මහින්ද මැතිඳුන් දැඩි සත්කාර ඒකකට යයි. මහ රෑ කඩු පොලු වලින් පහර කෑ ආධාරකරුවා මුණගැසෙයි. ((VIDEO))

janaka

කුරුණෑගල කුඩා හෝටලයක් හිමි ජනක දේශප්‍රිය නැමැති ව්‍යාපාරිකයා මහින්ද රාජපක්ෂ මහතාට කලක සිට ආධාර කරන පාක්ෂිකයෙකි. ඡන්දයට පසුව මැදියමේ එජාප මැරයන් විසින් ඔහුව බිම දමාගෙන කඩු හා පොලු වලින් පහර දී ඔහුගේ හෝටලයත් කුඩුපට්ටම් කර තිබේ. එහි CCTV දර්ශන පහතින්.

එජාපය බලයට පැමිණි වහාම විරුද්ධවාදීන්ට පහර දීම සිරිතක් කරගෙන ඇත. පසුගිය ජනවාරියේදී ජයග්‍රහණය සැමරීම සඳහා එජාප මන්ත්‍රී පාලිත තෙවරපෙරුම විසින් සංධාන මන්ත්‍රී මුරුගන් පුෂ්පකුමාරටද මෙසේ දෙනෝ දාහක් මැදදී මහ මග පහර දුන්නේය.  එහි වීඩියෝව මෙතනින්. 

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින්, CCTV කැමරා, රට පුරා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරුවන්, සමාජ ජාල, කැමරා ෆෝන් ආදිය ඇති වර්තමානයේදීත් එජාපය මෙසේ හැසිරෙයිනම් , ඒ කිසිවක් නොමැති එදා 88/89 භීෂණ වකවානුවේ සිදුවුණ දේවල් ඔබට සිතාගත හැකි වේවි…..

පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ ජනක දේශප්‍රිය මහතා සහ තවත් අයෙකු මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

දුකේදීත් සැපේදීත් ජනතාව සමග සිටින මහින්ද රාජපක්ෂ මහතා ඔහුව බැහැදැක සුවදුක් විමසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අද දින කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණියේය.

11892049_894462083952742_5309736326514053786_n[1]

11870746_894462110619406_8598954230854742290_n[1]

11951917_894462143952736_2568699655087291557_n[1]

11855661_894462190619398_2468780249631722486_n[1]

එජාපෙ හැටි අනිත් අයටත් දැකගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

14 comments to මහින්ද මැතිඳුන් දැඩි සත්කාර ඒකකට යයි. මහ රෑ කඩු පොලු වලින් පහර කෑ ආධාරකරුවා මුණගැසෙයි. ((VIDEO))

  • Aba

    හරිම අපූරුයි යහපාලනේ. සිරිසේන පක්ෂය ආරක්සා කරනව කිව්ව නේද? මේ කරන්නෙ ජයටම

  • Karuna

    ඇඩ්මින් උබ මෙහෙම නැටුවාම උබටත් වෙන්නෙ මෙ ටිකම තමයි. ඒ හින්ද ඉස්සරහට වැඩිය වැඩ දාන්නෙ නැතිව මහින්දට ගොට්ට අල්ලගෙන අප්පච්චී නෑ බඩ දනවා කිය කියා හිටපන්.

    • ඔබතුමන්ලගෙ හැටි පෙන්වා දීම ගැන බොහොම ස්තුතියි.

    • හොඳ ලමයා

      ප්‍රබාකරන් උඹට වැඩ දානකොට උඹ කකුල් අස්සෙ හැංගිලා හිටිය නේද.

    • pink panther

      ඔයකරුණා කියල කමෙන්ට්කරපු අමන UNP කාරයෝ වගේ අයට වැඩි ආයුෂ නෑ..
      ඇඩ්මින් ඔබලා බය නැතුව කාර්ය කරගෙන යන්න. මුන්ට හොඳටම රිදිලා කියලා මේකෙන් පේනවා.
      දිගටම නොසැලී මේවගේම ඉන්න. මොවුන්ට අවශ්‍ය සංවාදය වෙනත් දේවල් වලට ගෙනියන්න .
      මහින්ද පාක්ෂිකයෝ සියලු දෙනා ඔබලා සමගයි..
      අපගේ email ලිපිනයන් වලට අවශ්‍ය වෙලාවක පුද්ගලිකව හෝ දැන්වීමක් කලාට කිසිම ගැටළුවක් නෑ. මෙවැනි සයිට් එකක් අත්‍යාවශ්‍යයි මේ මොහොතේ නව පෙරමුණක් වගේම..

    • buwa

      Sirikothe 1600 ta liyana lollek is here plz swep him soon

  • jayantha

    කරුණා,මුලින්ම කියන්න ඕනේ එජාපෙ හැදුනෙ මුඩුක්කු කාරයින්ගෙයි සල්ලි කාරයින්ගෙයි එකතුවෙන්.සල්ලි කාරයො උන්ගේ පෙලන්තිය රැක ගන්න ඕනේ හින්ද එකග උනා.මුඩුක්කු වල උන් උන්ගේ ජීවිතේ රක ගන්න එකතු උනා.ඒ හින්ද මට පෙන්නේ ඔහේ මුඩුක්කුවක උපන්න එකෙක්.ඔහෙලගෙ උන් 1989 අපේ ගෙවල් වලට ඇවිත් අපේ අප්පච්චිව මරන්න ගෙනිහිල්ලත් අපි පක්ෂෙ දාල ගියේ නැහැ.ඔහෙලා වගේ නපුංසකයෝ කෑ ගැහුවට අපේ ගමන නවත්තන්න බැහැ.ඉස්සෙල්ල ගෙදෙට්ට ගිහින් හරි තාත්ත කවුද කියල අම්මගෙන් අහල දැනගත්තොත් හොදයි.

  • Piyaseeli Senanayake

    There will be more of these to come. Though the CCTV footage is available all these thugs will be released on technical grounds, enabling them to carry on regardless with more experience.

    Our stupid Sinhalese should have thought of these prior to January 8th. Then 5.8M people had the wisdom to choose between good and the evil. That election result too was manipulated as Election Commissioners computers had to be re-started twice when North and East votes being fed in. That is how the voting rate went up to 90% in those areas. Now the Computer Jil Mart is happening with every election and it would be a hard time for the Buddhists to raise their heads again.

    The peace loving Sri Lankans should get together and form a party of their own to have any representation in Parliament. With Sirisena and Chandika, the SLFP too is turning into a UNP of a few rich supported by thugs (underworld).

    I wish Mr. Janaka Deshapriya and his colleague will receive good medical attention. I wish for their speedy recovery. More than anything that they will be able to engage in their chosen vocation to provide livelihood to themselves and their families. Theruwan Saranai.

  • shyam

    there will be more to follow! This site will be attacked more often. but don’t stop! Let them do what they want they are confident in their victory and behave like this! But to those who post empty threats remember one thing! Achievements obtained fraudulently do not last for long just like your threats, there will be a huge backlash at the time you least expect it! Remember what goes around comes around! It happens to each and every one of us!To genuine Mahinda.info supporters the best of dealing with these menacing threats is to report it legally and not to get entangled in a war of remarks! We can utilize that time to search for facts regarding this interesting election data! I also suggest that pressure be mounted on the election commissioner to gather a press conference and address the allegations airing on the internet, in addition to the people who voted for UPFA parliamentarians who are crossing over to the government they should organize themselves in front of these jokers houses and SLFP headquarters presidential secretariat and peacefully protest their opposition!This time should be used to convey the message peacefully and not in a violent way! That’s the way to go!

  • if they trying continue this ,that will be end of them and will starts desaster soon in the country..

  • Donna

    hellooo Karuna,
    jathiyak naha janmayak naha. ulath naha pilath naha.
    oya wage unge chanda thama unp kiyagena oya wage jada weda karanne keeyak hari hoyagenna. nathuwa ithin wen kawruth naha ne oya wage jada weda karawala gewana ekane unp eke eda indala karanne.
    monwa karannada.

  • karunarathne

    Ape nosali perata yamu MR samaga..UNP yanu pahath Mara pakshayakeee… Mage ellima MR samaga aluth pakshayak Ape aniwaryenma hadamu.. MRta jayawewa…

  • lankadiyani

    api hithuwa me de wei kiyala. yahapalana aya me thirisannu beraida/ mattu karaida balamu. avurudu 20 kata passe anduwak awith pali ganna lajja nathi minissu.
    yudde welawe mun kohe hari hangila inna athi. munta ammala innawada dan ne hoda naraka kiyalanodunne. munta giya rata. balamu neethiya wada karaida kiyala.
    monawa unath rohalgatha u malliliata ikman suwa praththana karami.

  • Jagath Chandana

    Election is peacefull, we appreciate that. Who has appointed the election commissioner and IPG.
    When we compare with the past, Mahinda Rajapakse is the greatest leader ,Successers not in this ‘good governnance’ and yet to come.

Leave a Reply