මහින්ද මැතිඳුන්ගේ අලුත්ම ජන රැළි වලට ආපු ජන ගංගාවන් මෙන්න (පින්තූර)

එක්සත් ජනතා නිදහස් සංධානයේ මැතිවරණ මෙහෙයුම් නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින වලදී පැවැත්වුණ ජන රැළි සහ ප්‍රාදේශීය රැස්වීම් කිහිපයකුයි මේ.

කළු ගඟ පරදන මතුගම ජන ගඟ… කුමාර වෙල්ගම මැතිතුමා සංවිධානය කළ මතුගම මහා ජන රැළිය… 03/08/2015

11223954_707740255997900_2643188437869255531_n[1]

11822705_707740225997903_4980755674725010445_n[1]

11825623_707740282664564_4608362405767997554_n[1]

11816879_707740199331239_7879280037131429696_n[1]

 

කළුගංතොටට හැමූ මහින්ද සුළඟ… කළුතර උතුර දුම්රියපල ක්‍රීඩාංගනය… රෝහිත අබේගුණවර්ධන මැතිතුමා සංවිධානය කළ ජන රැළිය… 03/08/2015

11223867_707738932664699_5651958058272922763_n[1]

11831812_707738895998036_9057227674169745667_n[1]

11781748_707738902664702_4361066593572529326_n[1]

11828717_707738925998033_1115108477013538478_n[1]

 

බණ්ඩාරගම ජන හමුව… බණ්ඩාරගම ශ්‍රීලනිප සංවිධායක ලලිත් එල්ලාවල මැතිතුමාගේ නිව්ඩාව නිවසේ දී …. 03/08/2015

11224115_707394569365802_5119611102490360427_n[1]

11811303_707394566032469_8169226160070298084_n[1]

11822603_707394582699134_5949839496618986598_n[1]

11836903_707394592699133_8587742013472723445_n[1]

 

මහ වැසි මැද හොරණට ජන ගඟක්..!!! විදුර වික්‍රමනායක මැතිතුමා සංවිධානය කළ හොරණ ජන රැළිය… 03/08/2015

11825871_707384819366777_6840909163675884187_n[1]

11822732_707384812700111_4555990729845690962_n[1]

11180629_707384789366780_7786240604503872785_n[1]

11825950_707384809366778_7864570075319515804_n[1]

 

නිකවැරටිය කඬිගම නුග ගස පාමුල දී මහින්ද රාජපක්ෂ මැතිතුමන් වටා රොක් වූ ජන ගඟ…!!! 02/08/2015

11828556_707382366033689_845086357525581434_n[1]

11222223_707382386033687_4354584062700793806_n[1]

11831798_707382362700356_6121920278118036674_n[1]

11836904_707382379367021_6406487810384482104_n[1]

 

ඇල්පිටිය ජනතා රැළිය… ගාල්ල දිස්ත්‍රික්කය – බෙන්තර ඇල්පිටිය ආසනය… 01/08/2015

11813519_706840886087837_8141032876040861333_n[1]

11800284_706842146087711_4380242418076931114_n[1]

11781644_706840882754504_7790976126085607898_n[1]

 

සනී රෝහණ කොඩිතුවක්කු මහතා සංවිධානය කළ කොලොන්න ආසනයේ ඇඹිළිපිටිය ජනතා රැළිය…. 31/07/2015

11264888_706147036157222_5931125150346097985_n[1]

11781842_706147006157225_3916669356075576375_n[1]

11811548_706147029490556_7734649085821002655_n[1]

 

මොණරාගල දිස්ත්‍රික්කය… මොණරාගල ජන රැළිය… 30/07/2015

11701159_706045996167326_4591492973689865734_n[1]

10686947_706045986167327_467044998504429253_n[1]

11217664_706045979500661_8014995350703845405_n[1]

 

හිටපු පා.ම. තේනුක විදානගමගේ මැතිතුමා සංවිධානය කළ මහියංගන ජන රැළිය – 29/07/2015

11816965_706042602834332_8812736118128391748_n[1]

11703349_706042632834329_1821378212507862769_n[1]

11753665_706042636167662_1527674372253174319_n[1]

11796202_706042606167665_6372650855092005265_n[1]

 

හිටපු පාම චාමික බුද්ධදාස මැතිතුමා සංවිධානය කළ ලූණුවත්ත- ඌව පරණගම ජන රැළිය… – 28/07/2015

11817194_706041532834439_6481695517475336129_n[1]

11825571_706041522834440_6864669246008868579_n[1]

11781811_706041506167775_339459024084519685_n[1]

 

විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සංවිධානය කළ බදුල්ල ජන රැළිය… – 28/07/2015

11825021_706040489501210_6927716595147457531_n[1]

11822385_706040509501208_811805035938772255_n[1]

 

නුවරඑළිය දිස්ත්‍රික්කය – වලපනේ ජන රැළිය…… 27/07/2015

11050088_706038582834734_9140862206452568657_n[1]

11796381_706038562834736_2442693703552028403_n[1]

11219237_706038552834737_446524886540735016_n[1]

 

මහනුවර දිස්ත්‍රික්කය – ගලගෙදර ජන රැළිය… 27/07/2015

11800425_706035156168410_3062362766447819246_n[1]

11811552_706035159501743_8784921548574069506_n[1]

11811578_706035146168411_6356930124386956122_n[1]

 

මහනුවර දිස්ත්‍රික්කය, කුණ්ඩසාලේ – මැණික්හින්න.. 27/07/2015

11813378_706033756168550_188428800700224586_n[1]

11826030_706033769501882_8063423949018017259_n[1]

11811425_706033766168549_2399257742416186971_n[1]

 

 

මාතලේ නාඋල මහජන ක්‍රීඩාංගනයට ගැලූ ජන ගඟ…!!! 26/07/2015

11752508_704380066333919_4289081865149577117_n[1]

11755688_704380079667251_9126236881678066699_n[1]

11811330_704380083000584_6019897891776419903_n[1]

 

අම්පාර ජන රැළිය.. – 25/07/2015

11796278_704064306365495_1710682783306076634_n[1]

11800425_704064313032161_3655385578414959014_n[1]

11800258_704064293032163_1556546619475659026_n[1]

 

වලස්මුල්ල – හම්බන්තොට දිස්ත්‍රික්කය.. 24/07/2015

11737909_703926026379323_220789144103875038_n[1]

11760150_703926006379325_210030266673227413_n[1]

10505563_703926009712658_7223547925726747516_n[1]

 

තංගල්ල – හම්බන්තොට දිස්ත්‍රික්කය.. 24/07/2015

11800267_703924286379497_4815996925032154481_n[1]

11760092_703924296379496_8003968561177092523_n[1]

11701215_703924279712831_5998567992367779963_n[1]

 

අකුරැස්ස – මාතර දිස්ත්‍රික්කය… 21/07/2015

11800250_703922636379662_1139526200330333081_n[1]

11265017_703922639712995_6102106574438943360_n[1]

11751464_703922633046329_2646391445888150266_n[1]

අක්මීමන – ගාල්ල දිස්ත්‍රික්කය.. 20/07/2015

11800358_703921976379728_6226260676471881088_n[1]

11753291_703921969713062_1955178047235560541_n[1]

 

යක්කලමුල්ල – ගාල්ල දිස්ත්‍රික්කය.. 20/07/2015

11796260_703921166379809_7080964815267333139_n[1]

11755751_703921179713141_2401177275740049818_n[1]

11215149_703921183046474_4561718544370897218_n[1]

 

රත්ගම – ගාල්ල දිස්ත්‍රික්කය.. 20/07/2015

11694008_703920679713191_3157131284303759022_n[1]

11800340_703920659713193_3749472911970430326_n[1]

 

ඉමඳූව – ගාල්ල දිස්ත්‍රික්කය.. 20/07/2015

11210497_703920303046562_5589874802808085272_n[1]

11224060_703920299713229_4944848901641947246_n[1]

11036595_703920306379895_5407757277888096333_n[1]

බෙලිඅත්ත – හම්බන්තොට දිස්ත්‍රික්කය.. 24/07/2015

11755284_703923313046261_7224926925387288199_n[1]

11742719_703923329712926_816453010066978162_n[1]

11800550_703923326379593_2823126221602846715_n[1]

 

ජන රැළිවල පින්තූර බලන්න බැරි වුණ යාලුවන්ටත් දැකගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

10 comments to මහින්ද මැතිඳුන්ගේ අලුත්ම ජන රැළි වලට ආපු ජන ගංගාවන් මෙන්න (පින්තූර)

  • Rata wenuwen

    ජන ගග ගලා මුළු පෙදෙසම සාගරයක්,
    රනිලයා බය වෙලා මනසට ලොකු වෙහෙසක්,
    තගරියෝ ගෙන්ව වැඩ දැම්මට නෑ වෙනසක්,
    දහාඅත් වෙනිදා පායන්නේ අලුත් ඉරක්.

    අපේ මැතිදුට, සන්දානයට ජයෙන් ජයම වේවා,
    පින්තුර දැක හිතට දැනෙන සතුට ප්‍රිතිය කියා නිමකරන්න බැහැ.

  • thusitha

    සමන්ත විදයාරත්නගේ චෝදනා හොරකම් කරලලු අහල බලන්න වීඩියෝ එක

    • අමාත්‍ය
      1. මාස 6 ක් ගිහිල්ලත් ඩිලාන් පෙරේරාට එරෙහිව නොකරපු චෝදනා ඡන්දෙ ඔන්න මෙන්න තිබිල මතු වුනේ මොකද කියල හිතල බලන්න. ඔය චෝදනා වලට පසුගිය මාස 6 තුළ කිසිම ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයි?

      2. ඩිලාන් පෙරේරාට පසුගිය කාලයේ මෛත්‍රීපාල ජනපති විසින් නිවාස සහ සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය බව ලබා දුන්නා. ( http://www.adaderana.lk/news/30223/new-slfp-ministers-take-oath ) ඔය කියන චෝදනා ඇත්තනම් ඒවා මෛත්‍රීපාල නොදැන ඉන්න බෑනෙ. එහෙනම් නිගමන දෙකකට එලඹිය හැකියි. එක්කෝ එම චෝදනා ඔක්කොම බොරු. නැතිනම් මෛත්‍රීපාලත් දැන දැන හොරුන්ටම උදව් කළ හොර කප්පිත්තෙක්. කොහොම බැලුවත් ජවිපෙ පටි රෝල්.

      3. එය ඩිලාන් පෙරේරාට එරෙහි චෝදනාවක් බැවින් එයට සවිස්තරාත්මකව පිළිතුරු දීම හෝ ඒවා බොරුනම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම එතුමා කළ යුත්තක්. ඒ සඳහා කිසිදු අන්තර්ජාලය මූලාශ්‍රයක් නොමැති බැවින් අපට කිසිවක් කිරීමට නොහැකියි.

  • Dinuu

    තිස් වසරක කුරිරු යුද බිය නිම කෙරුව…
    නූපන් හෙටට පිවිසෙන මහ මන් තැනුව…
    කවුරුන් මොනව කිව්වත් මේ රට හැදුව…
    ජනපති ඔබයි ඔබ යන විට මම ඇඩුව…!

    ජන රැලි වලට ආ සැම ඔබ බලන්නට…
    ලැබ ගත් සතුට පෙනුනා හදවත් වලට…
    අදටත් හෙටත් කවදත් ඔබමයි අපිට…
    මුලු රට බාර දෙමු “අපෙ අප්පච්චී”ට…!

    හෙළ රට-හෙළ දැයට-සැම ජන සමගියට…
    බොදු බල රැකුව හැම ආගම් එකතු කොට…
    රට ගොඩ නගා අප ගෙන ගියෙ ඉදිරියට…
    මුලු සිරි ලකම ණයගැති “අප්පච්චී”ට…!

    ජය ජය ජයම වේවා “අප්පච්චී” ට…
    දින දින වැඩි වෙමින් රැස්වන ජනගගට…
    පොදු ජන පැතුම් මහ ඉහලින් ඉටුවන්ට…
    තිස්තුන් කෝටියක් දෙවිදුන් රැකගන්ට…!

    පිරිවර ලැබගන්න පෙර කල පින් මහිම…
    මොනවට කියා පෑ හැම ජන රැලියකම…
    පින්බර සිනා පෙන්වයි ඔබ වෙත ඇල්ම…
    “අප්පච්චී” තමයි පොදු ජන හද ගැස්ම…!

    ඔබමය දිනිදු නව ලොව පායනා හිරූ…
    ඔබමය නිරිදු පොදු ජන සිත් වසග කෙරූ…
    ඔබමය මැතිදු අප රට සුරපුරක් කෙරූ…
    ඔබමය දෙවිදු මගෙ හද පුදසුනක් කෙරූ…!

  • Dinuu

    Mahinda.Info ගොඩාක් ස්තුතියි ජනරැලි වල මේ ලස්සනම පින්තූර රැසක් අපට තිලිණ කලාට! ආයිත් කියන්න දෙයක් නැහැ හිත පිරුනා ඇතිවෙන්නම!

    රට වෙනුවෙන්,Power,සයුමි,මහසොහොන් පිල්ලිය ඇතුලු සියලුම හිතවතුන්ට මගේ හද පිරි තුති වෙබ් අඩවියේ “අප්පච්චී” වෙනුවෙන් මේ කරන කැපවීමට! අප සැමට ජය නියතයි!

  • Rata wenuwen

    අප හද උද්දාමයෙන් පුපුදුවන ඔප්නන්වන පින්තුර ටික සියලු ලක්වාසින්ට දැක බලාගැනිම සදහා පුවත් පත් මාද්ධියයෙන් මුදල් ගෙවා හෝ ප්‍රචාරය කරවන්න,
    අපට පුලුවන් අයුරින් කොම්පුටර් තාක්ශනය තියන මිත්ත්‍රයන් අතරේ ප්‍රසිද්දකරනවා.,ඒත් සැමටම ඒ තාක්ශනය නැතිබව දන්නවනේ, මෙය හැකි ඉක්මනින්
    කලයුත්තක් බව සලකන්න

  • Sudam_LR

    ඔබ වෙර්හ එන හැම ගල් මුල් මල් වේවා
    තබන පියවරක් ගණනේ ජයවේවා
    මීළඟ චන්දෙන් ඔබ අගමැති වේවා

  • Power

    හිතවත් Dinuu ෴

    අප උපන් මාතෘ භූමියේ අපගේ සදාදරණීය නායකයාණන් වෙනුවෙන් දැඩිලෙස කැපවෙමින් දිය උල්පතකින් පිරිසිදු ජලය උනනවා සේ නව අදහස් කැටි කරමින් එය මනාව ගලපමින් අප කාගෙත් සිත් සතන් වලට අභිමානය,සතුට එකතු කරමින් කවි සිතුවමින් හා නව අදහස් වලින් Mahinda.info වෙබ් අඩවිය හැඩ කරන ඔබතුමියටත් මාගේ ගෞරවනීය ප්‍රණාමය..!

    ජයෙන් ජය ම වේවා
    ආයූ බෝ වේවා

  • Sarath Wimalakeerthi

    I am very happy to see above photos which show us the reality. we can understand how much people love him who saved our motherland.i beg you all to vote MR on 17 th thinking of our country at least. I wish MR all the best.

  • wimalasiri

    ඔබට ස්තුතියි ජනරැලි වල චායාරූප පලකලට, මේවා පත්තර වලින් දකින්න අමාරුයි . අගෝස්තු ඇත වැනිදා මහින්දගේ ජය තහවුරුයි . ජයවේවා !!!!!!!!!!!!!!!!!!

Leave a Reply