මාදුලුවාවේ හිමිටත් මහින්දගේ සංවර්ධනයේ වටිනාකම කියවෙයි.

පූජ්‍ය මාදුලුවාවේ සෝබිත හිමි මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සිදුකරන විවේචනාත්මක වාග් ප්‍රහාරයන් හෘදසාක්ෂියට එකඟව කරන විවේචන නොවන බව පෙනී ගොස් තිබෙනවා. ඒ සඳහා හොඳම පිළිතුරක් අප වෙත ලැබුණා.

පසුගියදා කරන ලද දේශනයකදී උන්වහන්සේ පැවසූයේ “මේ මෑත කාලයේ ලංකාවේ සීග්‍ර සංවර්ධනය සඳහා මහ මාර්ග, වරායවල්, ගුවන්තොටුපොළවල්, මේ වගේ විශාල වශයෙන් චිනය අපට ආධාර ලැබිල තියෙනවා…” ආදී වශයෙනි.

උන්වහන්සේ චීනය ඉස්මතු කරන්න ගියත් උන්වහන්සේගෙන් නොකියාම කියවුණේ මහින්ද රාජපක්ෂ මහතා කරන ලද සේවයයි. රටේ ජනාධිපතිවරයා මහා මාර්ග, වරාය, ගුවන්තොටුපොළ ආදී ඒ මහා සංවර්ධන සැලසුම් සකසා නායකත්වයක් නොදෙන්නට වෙනත් රටවල් පැමිණ ස්වෙච්ඡාවෙන් මහා පරිමාණ ව්‍යපෘති සිදුකරනේ නෑ.

නමුත් සෝභිත හිමි ආදීන්ගේ මූලිකත්වයෙන් කරන ලද යහපාලනයෙන් සෝබිත හිමි පැවසූ සීග්‍ර සංවර්ධනයට සිදුවූයේ කුමක්ද?

1. රට පුරා අධිවේගී මාර්ග පද්ධතියක් ස්ථාපනය කිරීමට උපකාරී වූ චීන රජයටත් කොමිස් ගැහුවා කියා චෝදනා කිරීම. අවසානයේදී චීන තානාපති තුමාටත් යහපාලන පච වලට එරෙහිව පිළිතුරු දැක්වීමට සිදුවීම. වැඩිදුර විස්තර

2. නැව් එන්නේ නැති වරායක් ගැන කියමින් මාගම්පුර වරායට මඩ ගැසීම. වැඩිදුර විස්තර

3. මත්තල ගුවන්තොටුපොළත් මඩ ගසා එය වී ගබඩාවක් බවට පත් කිරීම. වැඩිදුර විස්තර

4. එතැනින් නොනැවතී මසක පමණ කාලයක සිට චීනයට වීසා දෙන එකත් අත් හිටවීම. වැඩිදුර විස්තර

අවසානයේදී අපේ රට ගැන කළකිරී චීන රජයෙන් මේ වීඩියෝවේ අන්තිමට කියන දේ අසා බලන්න.

මාදුලුවාවේ සෝබිත හිමි පවසන ලෙසටම අපට උපකාරී වූ මිතුරු රටක් වන චීනය , අවසානයේදී යහපාලන ආණ්ඩුව ඇවිත් තරහ කරගත්තා. රට බේරා දී සීග්‍ර සංවර්ධනයක් සිදු කළ නායකයාට මඩ අවලාද එල්ල කළා.

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

9 comments to මාදුලුවාවේ හිමිටත් මහින්දගේ සංවර්ධනයේ වටිනාකම කියවෙයි.

  • Karu Sooriyabandara

    Dear editor, Sobhitha is not a budhdhist preist. He is not worth the cost robes he is wearing. We do’t want to hear what he says. He is not a credible man anymore.

  • Piyaseeli Senanayake

    Sobitha is a shame to the yellow robe. He has become the spokesperson for the SL enemies. He is hoodwinking the general public.

  • FLali

    Our country was robbed once again and this thero helped. What a shame! We do not have any respect for him or the gang who ruined the country. We will not support the SLFP any more though we were hardcore SLFP. Better to be neutral and wait than say word of support to these traitors.

  • ජහපාල- යටි උගුල් අටවන නරුමයා

    දණ්ඩ කොහෙද රොටිය දිරවල තියෙන්නේ තැටි රත්කරපු කාලේ තේරෙන්න නැතිව ඇති මොකද යහපාලන දේදුන්නෙන් මොලේ විකාර වෙලා ඉන්න ඇති මොකද දන්නේ එක පාරටම

  • Sandaru Rajapaksa

    Rotiya Karawelada Koheda?

  • modaya

    only solution right now is to make a new political front:this movement should be organize under the buddhist temple in grass root level no party attached to it when the right time comes they will support or forward a candidate to the national election.

    anyboady going to organize protest or rallies against DIASPORA FESTIVAL IN NOVEMBER????????

  • සන්තුෂ්

    මාදුලුවාවේ හිමි, රතන හිමි, චම්පික, රාජිත, මේ අය එක් වී මෛත්‍රීවත් මිළට ගත්තේ මහින්ද පරාජය කිරීමට ආධාර අනුබල දුන් ජාත්‍යන්තර එන්ජීඕ නඩ විසින් පොම්ප කළ ඩොලර් වලින්. මහින්ද හරියටම හරි නෑ. ඒත් යහපාලන නඩේ ඉන්නා ටොයියන්ට වඩා හොඳයි. මේ ටොයියෝ අපිට කිසිවක්ම නොදී ඔවුන්ගේ පිඟානට බෙදා ගන්නවා. මහ බැංකුවේ ගනුදෙනුව ඊට නිදසුන්. මහින්ද අපිටත් මොනවා හරි දී ඔහු ඇතුළු එකල සිටි ප්‍රා දේශීයසභා දේශපාළුවාගේ සිට ඉහලට සිටි සියළුම දේශපාළුවන් සමග එකතු වී බෙදාගත්තා. මේ ටොයියන් සමග එක්ව සිටින්නේ එදා වැඩිපුර බෙදාගෙන කෑ බයියන්. මෛත්‍රීත් එහෙමයි. අදත් රජරට වී ටික සහෝදරයින්ට මංකොල්ල කෑමට ඉඩ දී පසුව පැලැස්තර දමනවා. ඒකෙන්ම යහ පාලනය පැහැදිලි නේද?. මට දුක මහින්ද පරාජය කළ එන්ජීඕ හවුල බහුතරයක් ජනතාව ගොනාට ඇන්දීම සාර්ථක වීම පිළිබඳව මිස මහින්ද පරාජය වීම නොවෙයි. බලයට ඕනෑවට වඩා ඇලුම් කරන අය කොහොමත් පරාජයත් භාරගත යුතුයි. ඒත් ඒ පරාජයෙන් ජයගන්නා තැනැත්තා ඊට වඩා ඉදිරියෙන් සිටිය යුතුයි. එහෙම කෙනෙක් හෝ කණ්ඩායමක් ජයගෙන නැති කමයි රටේ අවාසනාව.

  • බෝනිකර තරු Deal කුමාර

    රටට පණදුන් දැයට ජව දුන්
    මහා නිරිදා නෑ ආයෙත් එන්නේ
    රටක් සැනසු අපේ අප්පච්චි
    අපි නැ අයෙත් දකින්නේ

    තැටි රත්කර රොටි පුච්චන නාග විහාරේ සෝභිත
    මොලේ වයර් ෂෝර්ට්වෙලා අනේ අපොයි කරුමයක්ද
    යහපාලන හොල්මන්වු අතුර දිගේ රතන හිමිට
    කියමි මෙලෙස සදමින් කවියකින් මෙලෙස

    ඩොලර් වලට යටවෙලා පිස්සු කෙලියා දැන්
    රනිල සුperman වගේ වැඩ කරන්නේ දැන්
    පබය නටන විගඩම් දැක වමනේ යනවා දැන්
    මොකක්ද මේ රටට කරේ කියනවාද දැන්

    පතුරු යන්න බැනපු උන්ම
    එක්ක ගිහින් deal දාන
    හැටි දැක්කම අනේ අපොයි
    හිනා යනවා වෙන තැනකින් (ආහාර ජීර්ණය කිරීමෙන් පසු අනවශ්‍ය කොටස් සිරුරින් පිටවන තැන )

    ගල්ලෙන බිද ලෙනදොර හැර
    අප්පච්චි මලයි කියලා යන්න ගියා
    එදා සතුරු අදට මිතුරු
    මොකක්ද මේ හොර මගඩිය

Leave a Reply