සංධානයේ ජාතික ලයිස්තු පත් කිරීම ගැන ජනතා මතය [[ඡන්ද විමසීම]]

2015 අගෝස්තු 17 වැනි දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදුනු එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ ජාතික ලයිස්තු ධුර 12 සඳහා මන්ත‍්‍රීවරුන් නම් කර තිබේ. සංධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුදැනුම පරිදි මෙම ජාතික ලයිස්තුව සකසා ඇත. මෙහි විශේෂත්වය වන්නේ මැතිවරණයෙන් පරාජය වූ 7 දෙනෙකුත් මෙහි සිටීමයි.

ජාතික ලයිස්තු පිරිස මෙසේය.

විජිත් විජිතමුණි සොයිසා
එස් බී දිසානායක
තිලංග සුමතිපාල
මහින්ද සමරසිංහ
සරත් අමුණුගම
ඩිලාන් පෙරේරා
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
අංගජන් රාමනාදන්
එම් එල් ඒ එම් හිස්බුල්ලාහ්
මලිත් ජයතිලක
ෆයිසර් මුස්තාපා
ඒ එච් එම් ෆවුසි


යාලුවන්ටත් ඡන්දය ලබා දීම සඳහා Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

28 comments to සංධානයේ ජාතික ලයිස්තු පත් කිරීම ගැන ජනතා මතය [[ඡන්ද විමසීම]]

  • Kelum

    පෑරදුන එවුන් ජාතික ලයිස්තුවෙන් ආයෙ පත් කරනවා නම්, ම්ලියන් ගනන් වියදම් කරලා , ජන්ද පත්‍රකා ගහලා , මානප නොම්බර දිලා, මිනිස්සුන්ට මානප දෙන්න කියලා නටන නාඩගමෙ තෙරුම මොක්කද? තමන්ට කෑමති සෙට් එක ඔය ලයිස්තුවෙන්ම පත් කර ගත්තම ඉවරයිනෙ…

    දෑන් බලන් ගියහම රනිල්ට තියෙන සදාචරයෙන් බගයයි අර උනුත් එකයි , මුනුත් එකයි එකෙ අනුර කුමාරට තියෙන්නෙ…

    රනිල්ගෙ සදාචාරයෙන් දශයමයක් වත් අපෙ අට පාස් ග්‍රාම සෙවක හිටන්ට නෑ,

    රටට වෑඩදායි පුද්ගලයො පත් කරන්න ඉන්න ජාතික ලයිස්තුවෙන් බුකි කාරයෙක් පත් කරලා තියෙන්නෙ යහා පාලන ජාතික ආන්ඩුව යටතෙ බුකි පොජෙක්ට් එකක්වත් කරන්න යන හින්ද්ද?

    ප.ස
    අමතක වුනා..පෑරදුනා ගෙදරට වෙලා ඉන්න කියන එක මුන්ට ආදල වෙන්නෙ නෑත්ද හිටන්?

    • Pink Panther

      Dan aluth pakshayak hadanna kaalaya hari.
      Sirisenatayi Chandrikatai Nidahas pakshaya thiya gena ona magulak karanna kiyala aluth pakshayak mahinda mahatha pihituwanna one.

  • Samantha Prasad

    මොන විලි ලැජ්ජ නැති වැඩක්ද……? කෝ ලිස්ට් එකේ හිටපු බුද්ධිමතුන්. ජනතාව ප්‍රතික්ශේප කරපු අපේක්ශකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගේන එකද සිරා යහපාලනය. අඩුම තරමෙ මේ එක අපතයෙක් අඩු කරලගෙවින්දු කුමාරතුoගටවත් අවස්තාවක් දෙන්න තිබුනා ….

    දැන් තමයි ලංකාවේ දේසපාලනය ඉතාම නින්දිත බල්ලට යන යුගය. නියමයි මයිත්‍රී, ඔබ දන්නේ නැහැ ඔබ රටට කරන හානිය…..ඉතාම පිළිකුල් කුනුගද ගහන දේසපාලන වාතාවරණයක් ඔබ හදන බව නම් පෙනෙනවා. විලිලජ්ජයි .

    • ඉතිං ඕයි ලංකාවේ බහුතරයක් , දෙසැරයක් එහෙම පාලනයක් තමන්ට ඕන කියල අනුමත කරලා තියෙනවා නේ. පලවෙනි සැරේ බොරු හින්ද නොමග ගියා කියල හිතමු. දෙවෙනි සැරෙත් ඔය දීල තියෙන්නේ. ගං ඌරං ට මොන සෞඛ්‍යය ද ? කකුල් දෙකෙන් අවිදෙන හරක්ට මොන ප්‍රජාතන්ත්‍රවාදය , යහ පාලනයද ? එව්වා ඕන නං ඔය ගූ වලෙන් පැනල පිට රටකට ගහිල්ල ආතල් එකේ ඉන්නවකෝ. හැබැයි ඒවගේ ගිහිල්ල ජම්ම පුරුද්දට ලංකාවේ මජර වැඩ ඒවගේත් කරලා ඒ රටවලුත් ගූ වලවල් කරන්න එපා.

      උත්සාහය , කැපවීම , ජාත්‍යාලය තියෙන මිනිස්සු ඉන්න රටකට හරි මිනිහෙක් පාලකයෙක් උනොත් දියුණු වෙන්න අවුරුදු 20 ක් ඇති. ඒවා එච්චර නැතත් අධ්‍යාපනයෙන් , සාරධර්ම ඉගැනිවිමෙන් පොඩි එවුන් ගේ ඔලු වලට රට ගැන ආදරයක් අභිමානයක් දාල රටක් නග්ගල ගන්න අවුරුදු 30 ක් විතර ඇති. දැන් අවුරුදු 60 කට වැඩියෙන් ගූ ලංකාවේ මඩ කරින්ට මඩ වලේම බැහැගෙන ඉන්නවා මිසක්ක එලියට එන්න උත්සාහයක් වත් ගත්තද ? මැතිනි 70 වෙයි , මහින්ද 2010 යි තමන්ගේ ඕන කමට කුණු බැනුම් අහගෙන මේක උස්සල ගැට්ටේ තිබ්බ විතරයි බඩ ගොස්තර බහුතර ඌරො ටික “අපේ බඩට ගූ ඕනා” කියල ආයි රටත් ඇදගෙනම ගු වලට පැන්න නේ.

      ජාතිවාදී විෂබීජ නැතිකරලා වහල තිබ්බ බෙදුම්වාදී තුවාලේ ආයි පෑරුනා. බෙදුම්වාදී විෂබීජ ආයි මිනිස්සුන්ගේ හිත්වලට ආවා. දැන් ඉතිං උන්ට ඕන විදියේ බලය බෙදීම ක් නොකරොත් ආයුධ සන්නද්ධ අරගලයකට යන එක වෙනවාමයි. ජනවාර්ගික පදනමින් බලය බෙදුවත් එතන අවුලක්. තව අවුරුදු 20 කින් විතර මුස්ලිම් කට්ටියත් ආගම් යුද්ධේ පටං ගනියි. ඔය රටට අනාගතයකුත් නැහැ , ඔකේ ඉන්න ඔලුවක් තියෙන කල්පනා කරන්න පුළුවන් උන්ටත් අනාගතයක් නැහැ

      මම මේ කියන දේ තේරෙන්න තරං මොලයක් තියෙනවා නං දෙයියනේ කියල වෙන හැදෙන හරි හැදිච්ච රටකට හරි ගිහිල්ල ඉන්නවල.

      • හොඳ ලමයා

        පළවෙනි ඡන්ද ප්‍රථිඵලය ආපු වෙලාවෙ මට හිතුනෙ අපෙ දේපොලෙ ඔක්කොම තම්බියෙකුට හරි කමක් නෑ විකුණල දාල වෙන රටකට ගියොත් හොඳයි කියල. මම ගෙදර අයත් එක්කත් සාකච්ඡා කලා. ඒ අයත් කැමතියි. දැන් මේ රට අපිට කොහොමටත් නැති වෙනවා. සෝම හාමුදුරුවො මේව කලින්ම නුවණින් විශ්ලේෂණය කරල පන යනකං කෑගැහුවා බත් කාල බුදියන ජාතියකට. අපේ කියල එක සිංහලයෙක් වත් අපේ ජාතියට කැමති නෑ මහින්ද හැර. මං හිතුවා අනගාරික ධර්මපාල තුමා වගේ මහින්දත් වෙනරටකට යයි කියල මළකුණවත් මේ රටට ගේන්න එපා කියල. එහෙම වුනා නං අපිටත් එතුමා යන තැනකට යන්න පුලුවන් කියල හිතං හිටියෙ. නමුත් මහින්ද ඉන්නකං අපි ඉන්නවා.
        අනිත් එක තව අවුරුදු කීයක් තිස්සෙ මොන පක්ෂ හැදුවත් වැඩක් නෑ මොන තරම් ඡන්ද කලත් වැඩක් නෑ පරිගණකයෙන් වෙනස් කරල හොර ඡන්ද ප්‍රථිඵල ගේනව නං කවදාවත් දිනන්නෙ නෑනෙ. දැං තියෙන ප්‍රථිඵලයත් වලංගු ඡන්දසංඛ්‍යාවට වඩා ලක්ෂ දහයක් විතර ප්‍රකාශිත සංඛ්‍යාව වැඩියි කියල වෙන්න බැරි ආකාරයෙ අතේ පත්තු වෙච්ච හොරකමත් මේ මිනිස්සුන්ට හොඳයිනෙ. අපෙත් නෑදෑයො ඉන්නව හමුදාවෙ. ඇඟේ සමහර තැන් හිල්වෙලා. සිංහල පිරිමි ජනගහනයෙන් 1/3ක් පමණ ජීවිත නැතිකරගන්න සිද්ධ වුනා මේ රට මේ තත්වයට ගේන්න. අදටත් ඕනම පත්තරේක මංගල යෝජනා කොටස බැලුවත් පිටු පහක් මනාලියො දාල තිබුනොත් මනාලයො පිටු තුනයි. ලංකාවෙ සිංහල ගෑනුන් පිරිසකට සදහටම තනිකඩව ඉන්නයි සිද්ධ වෙලා තියෙන්නෙ. තවත් නම් යුද්ධ කරන්න ඕන නෑ. ඕන ගොනෙක් තනියෙම කරගත්තදෙං.

        • Dinuu

          හොද ලමයා, මහ සොහොන් පිල්ලිය, ඔබලා වැනි රටට ආදරේ අය ලක්මව රැක ගන්න සටනට ඕනේ! මහින්ද මැතිදුන් රැකගන්න සටනට ඕනේ! මේ පුන්චි රට අපිට ලෝකයක් වටිනවා! මහින්ද මැතිදුන් අපිට ඊටත් වඩා වටිනවා!

      • Pupet

        I think u ar got angree so much i also got angre with this but how we can explane this for rice eating cows (bath kana harak)

  • Karuna karala ape chanda nasthi karanna epa.janadipathithumani apita obagana athi pahadeema nathikaranna epa.chanden dinapu nathi katawath jathika laisthuwen enna denna epa.apita oni ayata witharai api chanden path karagaththe.janathawata awashya nathi ayawa janathawa chandaya nodee ain kala.e nisa janathawa wisin pirisidu karana lada rata nawatha apirisidu karanna epa.melesa janathawa ain karapu chanda jathika laisthuwn genawanam chandayak kumatada.janapathi thumani me gana karunikawa wimasanna.obata jaya!

  • Manosha

    අපරාදෙ මැතිවරනයට වියදම් කරපු සල්ලි කන්දරාව.. ජනමතය ඔහොම වෙනස්කරන්න පුලුවන්නම් අපරාදෙ මැතිවරනයක් තිබ්බේ , මේකටද යහපාලනය කියන්නේ? තමන්ගෙ වුවමනාවට පැන පැන හිටපු එවුන්ට ජනතාව දීපු දඩුවම යහපාලනයෙන් වෙනස්කරනකොට දේශපාලකයින් කවදාවත් ඔවුන්ගේ වැරැදි නිවැරැදි කරගන්නෙ නෑ…

  • A SRI LANKAN

    This is really a biggest robbery by the first persons in this country.

    Meka me rate hadenna inna parapuratath, podievuntath deepu ithaama naraka poorwadarshayak. issarahata inna podievun therum ganne meka thama ithama niwaradi kramaya wageema meeka thamaa “YAHAPALANAYA” kiyanne kiyala.

    Min passe maha dawal maha magadi minihagen Gaaniwa Uduragena Giyath, Ammagen Daruwawa Uduragena Giyath wereddak kiyanna bariwenawa. Aagamak Dharmayak Nathi minisunta balaya labunaama… Gedarakata, Gamakata, Ayathanayakata vaageema Ratakata wenna puluwan Ithaama Naraka Thathwaya meekai.

    Mata ona paalanayak, mata ona minissu ekka, mata ona widhihata geniyanna rate mudal wiyadam karala Methiwarana thiyanne Ayi.

    Meegolla loketa pennuwa ithama Saamakaamee, Saadharana Methiwaranayak Pewethwuwa kiyala. Ehema karala Chanda Tikath, Manthree Dhuurath amu amuwe kolla kewa.

    Rate nayakayinta ona widihata chanda ganan karanna ona nam aththatama Ayi chandayak thibbe????

    Munta hena hathama wediyan….

    Hena hathama wediyan…..

    Hena hathama wediyan……

    Sunnathdooli wela palayan….

  • Pink Panther

    Oya Sirisena saha chandrkai owunge nadayayi inna Nidahas Pakshaya den kisi kamakata ne.. ayeth okata chandaya dena eka kisima wedak ne.
    Mahinda Mahathaa wahama aluth pakshayak pihituwanna one..
    susdu apekshakyo daalaa ilanga ena palathsabha ho onam mathiwaranayak e pakshayen tharaga karanna lasthi karanna.
    Nidahas pakshaya den nam UNp ekata anthayi

  • Dinuu

    මෙම වටිනා වදන් පෙල Mahindha.info පාඨකයින් වෙත එවමි.
    Dhananjaya Thilakarathne (Sriavtvnetwork)මෙවර මැතිවරණයේදී සන්ධානයට ඡන්දය දුන් ශ්‍රිලනිප පාක්ෂිකයින් සබුද්ධිකව ප්‍රබල පණිවිඩයක් දී ඇත. ඒ ඔබේ නායකත්වය අගය කරන බවය. ඔබට එරෙහිවූ ඔබගේම පක්ෂයේ අති බහුතරයම වාගේ දේශපාලන කනත්තට තල්ලු කර තිබේ. මේ සියළු ජයග්‍රහණ ඔබ ලබාගත්තේ ඔබගේ හිස සිඳ දැමුවාක් මෙන් තිබූ වාතාවරණයක් හමුවේය. වැටත් නියරත් ගොයම් කානම් කාට කියමිද ඒ අමාරුව යන ගැමි කියමන ඔවුන් කියා ඇත්තේ කට කසනවාට නොවන බව ඔබට සිහියට නැගෙනු ඇත.
    ඔබ මෙවර තරඟ කළේ ඇතුගල්පුරයෙනි. ශ්‍රිලනිපය 1951 පිහිටුවූයේද කුරුණෑගල කිරිගම වත්තේ ශ්‍රී නිශ්ශංකගේ නිවසේදීය. මෙවර මහ මැතිවරණයේදී හිටපු අගමැතිවරුන්වූ ඩී.එස්.සේනානයකගේ මීරිගම ආසනයද, ඩඩ්ලි සේනානායකගේ දැදිගම ආසනයද, සර් ජෝන් කොතලාවලගේ දොඩම්ගස්ලන්ද ආසනයද, එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක නියෝජනය කල අත්තනගල්ල ආසනයද, රනිල් වික්‍රමසිංහ දේශපාලන ආරම්භ කල බියගම ආසනයද සන්ධානය මගින් ශ්‍රිලනිපයට දිනාදීමට ඔබ සමත් විය. ඇතැමුන් සතෙකුට මනාපය දෙන්නැයි කියා සිටියද එම ආසනවල ජනතාව පමණක් නොව රටපුරා ජනයා බුලත් කොලයට මනාපය පලකලේ ඔබ වෙනුවෙනි.
    අනුන් වෙනුවෙන් දකින සිහින කිසිදා සදාකාලික පැරදුම් නොලබයි. දිය යට එබූ රබර් බෝලයක් මෙන් සත්‍ය කෙදිනක හෝ යථාර්ථය නැමති ජල තීරයෙන් උඩට එනු ඇත. එවිට යහපත් සිහින කල්ගතවී හෝ සැබෑ වේ. යහපත් සිහින දුටුවෝ කල්ගතවි හෝ ජය ලබති. ලොව කවදත් කොතනත් එවැනි යහපත් සිහින දකින යහපත් මිනිසුන්ට එරෙහි බලවේග සහ කුමන්ත්‍රණ දියත්වීම ‍ස්වාභාවිකය. එහෙත් ඒවාට කල හැක්කේ යහපත් මිනිසුන්ගේ තාවකාලික පසුබෑම් ඇතිකිරීම පමණි. ඔබටද එය අදාලය.
    බුද්ධිය යනු ඇතැමුන් කියන දේ නොව නොකියන දේය. පෙනෙන පෙන්වන දේ නොව, නොපෙනෙන නොපෙන්වන දේය. මතුපිට නොව ගැඹුරය. ලඟ නොව දුරය. එය විනිවිද යාමේ පරිකල්පන ශක්තිය ‍ඔබ සතුය.

  • Dinuu

    බහුතර ජනතාවකගේ හදවත් තුල
    දැල්වෙන දොලොස් මහේ පහන ඔබයි
    සදා නොමියෙන…

    සිරි ලක් අඹර ඒකාලෝක කරමින්
    උදා ගිරෙන් නැගෙන
    රන්වන් හිරු මඩල ඔබයි
    රටටම පන දෙන…

    පසලොස්වක පෝය දාට
    බැබලෙන් පුන්සද ඔබයි
    රටටම සිසිලස රැගෙන එන…

    කුඩා දරු සිගිත්තන්ගේ මුවගට
    නැගෙන ටිකිරි සිනහවල
    බලාපොරොත්තුව ඔබයි
    අනාගතයට සහතිකයක් දෙන…

    ඒ අහින්සක ජනතා පැතුම්
    මුදුන් පත් වන දිනය
    ඈතක නොවේ-මග බලා හිදිනෙමු
    සිහින පැතුම් හද දල්වා
    තිර අදිටනින්…

    ඔබතුමා තව බොහෝ කලක්
    අපේ මේ පුන්චි ලක් දෙරණේ
    සුවෙන් සතුටින් ජීවත්වේවා
    අපේ ආයුෂත් අරන්…!

  • dinesh

    my3 slfp eka winasha karanawa.

  • Janaka

    attatama chandeyak tibbe ai janathawage chanden paradunu ayawa nawata mi3 at ona Ayala pathkaranawanam mawa janathawage ahinsaka salli mawath akka sellam karana mi3

  • Orpheus

    where is Dr. G L Peries?

  • #Prabhath, ස්තූතියි, එම අදහස් අදාල අය හරහා යවන්නම්.

  • Imtiyas

    I feel ashamed of voting at this election. How come defeated candidates be appointed from National List. This is unethical and wrong.

  • randil asiri

    Maha jara wedak lejjai eththamai.

  • peradunu aya path kirima weradi akadipathi viyaruwa penvimak

  • madahapola wimalajothi thero

    සුපිරි මෛත්‍රී මහත්තයෝ, නියම යහපාලනේ. ඔහොම යං. මතක තියාගන්න මේ රටේ ඉන්නේ බත් කන මිනිස්සු. සුදුසු වෙලාවට උත්තර දෙයි.

  • Susanthi renuka

    Api apa kiyana unwa ai path karanna api anu mathiya dunna appachchita ona vidihata wada karanna pamanai

  • RATA DINAWAMU

    මහින්ද මෑතිතුමා තවදුරටත් ශ්රී ලංකා නිදහස් පක්ෂය බදාගෙන ඉන්න එකේ කිසිම තේරුමක් නෑති බව තමා පාක්ෂිකයන් විදිහට අපිට හෑගී යන්නේ.

    ලගදීම පලාත් සභා මැතිවරණය එනවා. එවිට ඉතාම හොන්දින් සංවිධානය වුන ශක්තිමත් කණ්ඩායමක් විදිහට මුලු රට පුරාම ප්රචලිත පක්ෂයක් නැතිනම් සන්ධානයක් තිබිය යුතුයි.

    මේ සන්දහා
    රටෙහි ඉදිරියට විය යුතු සංවර්ධන කටයුතු මොනවාද සහ ඒ සන්ඩහා කටයුතු කිරීම වෙනුවෙනුත්,

    ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සන්ඩහා වන කටයුතු වෙනුවෙනුත්,

    ලමා මනස ආත්මාර්ථය කරා ගෙනයන අධ්යාපනය ක්රමයක් වෙනුවට ජාතික අභිමානය, “අපි ශ්රී ලාංකිකයන්” යන හැණ්ගීම් ඇතිව රටට හිතැති සිංහල සමාජයක් ගොඩනැගීම සන්දහා වන අධ්යාපන ක්රමයක් ගොඩනගීම වෙනුවෙනුත්

    ආර්ථිකය ගොඩනැගීම යන පුලුල් කටයුත්ත වෙනුවෙනුත්,

    තාක්ෂණ දැනුම වර්ධනය වෙනුවෙනුත්,

    අන්යයන් රටෙහි මුදල් ගොඩගසා ගනිද්දී රාජ්ය අංශයට හො පෞද්ගලික අංශයට කොටුවී රැකියා කරමින් සීමිත ධනයක් පමණක් ඉපයීම හේතුවෙන් එක් දරුවෙකුගෙන් පමණක් සෑහීමට පත්වන්නට සිදුවන ආර්ථිකයක් වෙනුවට, ඔවුන්ටත් තම ජාතිය ගොඩනැගීම ස්නදහා දායක වීමට හැකි ආර්ථික තත්වයක් ලබා දීම වෙනුවෙනුත්,

    රටෙහි මාර්ග වල පවා අනෙකා පරයමින් තම ආත්මාර්ථය වෙනුවෙන් හම්බා යන පිරිසක් වෙනුවට ඉතා සංවරශීලී මිනිසුන් පිරිසක් බිහිකිරීම වෙනුවෙනුත්,

    මේ රට බෞද්ධයාට ආරක්ෂා කරදීම වෙනුවෙනුත්,

    හොරකම, වංචාව, තක්කඩිකම ආදී සමාජය පිලිකුල් කරන දේ මැඩලීමට නීති සම්පාදනය, පැහැදිලි දන්ඩුවම් ක්රම සම්පාදනය වෙනුවෙනුත්, පිටරට ත්රස්ත කණ්ඩායම් වලින් සිදුවියහැකි ව්යසනයන් වලින් රට ආරක්ශා කර ගැනීමෙ කටයුතු වලදී උරදීම වෙනුවුනුත් ආදී වශයෙන් තවමත් සාකච්චා නොවුන විවිධ පැතිකඩයන් සන්දයා දායක වියහැකි වගකීමකින් යුතු උගත් සහ හැකියාවැති පිරිසක් එම කර්තව්යයන් සහභාගි කරවා ගැනීමේ අරමුණු පෙරදැරිව තම කණ්ඩායම තෝරා පත් කිරීමත් මෙම කාලය තුලදී සිදුවිය යුතුය.

    තවදුරත් ශ්රී ලාන්කිකයින් බඩගොස්තරවාදී දේශපාලනය අනුමත නොකරනු ඇත.

    රට ගොඩ ගැනීම සන්ද්හා අපට ඇත්තේ ඔබ පමණයි. ඒ නිසා කිසි විටෙක අවස්ථාවාදී අමනයන් ලං කර ගැනීමෙන් වලකින්න

  • madushani

    Chanden paraduna aya national list eken gannawanan chanda tiyanne mokatada kamati aya torala chandayak natuwama gattanan iwarane mahinda mahattayata ekadipathiya kiuwata dan attatama ekadipathiya kauda kiyala terenawa me wada walin tawat nidahas paksheta chande dime terumak na jathika andu hadanawata api wiruddai danwat mahinda janapathi thumani wena pakshayak hadagena yanda m3tai eyage nadetai ona deyak karaganda kiyala.

  • harsha wijethunga

    Janadipathi qwe nam rate dushanaya nathi krnva kiyala.et ethuma dan kranne mokadda. Chanden bankoloth deshapalanyan national list aken yavanna onenam ai chandayak tibbe.tamanta ona vidiyata panath ketum path sammatha kra ganimata tamai mun vage gon relak national list aken parlimen yavanna hadanne.ratata deyak kranam kavadavath eyala paradinne nane. Wadak kranam janathava e gollanva parliment yavanvane.e tulin sidda venne pakshaya pilibada janathava thula kalakirimak athivima pamanai.sirisena janadipathivarayata avasha jathika anduvata yama sadaha mevani bamkoloth deshapalanyan national list aken thora path karagani.

  • kumari Herath

    NOBODY CAN REPLACE MR,, කෞරූ එතුමාට මද ගැහුවත් එතුමා නිසා තමා අද අපි හුස්ම ගන්නේ, ඔය නටන උන් මෙලහකටත් බස් බෝම්බෙකින් මැරිලා එතුමා නැතිනම්,, සෝම හාමුදුරුවෝ කිව්වා හරියට හරි,, ඇස් අරපල්ලා සින්හලුනේ දැන්වත්,

Leave a Reply