පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්නවා කීම ගැන සතුටුයි! , මෛත්‍රීපාල බලාපොරොත්තු නොවූ පිළිතුරක් මහින්දගෙන්…

මෛත්‍රීපාල සිරිසේන මහතා පිටු 5 කින් එවන ලද දීර්ඝ ලිපියට මහින්ද රාජපක්ෂ මහතා වාක්‍ය 6 කින් පිළිතුරක් ලබා දී ඇත.

mahinda letter

එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා එවන ලද එම ලිපිය ගැන මහින්ද රාජපක්ෂ මහතා කඩවත පැවැති රැළියේදී වචන කිහිපයක්ද දැක්වූයේය.

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

15 comments to පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්නවා කීම ගැන සතුටුයි! , මෛත්‍රීපාල බලාපොරොත්තු නොවූ පිළිතුරක් මහින්දගෙන්…

  • SISIRA KUMARA

    DAN BABA WENNA HADANA, BALALAOBAYA NISSAMA THAMANGE AATHMAYATH ,RATATH/JATHIYATH/AGAMATH PAWADUN ME NARUMA DEASA PALUWATA MAHINDA RAJAPAKSA MATHI THUMA OLUWA ATHAGA TOKKAK ANALA THIYENA,EYA NAM BOHOMA HODAI,MEYATA THAMATH MOLYAK KIYA THEYENAWA NAM EAYA PADENNA

  • Dinuu

    මේ තීරණාත්මක මොහොතේ මහින්ද මැතිදුන් ඒකාන්තයෙන් බහුතර ආසන ගණනක් දිනා ගැනීම ස්ටීර බව සදහන් ලිපියක් මෙසේ ලැබීම ඉතා හොදයි. ඒ බව තමයි හැම තැනම ජනතාව අදහස් පල කලේ.

    මහින්ද මැතිදුන් ඇතුලු සන්ධානයට විජයග්‍රහණයක් අනිවාර්යයෙන් සහතිකය. හද පත්ලෙන්ම සුබ පතමු.

    තෙරුවන් ගුණ බෙලෙන් සහ තිස්තුන් කෝටියක් දෙව් දේවතා රැකවරණින් අප්පච්චී ගේ දැයේ දරුවන්ගේ සියලු පැතුම් ඉටුවී ලක්මාතාව උද්දාමයෙන් සතුටින් හිනැහෙන දිනයක් උදාවේවා!

  • Rata wenuwen

    You are great to give a short and sweet answer with few lines against 5 page article,
    METHIDUTA JAYEN JAYA.

  • janesh

    peoples are with you, any speeches any letters can’t stop your strengths which is given by peoples of sri lanka, what ever letter he issued no one can harm to your personality , our peoples are know who is right who is wrong, it s blessings to you, protect our country from every enemies,
    you are our next prime minister , jaya wewa!!!

  • Power

    මේවට තමා කියන්නෙ ලෝකෙට පේන්ඩ වැඩ දාගෙන පයිට් එකට ගියාට හරි හමන් එකෙකුට අහු උනාම අමු කෑමක් කන්ඩ වෙනවා කියලා.

    ඊයේ දිනයේදී පාල ලොක්කා විසින් පැදුරක් දිග ඇරියා සේ මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමා වෙත එවනු ලැබූ ලියමනත් සමඟ පාල ලොක්කා සිතුවේ “දැන් හරි මේ පාර නම් මගේ ලියුමත් සමඟ මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳ හිර විල්ලක් හිර වෙනවා”ය කියායි.එහෙත් කුහක පාලගේ එම උත්සහයත් ව්‍යාර්ත කරමින් අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ඉතා කෙටිව හා පැහැදිලිව ඉදිරියට වෙන්නෙ මොක්කද..? විය යුත්තෙ මෙහෙමය..යුනුවෙන් තනි පිටුවෙන් පාල ලොක්කා වෙත ආපසු හරවා එවූ පිළිතුරු ලිපිය අප කාටත් මහත් ආදර්ශයක් ගෙනදෙයි.

    අවසන් ලියුමයි ඔබට ලියන්නෙ
    එඩිතර වදන් රැදි පෑනෙන්
    කියවා හැඬුවත් මට නම් කම් නෑ
    මගේ ජය අද එක පිම්මෙ

  • Rata wenuwen

    පාලයෝ උඹ නොදැන ඉන්ග්ලිශ් මොකට ලිව්වද එවැනි ලිපියක්’
    පස්ස පැත්තෙන් උඩට යවලා කැවුවනේ බොට හොදම ලනුවක්,
    රනිලයා දැන් විරුව පට්ටන් ගසා හැමිනෙති එතැන අවුලක්,
    තොපගේ වයිරය ඉවරකරපන්, අපාගත දින නොමැත ඈතක්.

    සිරාට අවසාන උපදේශය, බවුද්දයෙක් හැටියට අනිච්චාවත සන්කරා කියලා කියන්නම්

  • Samare

    Dar Admin
    ජාතික ලැයිස්තුව සංශෝධනය කල බවට පැතිරී යන කට කතා ගැන අපි හරිම නොසන්සුන් වෙලයි ඉන්නේ. කරුණාකර මෙහි නීතිමය පසුබිම ගැන අපව දැනුවත් කරන්න පුලුවන්ද?

    • අප දන්නා තරමින් , මැතිවරණ කොමසාරිස්වරයාට භාර දී අනුමතකර මැතිවරණ කටයුතු ආරම්භ වීමෙන් පසුව ජාතික ලයිස්තුව සංශෝධනය කිරීමට නොහැකියි. එනිසා ඕකත් කටකතාවක් බව සිතෙනවා.

      පසුගිය දා සුසිල් සහ අනුර ලේකම්ධූර වලින් ඉවත් කළා කිව්වත් එය මෙම මැතිවරණයට බල නොපැවෙත්වෙන බව මැකො දන්වා තිබෙනවා.

  • Rata wenuwen

    මේ පඹ ද්‍රොහියා අන්ද මන්ද වී ඇත., බි12 විටමින් එක ඇගෙ අඩුවක් තියෙන බවයිපෙනෙන්නෙ,ඊයෙ කිව් දේ අද මතක නැහැ, මෙහෙම උදවියට පුලුවන්ද රටක් පාලනය කරන්න., මූ හරියට අම්බලන්ගොඩ පැත්තෙ නටවන රුකඩයෙක් වගෙයි, මේකව වීදී රුකඩ නාට්ටියකට තමයි සුදුසු, ඒත් ආප්පකලා මාරුව දාවිද දන්නෙ නැහැ
    අද කියන දේ හෙට මතක නැතී,
    සිටී අප’තර කුහක ගති ඇති,
    ද්‍රොහි පඹයා නම් දරා ඇතී
    මෙවැනි ජඩයෙක් තවත්නම් නැතී

  • Piyaseeli Senanayake

    Well said Mr Prime Minister. Don’t waste your valuable time writing pages and pages to this mentally retarded President. Your valuable time is better spent on the ordinary folk.

    I watched the 360 interviews of yours and Ranils. All your answers were precise and to the point. You did not waste your time or the interviewers. Ranil was a pain to watch. He spoke out of point and said a lot of lies. He also did not maintain eye contact.

    Jayawewa!!

  • Mahinda pakaya

    Mahinda hora thamkadi wal ballata thama pashyath baagaya puuja karana thopi wani aya ratata sampathaki!!!!!!!!!!

    • Rata wenuwen

      you are a bathbAlaya, how you managed to get into this site
      Dear Editor , please do not create any avenues to these elements get into our great sites, If possible remove this useless comment created by this person
      -Rata Wwenuwen-
      We all love Mahindha Mahathaa

  • Power

    අනේ බං යකෝ…
    උබේ ජාතකේ වරදින් උබ වල් බල්ලෙක් වෙලා වියරු වැටිලා බිරුවට අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මොනවා කරන්ඩද..?

  • sayumi

    මූ තමන්ගේ නායකයාට පශ්චාත් භාගය පූජා කරන එකෙක්. ඒ නිසා උගේ හිතේ අනිත් නායකයොත්,මිනිස්සුත්, ඒ වගෙයි කියලා. උන්ගේ ලෝකේ තියෙන්නේ ඔච්චරම තමයි. රටක්, ජාතියක්, ජම්මයක් ඕකුන්ට නෑ. රට කොටියාට ගියත් කමක් නෑ, ඔය වැඩේ කර ගන්න පුලුවන් නම් ඒ හොඳටම ඇති.

  • Rata wenuwen

    The comment made by M…P (at 8.23Pm dtd 15/8) is an idiot borne by Sanasgalaya’s system, WAL JATHAKE ATHAL EKATA and from po**a group

Leave a Reply