රාජිත අලුත් කතාවක් – “රාජපක්ෂ පවුලට අපි විරුද්ධ නෑ, ඒගොල්ලෝ දිගටම දේශපාලනය කළානෙ”

මහින්ද රාජපක්ෂ මහතාව පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය කිරීම සඳහා ගෙන ගිය ප්‍රධානතම චෝදනාවක් වූයේ “පවුල් පාලනය” යන චෝදනාවයි. රාජිත සේනාරත්නත් එම මඩ අවලාද ව්‍යාපාරයේ පෙරමුණ ගත් අයෙක් බව ඔබට මතක ඇති.

පසුගිය දා පැවැති දේශපාලන සංවාදයකදී එජාප අපේක්ෂක රාජිත සේනාරත්නගේ පවුලේ උදවිය දේශපාලනය කිරීම ගැන මාධ්‍යවේදියෙක් විමසුවා. ඉන් කෝපයට පත් එජාප අපේක්ෂක රාජිත සේනාරත්න පැවසූයේ පවුලේ අය දිගටම දේශපාලනය කරනවානම් එහි වරදක් නැති බවයි.

එජාප අපේක්ෂක රාජිත සේනාරත්න වැඩිදුරටත් පැවසූයේ “ඇයි පුත්තුන්ට බැරිද… පවුලක හතර පස් දෙනෙක් ඉල්ලුවත් කමක් නෑ දේශපාලඥයෝනම්” යනුවෙනුයි.

“රාජපක්ෂ පවුලට චෝදනා කළා නේද?” යැයි හරස් ප්‍රශ්නයක් අහද්දී “අපි විරුද්ධ නෑ, ඒගොල්ලෝ දිගටම දේශපාලනය කළානෙ” යනුවෙන් එජාප අපේක්ෂක රාජිත සේනාරත්න පිළිතුරු දුන්නා.

සංවාදයේ වීඩියෝව බලන්න.

එදා එජාපය කී දේත්, අද එජාපය පවුල් පිටින් දේශපාලනය කරද්දී ඔවුන් කියන දේවලුත් අතර වෙනස පේනව නේද? පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ගිය මඩ අවලාද ව්‍යාපාරයම පදනම් වූයේ මෙවන් අතේ මාට්ටු වෙන බොරු කන්දරාවකිනුයි.

පවුල් පාලනය සහ සහෝදර සමගම යන මඩ අවලාදයට එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා පහත වීඩියෝවේ කදිම පිළිතුරක් ලබා දී තිබෙනවා.

තාමත් පවුල් පාලනයක් ගැන කියන අයට ඇත්ත දැනගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to රාජිත අලුත් කතාවක් – “රාජපක්ෂ පවුලට අපි විරුද්ධ නෑ, ඒගොල්ලෝ දිගටම දේශපාලනය කළානෙ”

  • George Sripawn

    This Rajitha Senafanna is a unspeakable character to say the least see what theydid to DINITHI ALOKA innocent under age girl abducted parents are cursing.

    Thanks to CJ Sripawan Ravi, Raitha , and underworld killers, LTTE all free. Oh my god !

    Ravi Karupaiah , Ponil, Mongal , Arjun are sworn enemies of mother Lanka. Their past actions have clearly established
    with abundant evidence. Any other country or here in UK these men would have no chance at polls, but prison.

    I can’t believe CJ Sripawan biased a Tamil, who clearly helped LTTE with Raj Rajaratnams cash and money laundering fraud
    and set him free after 10 yr trial claiming technical issues. I think These men think Sri Lankans are uneducated dumb idiots.

    Ravi is the owner of EAGLE AIR, how did he a mass this cash being a accountant? And using killer squads importing them, having clear ties with LTTE and still being a FM oh my god! This is a debacle. He used his own supportes casualties to gain votes. UNP used to have Senanayakes now with Ponils party gone to dogs.

    Ok on 1/08 we may have proved so, but on massive western funded diaspora mudslinging. But on 8/17 nation will raise to as it did on June 18th. This Eelam sate is for western and Indian sate for oil exploration Ndexploitation. West and UN will help create separate state for Tamil but then the will use it for oil reserves.

    I think cords who Vote those liers must bang their heads on voting boxes too.

  • Himinamak

    Mahinda is a great leader! Rajitha is an ugly character! The latter goes down in the history and Mahinda goes up in the history!

  • Power

    අනේ කාණුකටාගේ යහපාලනේ…

    දැන් එක දෙයක් නම් හොඳටම පැහැදිලියි..මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුලු එම පවුලේ එතුමාගේ සහෝදරයන්ට හා එතුමාගේ දරුවන්ට, රාජපක්ෂ රෙජීමට,පවුල් පාලනය,සහෝදර සමාගම ආදී ලොවෙත් නැති නම් කියමින් එතුමා විසින් අප මාතෘ භූමිය එක්සේසත් කොට සංවර්ධනයෙන්,ආර්ථිකයෙන්,නවීන තාක්ෂණයෙන් ලොව අනෙකුත් රටවල සමඟ කරට කර තරඟ කරන ආකාරය බලා සිටීමට නොහැකිව කාපුපත පහරපු මෙවැනි පාදඩ දේශපාලු රටට අහිතරක බලවේග වලට අනාගතයේ දී වැලේ වැල් නැතිවන අනාත දේශපාලනයක් කෙමින් කෙමින් උරුම වන බව මෙවැනි ආකාරයේ කට උත්තර නැති වන ප්‍රකාශ වලින් මලු මහත් සමාජයට මනාව පිළිඹිමු වේ.

    මූන් මෙහෙම අසරණ වෙන්නෙ වෙන මොකවත් නොවේ…මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගරහපු එකටමයි.මූට විතරක් නොවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පුද්ගලික මට්ටමෙන් ම අපහාස,වෛර කරන කාටත් එම පාපය කෙදිනක හෝ පළ දෙණු ඇති බව මම නම් තදින්ම විශ්වාස කරමි.

  • Samanmali

    බුදු දහම අනුවත් හින්දු ආගම අනුවත් කර්මය පල දේවි. එවැනි අයට ලැබෙන විපාක ගැන හොඳ දැනුම් ඇති භික්‍ශූන් වහන්සේ කෙනෙක් ගෙන් රාජිත සහ අනිත් මහින්ද මහතාට නොනවත්වම ගරහන අය දැනගත යුතුයි. මා දන්නා හැටියට විපාක නම්ඃ
    තමාට හා තම දූ දරුවන් ටත් අංග විකල දරුවන් ඉපදීම, වෙනත් සුව කල නොහැකි රෝග ඇතිවීම, කටේ රෝග (පිලිකා වැනි) වලට භාජන වීම, අජූව දරුවන් ඉපදීම ආයුශ අඩුවීම ආදී නොයෙකුත් විපාක වේ.

  • Rata wenuwen

    කානු කටා ආවේ කුනු රැගෙන ගොඩක්,
    කරුමයකින් ඇද ගත්තේ කුනුම වලක්,
    අන්ද මන්ද වී දැනුනා හරි වෙහෙසක්,
    රාජිත තුමා කෑවා හොද පරිප්පුවක්.

  • w. w Wettasinghe

    Dear Editor of this GREAT SITE

    Pl. publish the photo graphs of the Public meetings where Great MAHINDA participating , because we cannot visit the meetings held in remort areas pl.

  • NAK

    Even at the 2005 election this despicable dog worked against President Mahinda and he quietly with the tail between his legs crept in.
    Atleast this time the president must not take these low lives anywhere near him.

Leave a Reply