහස් ගානක් ගයන්නට අපට උදාවේවා,
    අපෙ සටන අපෙ මහින්ද මැතිදා ජයගන්නාතුරුම එකදිගටම,
    දිනු, පවර්, සයුමි ,මහසොන් පිල්ලිය , අමතක කල යුතු නැහැ එඩිටර් මහත්තයත්, මෙ ඔබ සැම නොකඩවා දක්වූ සහයෝගය කොතරම් වටිද,මේ සයිට් එක ලස්සන වුනෙ ඔබලාගේ හැගුම්බර අදහස් , උවදෙස් වලින් බව මනාවට පැහැදිලියි, එය එක කවියකින් නොව කවි පොතකින් හෝ එලිදක්වන්න වටිනවා, අපි නැවත කවියකින්ම හමුවෙමු,
    දින්නූ ,පවර්, සයුමී, සහා පිල්ලියද,
    මහාසොන් වගේ දුනි සටනත් මරුනේද,
    මතුකර හැගුම් අපහදතුල කිතුගොසද,
    පතුරා දැක්වූ සහයට ජය පතමි අද.
    මේ ඔබලා සහා අපි රට වෙනුවෙන්මයි, මහින්ද මහතා වෙනුවෙන්මයි
    ජයෙන් ජයම වේවා.

    ReplyDelete
  5. MERI MERI JEEWAT WUNA DESAYATA PANA DUN OBA MERATA AGAMETI WEEMA WELAKWEEMATA KISIMA BALA WEGAYAKATA NOHEKIYA.RATATA JAYA WEWA, OBA AGAMETI WEWA!!!!!

    ReplyDelete
  6. oba thamai ape anagatha agamathi dewa ashirwadaya obatai

    ReplyDelete
  7. සංධානය මෙවර ආසන කීයක් ජයග්‍රහණය කරාවිද???

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.