ශ්‍රීලනිප සභාපති සහ අනුශාසිකාව පක්ෂයට වැඩ කළානම් ඔවුන්ගේ දිස්ත්‍රික්ක පරාද නොවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ පක්ෂය දිනවීමටද නැතහොත් පරාජය කිරීමටද යන්න දැන් කාටත් නොරහසකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කළේ කුමක්ද යන්න ඔහුගේ දිස්ත්‍රික් ප්‍රතිඵලය කියාපායි.

polinnaruwa

ඊගාවට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක් ලෙස සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දෙස බැලුවොත් ඇයත් සිදුකළේ කුමක්ද යන්නත් කවුරුත් වඩාත් හොඳින් දනී. ඇගේ දිස්ත්‍රික් ප්‍රතිඵලය ඇය පක්ෂයට සිදුකළ දේ පෙන්වා දෙයි.

gampaha

නමුත් මහින්ද රාජපක්ෂ මහතා තරග කළ කුරුණෑගල දිස්ත්‍රික්කයත්, එතුමාගේ ගම්පළාත් අයිති වෙන හම්බන්තොට දිස්ත්‍රික්කයත් දහසක් බාධක මැද්දේ ජයග්‍රහණය කිරීමට එතුමාට හැකි විය.

kurunegala

hambanthota

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ශය තවදුරටත් පැවතුණහොත් කුමක් වේවිදැයි සිතා පාක්ෂික ජනතාව නුදුරේදීම තීරණයක් ගත යුතුයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

16 comments to ශ්‍රීලනිප සභාපති සහ අනුශාසිකාව පක්ෂයට වැඩ කළානම් ඔවුන්ගේ දිස්ත්‍රික්ක පරාද නොවේ.

  • Amila

    We will treat Mahinda Rajapaksa as True SLFP And UPFA leader.. you should take immediate action to take over the party again with people’s help. that day SLFP wins…. Dear leader you gave the best battle…. we undefeated.. ever..

  • hasith

    oba thuma parada na..api dannawa ape ainth nayakayo pakshaya pawa dunna oba thuma kawadawathma hema kale na oba thumagana apita adambarai

  • යසා

    ශ්‍රී ල නි ප සබාපති ලෙස මෛත්‍රී සහ අනුසාසක ලෙස CBK මේ කාලය තුල කල දේ අපි පාක්සකයින් ලෙස හොඳින් දනිමි. ඔඋන් දෙදෙනා මේ කාලය තුල හතුරුකම්ම තමා කලේ. අපට මොඋන් සමග තව දුරක් යාමට නොහැකි වේවි

  • Barbara

    Garu Mahinda Rajapakse Samada Ape JANADHITHI Thumenie,Ada oba thuma dawentha janatha hadawath deena gath Vishishte Raaje Nayakayek bawate path wu shershte Rajae Nayakeyki.Oba thuma Mathru Boumiyate kela Ithi hasika Dawantha Rajakeeya Sewayae,api itha agaya keramu.Sri Lanka weth Ethare jeewath wena lankikayan wenuwen da Ma Paudgalikawa Oba thumate apege Hada bathie PRANAMAYA Puda keremu.Uddaya nima kere Maha Parimanayen Rate sanwardenaya kele Ekama LOAKA NAYAKAYA Obathuma kiya Ma Viswase keramie.Api obathumate sada Nayagathie.Gotabaya rajapakse mahatha athulu obage sahodara Rate Wenuwen Kapawi kela Dawantha SEWAYATE Oba Siyalu denate Bohoma Isthuthi.Oba thumala wanie Edithare Nirbeetha,Daruwan Sri Lankawa thula bihi kere obage Demaw piyanta Godak PIN.Obathumate saha Pawle Siyalu denate Siyalu Deviyange Rakewaranaie.Theruwan Saranaie.May the Triple Gem bless you all. Barbara living in Paris.

  • Dhammi- Ausstralia

    Appachchi !!! You are a great Leader . We need you for our Country .
    Your name will remain in the History . Wairapala & Chaura rajina will be in the History as a Traitors of Sri lanka .

  • Mahesh

    ඔන්න අද මම මෙහෙම කිවුවා කියන එක කවුරුත් හොඳට මතක තියා ගන්න. ඔය මයිත්‍රීපාලුවා කරපු ඔක්කොම ජඩ පාවා දීම් වලට අන්තිමට විඳවන්න වෙනවා මැරෙන කල්ම.රනිල් මූව ජනාදිපති කලේ තියෙන ගෞරවයකට වත් ඇත්තටම රටට යහපාලනයක් ගේන්න තියෙන උවමනාවකට නෙවෙයි. තමන්ට කොහොම හරි මැරෙන්න කලින් විධායක ජනාධිපති පුටුවේ වාඩි වෙන්න තියෙන කෑදර කමට ඒ දේ කර ගන්න කල් තාවකාලික අතරමැදියෙක් විදියට විතරයි. වෛරීපාල මෝඩයා වගේ ගැටේට අහු උනා. රනිල් දැන ගත්තා තමන්ගෙ ආණ්ඩුව කලින් කරපු රට පාවා දීම් නිසා මිනිහා ජනාධිපතිවරණෙට ආවා නම් මහින්ද ජනාධිපතිතුමා චන්ද වලින් තුනෙන් දෙකකටත් වඩා ගන්නවා කියන එක. ඒක නිසා පිරිසිදු නිහතමානී චරිතයක් විදියට මතුපිටින් විතරක් පේන වෛරීපාලව ඉස්සරහට දාගෙන ගොබෙල්ස් න්‍යායට අනුව මඩ ගහලා මහින්ද ජනාධිපතිතුමාව පරාද කලා. ඉතින් දැනටත් වෛරීපාලට නටන්න වෙලා තියෙන්නේ තනිකරම රනිල් සහ විස්කි මැඩම්ගේ බෙර පද වලට. ඉස්සරහට ඒ තත්ත්වය බොහොම දරුණු වෙනවා. යම් විදියකින් හරි වෛරීපාල එයාලගෙ වචනෙට පිටින් ගියොත් වෙන්නේ දෝශාභියෝගයක් ගෙනැල්ලා වෛරීපාලව පන්නලා රනිල් ඒ පුටුවේ වාඩි වෙන එක. බලන්න මම කියපු දේ වෙන්නේ නැද්ද කියලා. සමහර විට එහෙම උනාට පස්සේ පොලිස් බලු කූඩුවෙ තපින්න උනත් අවස්ථාව ලබා දෙන්න ඉඩ තියෙනවා මොකක් හරි වැරැද්දකට ගාවලා. ( තවත් සමහර විට අර අතුකෝරාළ මහත්තයට වුනා වගේ වෙන්නත් බැරි නැහැ ). එදාට තමයි වෛරීපාලට තේරෙන්නේ තමන් කරපු ගොන් කමේ තරම. රනිල් බොරුවට මිස්ටර් ක්ලීන් ජෙන්ටල්මන් වගේ පේන්න හිටියට මිනිහා ඇත්තටම බැටළු හමක් පොරව ගත්තු වෘකයෙක් වගේ. දැන් බලය ලැබුනම තමයි ඒ බැටළු හම ගැලවිලා නියම වෘක වෙනුම මතු වෙන්න ගන්නේ. ඒක මිනිස්සුන්ට තේරෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. වෛරීපාල තරම් ජඩ පාවාදෙන්නෙක් මුළු ඉතිහාසෙම හිටියද දන්නේ නැහැ. මුලින්ම තමන් එක්ක අවුරුදු 40ක්ම එකට දේශපාලනය කරපු සමීප මිත්‍රයෙක් වෙච්ච මහින්ද ජනාදිපතිතුමාව පාවලා දුන්නා. ඊට පස්සේ මේ මෑතකදී කරන්න පුළුවන් ඔක්කොම ජරා විදියේ කකුලෙන් ඇදීම් කරලා තමන් නිකන්ම නිකන් ග්‍රාමසේවකයෙකුගෙ ඉඳලා රටේ ජනාදිපති වෙනකල්ම ඉහලට එන්න උපකාර උන නිදහස් පක්ෂයත් සන්ධානයත් පාවලා දුන්නා. දැන් පාවා දෙන්න ඉතුරු වෙලා තියෙන්නේ මේ රට විතරයි. ඒකත් කිසිම අමාරුවක් නැතිවම කරයි. යම් විදියකින් හරි මිනිහා සුද්දන්ගේ කීමට අපේ මහින්ද මහතා, ගෝටාභය මහතා සහ අනෙකුත් යුධ විරුවන් පාවා දුන්නත් පුදුම වෙන්න දෙයක් නැහැ. අසූචි කප්පරක් කාපු එකාට අධෝ වාතයකුත් කජ්ජක්ද? මේ වගේ ජඩ පාවා දෙන්නන් අනිවාර්යයෙන්ම ඉතිහාසයේ කුණු බක්කියට වැටෙනවා කියන එක හොඳටම විශ්වාසයි.

  • pubudu

    ape janadipathi mahinda rajapakshaiiii…

  • Darshana Asanga

    my3 kiyanne me rata winasa kirimata rata karumeta ipaduna kenek. rate awasanawa me wage aya idima

  • Singhe

    ජාතියේ අවාසනාවට ලැබුණු අලුත් අහලේපොලලා තමයි වයිරිපාල සිරිසේන සහ චන්ද්‍රිකා බටකොළ ආච්චි. උන් අපේම කරුමෙට උපන් ජඩයෝ.

  • ඉදිරියට එන පලාත් පාලන මැතිවරන වලදී මේ නකුටු චබි සහ ම්යිත්‍ර ගන්න තීරණය මොකක්ද?..එතොකොට යු එන් පි විරුද්ධවද චන්දේ කරන්නේ ….මුන් ඇත්තටම මොකද කරන්නේ …..වෙනම පක්ෂයක් ගැන හිතුවොත් කොහොමද ….මුලින් කිව්වෙත් වෙනම තරග කරමු කියලා ….දැන් හොදොටම පැහැදිලියි මේ ලෙඩ්ඩු දෙන්නා කරන වැඩ ..මේක විකාරයක් වෙනවා…..

  • Dhammi

    ඔබයි සැමදා අපේ ජනපති

  • Dhammi

    Obai Samada Ape Janapathi

  • rakimu dinu rata

    mahinda mathithumani UPFA aka sabapathi kama m3 ainkaranna uga anasaka apita wadak naha m3 UNP akata wala hansaya thurulu karan edi obathuma sabapathi wanna ayai apa pathuma

  • Mahesh

    මට නම් 100%ක්ම විශ්වාසයි මයිත්‍රීපාලුවගෙ චන්දෙත් ගැහුවෙ UNP එකට කියලා!

  • shyam

    The road ahead is going to be an extremely difficult and tedious one for Mr. Rajapaksa, he will have to face many humiliations down the road, people will call him a power hungry man who does not know how to handle defeat! You can see from the reactions from the posts how the Sirisena administration has already started the campaign in all it’s glory! I think that Mr. Rajapaksa should engage in politics without a doubt but not a parliamentary level for the moment! The reason is that it is becoming apparent that the SLFP faction had a master plan of using Mr. Rajapaksa’s popularity to win seats for the party and discard MR thereafter!Even his life could be in danger amongst such people! He should take time to reflect on his future actions and allow things to progress with the government! I am positive that this government would not last of long due to the unethical manner they are conducting affairs! It would be a repetition of bungled administration from the word go! If anything goes wrong they will always accuse Mr. Rajapaksa of trying to stifle the progress! What MR should do is to take time to regroup and form a coalition that will not betray him!Had he done this without allowing his loyalty to affect his decision of not betraying his party from the start the election campaign could have been done without any hindrance and MR stood a chance of securing more seats with those who would remain loyal to him! What is done is done however, it is time that the thinking be revised to review the situation thoroughly! This is said in good faith taking into consideration Mr. Rajapaksa’s well being is the foremost important factor! He though strong is a human too! What his supporters should do is offer him support the way they did after his defeat in january this year and encourage him to continue his politics without appearing to hinder the new governments progress! Mark my words this would be the accusation leveled at Mr. Rajapaksa and Sirisena, Wickremesinghe, Kumaranatunga, Dissanayake etal will make sure that the pressure is kept high to politically incarcerate Mr. Rajapakse! Their politics has one theme only keep MR out at any costs!All other issues are secondary! Wait till the voters realize this! Very very soon it is going to happen for evil cannot survive for long.

  • Isn’t it time now for the group of 95 or whoever are still linked to the ‘rocked and wrecked’ SLFP/SANDANA old ship to abandon it which is sailing in an unrecognisable direction in uncharted waters and refloat/set sail themselves in a brand new craft naming it ‘Sri Lanka Freedom New Front’?

Leave a Reply