“ගෝඨාභය” නම නැවතත් බබළයි. අවි ගබඩාව නීත්‍යානුකුලයි! යහපාලනෙන් නඩුව ඉල්ලා අස් කර ගනී.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තිබූ වාරණ අකුලා ගනී. මෙච්චර කල් එතුමාට එරෙහිව මඩ ගහපු අයට කට උත්තර නෑ. මෙන්න සම්පූර්ණ වාර්තාව.

 

[1]. ශ්‍රී ලංකා රජයට අයත් රක්නා ආරක්ෂක සමාගමට අනුබද්ධව ඇවන්ගාඩ් සමාගම විසින් සමුද්‍ර ආරක්ෂක ජාලයක් පවත්වා ගෙන ගියා. යහපාලන ආණ්ඩුව බලයට පැමිණි වහාම සති කිහිපයක් ඇතුළත එහි ආයුධ තිබූ නැව අත් අඩංගුවට ගෙන ජනමාධ්‍ය වලින් හෙළි කර මහා පාවාදීමක් කරනු ලැබුණා. (කළින් ලිපිය)

2002 දිගු දුර විහිදුම් බලකාය පාවා දීම හා සමානම මහා පාවාදීමකුයි එහිදී සිදුවුණේ. එහි සේවය කළ රණවිරුවන්ව අත් අඩංගුවට පත් වීම වැළැක්වීම සඳහා හිටපු නාවික හමුදාපති තුමාට ප්‍රකාශයක් ලබා දෙන්නත් සිදු වුණා.

 

[2]. යහපාලන ආණ්ඩුවෙන් සිදු කරන ලද මහා පාවාදීමට එරෙහිව රාජ්‍ය ආරක්ෂක අංශ වලින්ම එල්ල වූ විරෝධය නිසා පාවෙන අවි ගබඩාව නීත්‍යානුකූල බව පිළිගැනීමට යහපාලන ආණ්ඩුවට සිදු වුණා. මූලාශ්‍රය 2015.03.04 දිවයින
divaina

 

[3]. ඇවන්ගාඩ් සමාගම බිහි කිරීමට මූලිකත්වය ගෙන ලංකා ඉතිහාසයේ දෙවන වතාවට (පළමු වතාව: මහා පරාක්‍රමබාහු රජ සමය) ශ්‍රී ලංකා සමුද්‍ර සීමාවෙන් එපිටට ගොස් යුධ මෙහෙයුම් වල නියැලීමට අපේ රටේ රණවිරුවන්ට ශක්තිය ලබා දුන් නායකයාගෙන් පන්න පන්නා පළි ගන්න පටන් ගත්තා. මහනුවර පැවැත්වූ රැළියෙන් පසුව ඇවන්ගාඩ් හි උපදේශකවරයෙක් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් තහනම් කරනු ලැබුවා.

 

[4]. එතැනින් නොනැවතී ගෝඨාභය රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට රැගෙන ගියා. ඔවුන්ගේ අරමුන වූයේ අල්ලස් කොමිසමේ ප්‍රශ්න කර ගෝඨාභය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමයි.  මූලාශ්‍රය

 

[5]. නමුත් මැතිවරණය අවසන් වී සතියක් ගිය තැන ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තිබූ වාරණ නියෝගය ඉල්ලා අස් කර ගත්තා. මූලාශ්‍රය (වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පත්තරේ මූලාශ්‍ර දැම්මේ මෙය එජාපයේ අයටත් බොරු යැයි කීමට නොහැකි වෙන්නයි) මව්බිම සහ නෙත් වෙබ් අඩවි වලත් මේ බව සඳහන්.

 

[6]. එය මැතිවරණය ඉලක්ක කරගත් යහපාලන පළිගැනීමක් බව තවදුරටත් සැකයක් නෑ. ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාවටම නායකත්වය දුන්, මානුෂික මෙහෙයුමෙන් පසුව කොළඹ නගරය සංවර්ධනය කර ලෝකයේ අංක 1 ට ගෙන ආපු එතුමාට අන්තිමට මඩ ගැසුවා. අද වන විට ඒවා බොරු චෝදනා බව ඔප්පු වී තිබෙනවා. නමුත් මෙය අවසාන මඩ ගැසීම නොවේ…

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

8 comments to “ගෝඨාභය” නම නැවතත් බබළයි. අවි ගබඩාව නීත්‍යානුකුලයි! යහපාලනෙන් නඩුව ඉල්ලා අස් කර ගනී.

  • shyam

    It is good to know that some measure of sense and sensibility is still prevalent in the judicial system. Mr. G Rajapaksa had been stating from the beginning that the the floating armoury was legal. Today he has been vindicated.The truth cannot be hidden for ever. The truth eventually prevails!

  • හොඳ ලමයා

    බොරු කියල ඔප්පු කරන්න දෙයක් නෑ. අපි දන්නව කොහොමටත් ඔක්කොම බොරු කියල. ඇයි යකෝ මුහුදෙ අවි ගබඩාවක් තියාගන්නෙ කොස් කොටන්නයැ. මාළු බාන්නයැ. ඒක මිනිහෙක්ගෙ පෞද්ගලික දේපලක්යැ. ඉස්සෙල්ලම මී හරක් හිතන්න ඕන ඒකෙන් කෙරෙන්නෙ මොකක්ද ඒක තනි මිනිහෙකුට පාලනය කරන්න පුළුවන්ද කියල. එහෙනම් මී හරක් මොලයක් වත් නැති එකෙකුටත් තේරෙනව ඒක රාජ්‍ය මට්ටමේ ක්‍රියාදාමයක කොටසක් කියල. මේ විදියට රට බේරගත්ත මිනිස්සුන්ව වුවමනාවෙන්ම උසාවි ගානෙ රස්තියාදු කරනවාට සහ අඩන්තේට්ටම් සහ මඩ ගහනවට දැන් ගෝඨාභය මහතා නඩු දාන්න ඕන මානව හිමිකම් සහ අපහාස නඩු වශයෙන්. දැන් නිදහස් කියල සතුටින් ගෙදර යන එක නෙමෙයි. වැරැද්දක් නොකල මිනිහෙක්නෙ.

  • Dinuu

    ගෝඨාභය මැතිතුමනි, ඔබතුමාත් මහින්ද මැතිතුමාත් අපට නිදහසේ හුස්ම ගන්න රටක් ලබා දුන් අපේ සදාදරණීය ජාතික වීරයෝ! ඔබ දෙපලටම අපේ හදවත් වල සදා නොමියෙන උත්තමාචාරය හිමි වේ! චිරාත් කාලයක් මේ ලක් දෙරණෙහි සුවෙන් සතුටින් ජීවත් වේවා තෙරුවන් සරණින් සහ තිස්තුන් කෝටියක් දෙවි දේවතා රැකවරණින්!

  • Karu Sooriyabandara

    Watching what’s happening in Sri Lanka since January 8th, my heart is breaking with every thing said and done by this Yahapaalana Gang. Avangard case was another Millanium City case where opportunists tried to sling mud at national heros by exposing sensitive operational matters to enemies of the country. Yahapaalana gang is very smelly and disgusting. Natural law will punish them eventualy.

  • Piyaseeli Senanayake

    From the very beginning 5.8M Sri Lankans knew of these mud slinging and baseless tactics used by an unwinnable set of loosers. All these were used to mislead the public. They wanted to create Rajapakses as hate figures, that was the only way to win elections. Now the country is run from foreign lands. Can we expect any progress in SL with this set of Yahapana jokers?

  • බෝනිකර තරු Deal කුමාර

    අනුර prince ගේ කට වැහිල ඇති නේද දැන්

  • pasan

    Gotaabahya mathithumani mage anagatha Rate nayaka kama Obata labewa. Hariyata neethiya kriyaathmaka koto niyama yahapaalanaya lankaawata hadunwa demu.

  • Lasitha Gunasekera

    තාමත් පරක්කු නැහැ…මෝඩ සිඃහළනේ……??????

Leave a Reply