මහින්ද සුළඟ සමග සැඩ පහරක් වී ගලා එන මහා ජන ගඟ (පින්තූර)

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින කිහිපය තුළ පැවැති එක්සත් ජනතා නිදහස් සංධානයේ ජන රැලි වලට ජනතාව ඉමහත් උද්‍යෝගයෙන් යුතුව පැමිණුනා. එදා CTB බස් වලින් සෙනග ඇද්දා කියපු අයට මේ වන විට කට උත්තර නැති වෙන්නම ජනතාව පිළිතුරක් ලබා දී තිබෙනවා.

මහින්ද සුළඟ මිනුවන්ගොඩ සිසාරා… මිනුවන්ගොඩ ජන රැළිය 07/08/2015

11227921_1636633449956705_1424228468749202216_n[1]

11825589_1636633546623362_2126773531387016824_n[1]

11825145_1636633359956714_3484649601462924300_n[1]

 

පුත්තලම දිස්ත්‍රික්කය ආණමඩුව ජන රැළිය… 06/08/2015

11796224_708506605921265_1979135790730064832_n[1]

11705197_708506609254598_6035096241145644475_n[1]

11796288_708506612587931_8611677781693975855_n[1]

11037219_708506595921266_8574142643819928457_n[1]

11822599_708506602587932_290358587518338136_n[1]

 

මහින්ද සුළඟ කැකිරාවට…!!! අනුරාධපුර දිස්ත්‍රික්කය කැකිරාව ජන රැළිය… 05/08/2015

11796241_708489162589676_5601237184657044918_n[1]

11012189_708489172589675_8779219574374822612_n[1]

11855735_708489132589679_5914831104922882378_n[1]

11825876_708489159256343_6831005599653015575_n[1]

 

පුලතිසිපුරට මහින්ද සුළඟ..!!! පොළොන්නරුව හතරේ ඇල ක්‍රීඩාංගණය… 04/08/2015

11813509_707928625979063_8322004754224758834_n[1]

11825826_707928619312397_5018493329325008861_n[1]

11824920_707928629312396_9130547292762575626_n[1]

11836633_707928632645729_5924025980754591103_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

12 comments to මහින්ද සුළඟ සමග සැඩ පහරක් වී ගලා එන මහා ජන ගඟ (පින්තූර)

  • Rata wenuwen

    Excellent -Great!!!
    Wish you all the Best.
    JAYA WEWAA!!!!!
    Rata Wenuwen

  • Jayantha Bandara

    Wish you all the best MR our hero.
    Nobody can stop your victory. We are waiting to celebrate on 18th.

  • හොරිකඩ චන්ද්‍රිකා (හූ හූ ) සම්බන්ධයෙන් මහින්ද මහතා නිකුත් කල මාධ්‍ය නිවේදනය
    http://www.scribd.com/doc/273836083/Sinhal-A

    • Dinuu

      ඔබේ නමින් නෙගටිව් කමෙන්ට්ස් දැක්කා ලන්කාc වල. මහින්ද පව්ලේ අපව පසු බැස්සවීමට කෙනෙක් කලාදෝ කියා තමයි සිතන්නේ. දිරිමත්ව ඉදිරියටම යමු. මහින්ද මැතිදුන් ඇතුලු සන්ධානයට විශිශ්ට ජයක් සහතිකයි!

    • කොමෙන්ට් එකක් දැක්ක පමණින් තමන්ගේ ස්ථාවරය සහ විශ්වාශ කරන ප්‍රතිපත්ති ගැන සංකා පහල වෙලා පසු බහිනවා නම් ඒ ප්‍රතිපත්ති එතරම් ශක්තිමත් නෙවෙයි නේද දිනූ මිතුරිය.

      එහෙම නොවී මෙය හොඳින් සිතේ දරා ගන්න

      ජන්ම භුමි ලංකා
      ස්වර්ග රාජ ලංකා
      අවදිව ඉන්නෙමු
      සැමවිට සැමදා දිවා රැයේ
      රුපු බල බිඳුමට තනිවම හෝ
      සමගින් සොයුරන්
      පෙරටම යන්නෝ
      සටනින් දිනන තුරා

      බඩ ගොස්තරය වෙනුවෙන් නොව
      රට සහ ජාතිය වෙනුවෙන් හදවතින්ම
      පෙරමුණ ගන්නා අප හට – නොහැක්කක් නොමැත
      අප පසුබැස්සවිය හැකි බලවේගයක්ද නොමැත

  • Piyaseeli Senanayake

    Dear Voter, Please convert this into a massive election victory and give Mahinda over 150 seats (i.e. over 2/3rds).

  • Dinuu

    ලේ කදුලු ගන්ගා-මතින් දිනු රට නන්වා-සුරපුර කෙරෙව්වේ-අප්පච්චි ඔබ තමයි…
    මහා ජන ගන්ගා-එයි දෙගොඩ තලාලා-බැති පුද දෙමින් අද-අප්පච්චි ඔබටමයි…
    ඔබ පැතුම් සමගින්-ජනගග පැතුම් ඉටු වේ-රටට හෙට සුබ වේ-අප්පච්චි රටටමයි…
    ජය ජයම ජයම වේ-මුලු රටම ඔබට වේ-මැති සබේ මුල් පුටුව-අප්පච්චි ඔබටමයි…!

    දරුණු යුද බිය නසා-ලක් පොලොව මත එදා-වැටී සිප ගත්ත දා-මුලු රටම හැඩෙව්වේ…
    ඔබ රටට නැතිවු පසු-බතක් නෑ පිසෙන්නේ-මග බලා හිදින්නේ-ජයෙන් ජය ඔබට වේ…
    පිය සෙනෙහෙ ඔබ වෙතින්-ලැබු සිගිති දරු කැලට-සරු රටක් ගොඩ නැගුම-යලි ඔබට බාර වේ…
    ජය ජයම ජයම වේ-තෙරුවනේ බල රැගෙන-ජයබිමට වඩිනු මැන-සැම දෙවිදු පිහිට වේ…

    ජන පැතුම් ඉටුවන්න-කිරුළ හෙට පලදන්න-හැකි බවට සහතිකයි-ජන ගගේ බලය ගෙන…
    අප්පච්චි දිනවන්න-ඇගිලි ගනිමින් ඉන්න-ජනගගට සුබාසිරි-සැම දෙවිදු රැකගන්න…
    මුලු රටක් අසිරියෙන්-අප්පච්චි වටකරන්-ජය ගීත ගය ගයා-කැවුම් කිරිබත් කන්න…
    රටම ජය සක් හඩින්-පිබිදිලා රණ හඩින්-මැති සබය මුල් පුටුව-වෙත ඔබව ගෙනයන්න…!

    උතුම් පින්බිම රැක්ක-ඔබව සුරැකීම හෙට-අපේ යුතුකමව ඇත-දනිමි එය “අප්පච්චි”…
    කෙළෙහි ගුණ හොදින් දත්-සත් පුරුශ සැම එක්ව-ඔබව සුරකිමු සදා-දැයට හිමි “අප්පච්චී”…
    ජය ජයම ලග ලගම-අනන්තවු බුදු බෙලෙන්-දෙවි පිහිට වේ සදා-ඔබ හටම “අප්පච්චි”…
    කිරුළ පලදා රටේ-සුබාසිරි ලැබගන්න-ජයශ්‍රී ඔබට වේ-සෑමදා “අප්පච්චි”…!

  • Field Marshal

    Admin,

    Please provide answers for that latest TV advertisements dat made by UNP.

  • W Wettasinghe

    DEAR EDITOR OF THIS SITE

    THANKS LOT FOR THE PUBLISHING OF PHOTOGRAPHS OF THE MEETINGS OF GREAT MAHINDA

  • Power

    මෙවැනි ජන සාගර දකින කොට තමයි යමපල්ලෝ ටික නැවතත් ලෝකේ නැති දේවල් ඇදලා ඇරගෙන අපේ සදාදරණීය නායකයාණන් වෙතට ප්‍රහාර එල්ල කරන්නෙ.

    කරන්ඩ දෙයක් නෑ යමපල්ලනේ…තොපිලා ජනවාරී 9 වෙනිදා සිට නරකාදී අපාය අපගේ මාතෘ භූමිය මතට රැගෙන විත් අප උපන් මාතෘ භූමියට,අපගේ සදාදරණීය නායකයාට හා දේශමාමක් අප සැම ජනතාවට දසවද දෙමින් නොමරා මරුවා…ඉදිරයටත් තව තවත් තොපිලගේ වෛරයෙන් පැසවා පැසවා කුණුවී ඇති දසවද නැමැති තුවාලයේ කැක්කුම ඉවසීමට අප සූදානම් නැත.

    දැන් ඉතින් දතකට මැදගෙන ආපු අතක් බලාගෙන යමලෝකෙටම යන්ඩ ලෑස්ති වෙයල්ලා…තව තවත් අපට පවු නොදී.

  • sthirawama mahinda mahatha agamethi wenawa

Leave a Reply