මහින්ද රාජපක්ෂ මහතා දෙරන 360 සමග කළ සංවාදය (Full Video)

2015/08/10 දින රාත්‍රී 10.30 ට විකාශය වූ මහින්ද රාජපක්ෂ මහතා සමග දෙරන 360 සංවාදය… එහිදී එතුමාට එරෙහිව එජාපය ඇතුළු කණ්ඩායම නගන මඩ චෝදනා බොහෝ ප්‍රමාණයකට පිළිතුරු ලබා දුනි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to මහින්ද රාජපක්ෂ මහතා දෙරන 360 සමග කළ සංවාදය (Full Video)

  • Dinuu

    ඔබයි හිටපු ජනපතී..
    හෙට වෙනවා අගමැතී..
    ජනගග වට කරගතී..
    අත් නෑරම ලග ඇතී..!

    ඔබයි හිටපු ජනපතී..
    ජයශ්‍රී ලන් වී ඇතී..
    මව්බිම ජය ගනු ඇතී..
    මුලු රටටම කර තුතී..!

    රනිල්ට රට අකමැතී..
    කල වැඩ කමකට නැතී..
    හිටියා හොදටම ඇතී..
    ගෙදර ගියොත් යහපතී..!

    හොර නම් ඈදා නිතී..
    සැමට වරද පටවතී..
    බැන්කු හොරා වී ඇතී..
    රනිල් ගියොත් යහපතී..!

  • ගෙෘරවනීය මහින්ද මැතිඳුනි මෙම කථාවේ අන්තර්ගතය අප තේරැම්ගෙන හිටියත් මෙවැනි දේ නැවත ඇසීම දැකීම අපේ සමහර සිංහලයින්ට අමතකවීමේ රෝගය සහ කලගුණ මතකනැතීවිමේ රෝගය ඇති නිසා ඉතාමත් කාලෝචිත කථාවක්. හැබැයි තව එකක් තමයි අනාගාරික ධර්‍මපාලතුමා අපේ රට දිහා බලාගෙන මිය ඇදෙන්නවත් කැමති නැති උනේ මෙවන් ඉහත රේගය දෙක වැලඳි ඇති මිනිසුන් එවකටත් සිටි නිසයි.නමුත් ඒ එදා වගේ නෙම් අපි මොන ප්‍රශ්නය ආවත් අපි ඔබතුමා සගයි. අපි සැලෙන්නේ නැහැ. ජයෙන් ජය

Leave a Reply