“අප්පච්චි” සමග ෆේස්බුක් අපි සුහද හමුව

මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ, එතුමා වෙනුවෙන් අන්තර්ජාලයේ කැප වී කටයුතු කළ ආදරණීය පාක්ෂිකයින් අතර සුහද හමුවක් සංවිධානය කර තිබේ.

ඊට ඔබත් සම්බන්ධ වීම සඳහා ඔබගේ…,
1. නම
2. ලිපිනය
3. දුරකථන අංකය
4. පසුගිය මැතිවරණයේදී ඔබ සහය දුන් ආකාරය
5. ඔබ හරහා ක්‍රියාත්මක වුණ ෆේස්බුක් පේජ් තිබේනම් ඒ ගැන විස්තර

desahambanthota@gmail.com නැමැති ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න.

විස්තර සඳහා www.facebook.com/desahambanthota

suhada-hamuwa

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

58 comments to “අප්පච්චි” සමග ෆේස්බුක් අපි සුහද හමුව

  • chamara withanage

    සමගිය ජවය වේ

  • Its really nice to meet all the facebook fans who supported our great leader our hero to the nation yesterday today and tomorrow… His excellency mahinda rajapaksha

  • I LIKE THIS IDEA, WE ARE FOREVER WITH MAHINDA BECAUSE OF HE SAVE OUR COUNTRY AND BROUGHT REMARKABLE DEVELOPMENT FOR THE NATION.
    * KIND YOUR UNDERSTANDING IS THIS DOING BY UNP OR REAL MAHINDA PARTY, AS EXAMPLE DO YOU KNOW HOW WASH OUT JVP TERROR, BY UNP JOINT WITH JVP AND THEY FIND WHO ARE THE REAL JVP. THE RESULT WAS THEY WASH OUT THEM.
    * YOU ARE ORGARNIZING THIS UNDER MAHINDA AUTHORIZATION.
    * IF THIS INFORMATION TAKING BY UNP MEMBER, HE KNOW OUR HOME, PHONE, ADDRESS, NAME, THEY WILL EASY TAKE US TO “BATALANDA”

    • Dear Mr Sarathchandra,
      1. This meeting is organized by very close people of Hon Mahinda Rajapaksa.
      2. Hon Mahinda Rajapaksa gave the authorization for this.
      3. The organizers will not reveal those information.

      But please note that this is a public meeting.

  • මව් බිම වෙනුවෙන්

    Singapore wala sewaya karana apa wiwida nam walin page papethuwada awa yam aya wisin block kala…namuth මව් බිම වෙනුවෙන් page eka awasana mohotha dakwa apa pawathwagena giya..sri lanka janathawata oba thumage agaya notherunada, pita rataka sitina apa godak adambara wanawa oba weni pudgalayaku apa ratata nayakathwaya dima pilibadawa..kese wethath apa thawa duratath oba samaga sitimata,katayuthu kirimata kemeththemu…a sadaha onama kepaweemak kirimatada sudanam bawa kimatada kemeththemu..+********** winadiyak ho oba thuma wenuwen katha kirimata balaporoththuwen sitimi…thank you

  • nalaka saman kumara

    මම ප්‍රසන්න සර්ගෙ සාමාජිකයෙක් දැනට සවුදියෙ මම එනව අපේ අනාගත රජුනෙුවෙන් අපි mrසේනාව සමග වැඩකලා අපමන බැනුම් ඇහුව ඒවට උත්තර දුන්න ඒත් දුකයි බත්කන හරක් නිසා අපේ අරමුන වතුරෙ ගියා

  • අරුණ නිරංජන් පණ්ඩිතරත්න

    හොඳ වැඩක්,,, බාල්දි කාරයන් ගෙනුයි ඔත්තු කරුවන්ගෙනුයි,,, පරිස්සම් විය යුතුයි,,, අප්පච්චිට නැවත රට බාරදෙන තුරු ඉදිරියටම යමු,,,

  • priyasarshana benthota arachchi

    Good idea. Most of us work for appachchi in fb but we havent met each other.so this will be a next step.

  • kmg Nawarathna

    Hodai et yahapalana koluwo dagalana widiyata atta wistara dennat ba ba wage. Apata upfa wadak naha mr ekka enna anek aya ekatu karan alut gamanak arabamu bs

  • Nice idea. I like join face book suhada hamuwa.we are forever with mahinda Rajapakshe. I am from ranna.

  • Ape rata sanwardanaya wemin pawathuna ratak Ada waka wita eya nathara we thibenawa. Yali api ekwemu jathi bedayakin thorawa me rata goda nanganna sawoma pela gasemu nawathath ape rata asiyawe aschryaya Kara gena yanna.
    ” SAWOMA EKWEMU
    EKKA NAGITIMU
    MAHA BALAYAK WIHIDUWALAMU
    APE RATA EKAMA EKA SURA PURAYAK”

  • Pooja Hewabandu

    I did support President Rajapakshe bz it was my utmost duty as a concerned citizen who respects the territorial integ itrity of my country

  • Pooja Hewabandu

    I did support President Rajapakshe during the election bz it was my utmost duty as a concerned citizen who respects the territorial integrity of Sri Lanka.

  • Ranjanie

    I support MR.M.Rajapakse using FB.He protect our mother land and he a hero in my heart forever.

  • Dinuu

    “අප්පච්චී” සමග සුහද හමුවට සුබ පැතුම් එක් කරමි!

  • Prasanna M Gunawardana

    I was Lieutenant in Sri Lanka Navy and was a 2nd in command of FAC commissioned by president Mahinda Rajapaksha. Now I am in USA doing PhD and it is really sad what happened to the country. We have given our maximum support in FB. I never saw a leader like him. This government won’t be able to exist much longer. We should reorganize in every hand. In my end I will give my maximum support. We should make a online group to collect better ideas for this game. Professional ideas. That was the place President MR had a bad point. New people who got voting rights after 2010 has less thinking ability. We should get some actions to defeat those things.

  • asanka

    Good job. we alway with MAhinda Sir

  • Sam

    I am a father of 3 kids. All 3 kids school at colombo and I remember how unsafe I felt before 2009. I salute Mahinda for his work for the country and suggest to him not to retire- as he has the vision to make this country a much better place.

    Just one example- Hambantota harbour- This can easily make the country better than Singapore in a few years – if properly operated.

    I feel the amount of propaganda was not enough and good ‘marketing’ was never done by Mahinda’s team on this –

    I invite all of you to keep working to get more patriots in to the team and keep pushing – to make the country a better place

    • Dinuu

      අප සැම එකතු වී තිර අදිටනින් මහින්ද මැතිදුන් සමග ඉදිරියට යමු.

  • I did support president mahinda rajapakshe during the election bz it was my utmost duty as concerned citizen who respeects the territorial intergrity of sri lanka,

  • Rukmal thushara

    අපිත් එනව

  • Rohitha Kurera

    I agree with Sam. I was also scared when my children were studying in Colombo. Young generation as wel as the people at grass root level were not fully aware of the development took place during that time, and were misled by the negotive propaganda by the opportunists. last election result indicate that voters have rejected both parties and and it is hightime to form a new political party with a new political culture. Former president will not be treated as he deserves, under the leadership of Sirisena & Chandrika, in S.L.F.P. We should all get together and protest any attempt to close down or sell Hambanthota port, which has the potential to be developed as the most imporanat naval hub in the world.

    • Dinuu

      වැදගත් ව්‍යාපෘති ජනතා අයිතියෙන් ඉවත් කරන බවට ඉගි තිබුනා. ඉදිරි පියවරවල් ගැන හැමෝම අවදියෙන් සිටිය යුතුව ඇත.

  • thushara hettiarachchi

    appachchi samaga wedasatahata suba pathami..idiri weda walata sahabhagee wemi.

  • c.j.wijewickrama

    dear sir,

    please give me a grate chance to meet you….. thank you

  • SUMUDU HEWA

    කරුණාකර අපි අපටම දොස් කියා ගැනීමෙන් වළකිමු. ජනතාව තමන්ගේ යුතුකම මැනැවින් ඉටු කරලා තිබුණත් මෙතන මහා ඡන්ද මගඩියක් සිදු කර ජනතාවගේ කැමැත්ත කොල්ලකා ඇත.

    මහා බැංකු වංචාව ඇතුළු ඉතා පැහැදිළිව පෙනෙන වංචා දූෂණ සහ මැරකම් තිබියදී යුඑන්පියේ ඡන්ද ප්‍රමාණය නොවෙනස්ව තියෙනවා. එහෙත් මහින්දට ගියවර ලැබුණු ඡන්ද වලට වඩා මේවර සැලකිය යුතු ප්‍රමාණයකින් ඡන්ද අඩු වීමත් ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව ඉහළ ගොස් තිබීමත් හැරුණු කොට මේ ප්‍රතිඵලයේ තවත් සැලකිය යුතු පරස්පරතා බොහොමයි නේද? අපිට එකවර සිතා ගන්න බැරි විදියකට මැකෝ ගේත් අනුදැනුම ඇතිව මහා පරිමාණයෙන් ඡන්ද මගඩියක් සිදු වෙලා ඇත.
    කොහොමත් ජනපතිවරණයට පෙර ඔස්ට්‍රේලියා ගමනේදී මුලින් ම විකිණුනු මැකෝ ගියවර ජනපතිවරණයේදී කාපු ජරාව උස්මුරුත්තා වෙලා දඟලපු හැටිත් තම තනතුරඉහළින්ම ගණිකා වෘත්තියේ යෙදවීම වෙනුවෙන් ඔබාමාගෙන් ප්‍රසංශා ලබපු හැටිත් ඔබට මතකද? මැකෝ මේ වතාවේ කල් තියාම වෙස් පෙරළියක් කරගත්තේ අපේ ඇස් වහලා ඔය ගේම් එක දෙන්න තමයි. නැතිනම් එයාගේ ඔය වෙස් පෙරළියට වෙන අර්ථ කතනයක් දෙන්න පුලුවනිද? ගියවර ප්‍රතිඵල එලෙසම තිබුණත් මෙවර ජය ලැබෙන්නට තිබුණේ මහින්දටයි. එපමණක් නොව ගියවර මෛත්‍රීට ඡන්දය දුන්නු සන්ධානේ මිනිස්සුන්ගෙන් සැලකිය යුතු පිරිසක් තමන් කළ අනුවණකම තේරුම් ගත්තා.පිට රටවල සේවයේ නියුතු අයත් මෙවර ඡන්දය දාන්නම ලංකාවට ආවා.එහෙම තියෙද්දී ලක්ෂ 10ක් ම ඡන්දේ ප්‍රකාශ කරලා නැතිද? ප්‍රතික්ෂේපිත ඡන්ද වුණේ මහින්දට දාපු ඡන්ද විතරම ද?

    • හොඳ ලමයා

      අපිට තමයි දොස් කියන්න ඕන. ජනවාරි 8 අපේ එවුන්ට අපේ ජාතියෙ ඉතිහාසයෙ ඉඳන්ම ආවේණික පුරුද්දක් වන පාවාදීම නිසා කොත්තමල්ලි ඇට ටිකකට ආස හිතිල රට ජාතිය සහ රට බේරා ගත් ජනාධිපතිතුමාව පාවල දුන්න නිසා රනිල් දන්නව ආයෙත් ඡන්ද කරොත් ඌ පරදිනව කියල. ඒ නිසා ඉදිරියට කොච්චර ඡන්ද කළත් ප්‍රථිඵලයට මැකෝගේ කම්පියුටරෙන්ම දැන් වැඩේ කරනව. ආයෙත් කවදාවත් මහින්දට දිනන්න දෙන්නෙ නෑ. මයිත්‍රී ඡන්දෙට කලින් දවසෙ ලංකාදීප පත්තරේ පළවෙනි පිටුවෙ දැම්ම මහින්ද ආයෙත් පරදිනව කියල.

  • appachchi samaga pilisadarata api anawa

  • Mahesh

    සංස්කාරකතුමනි, යහපාලුවන්ගේ තරු පහේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ මහානුභාවයෙන් මෙම වෙබ් අඩවිය නැවත වරක් අවහිර කොට ඇත. මම දැන් පිවිසුනේ web proxy එකක ආධාරයෙනි.

    • පේන විදිහට නැවතත් බ්ලොක් කරල. කොහොම නමුත් බ්ලොක් කරන එකෙන් ගැලවෙන්නේ ඔවුන්ගේ යහපාලනයේ සළු පිළියි. මැදහත් මිනිස්සු තව තවත් වත්මන් ජනපති සහ ඔහුගේ සහෝදර සමාගම ගැන කළ කිරෙනවා.

  • K Chinthaka

    අපි අවංකවම වැඩ කලේ රට වෙනුවෙන්. මව්බිමට සැබෑවටම ආදරය කරන සියල්ලෝ මහින්ද මැතිතුමාගේ මව්බිම රැකීමේ බලවේගයට සහය උනා. අපි පැරදුනේ නැහැ. මව්බිම පරදින්න විදිහක් නැහැ. අපි යලිත් ශක්තිමත් වී මහින්ද මැතිතුමා එක්ක රට නැගිටුවනවා. ඒ වෙනුවෙන් අපේ වීර සෙන්පති මහින්ද මැතිතුමා වෙනුවෙන් දිවි දී වැඩ කරනවා.
    මව්බිමට ජය වේවා!!!
    චිර ජීවනය වේවා මහින්ද මැතිදුණි…

  • Ratne Pathirane

    FB share
    Canvessing

  • bandara

    Congratulations……

  • mangala jaya

    wade hodai. eth yahapalana karayo ekka tikak bayai. ko me desahambanthota fb page eke admin ge wistara e page ekewath nane. itin api kohomada denne.

  • madu

    ithama hoda wadak ,athithaye unu waradhi hadagena nawatha nagitinna ,thama wate inna pirisa gana mita wada salakilimath wenna , kisi witaka jothishya wiswasa karanna epa ,obata jaya ……………………

  • punya

    api obathuma samagai

  • Pink Panther

    ප්‍රථමයෙන් මෙම හමුව සාර්ථක වේවායි සුභ පතනවා..
    හොඳින් විස්තර සොයා බලා අවංක පුද්ගලයන් පමණක් තෝරා ගන්න මෙන් ඉල්ලා සිටිනවා.
    හමුවට සහභාගී වන අයගෙන් ඉල්ලා සිටින්නේ මහින්ද මහතාට දිගටම අපත් සමග ඉන්න ලෙසට ඉල්ලා සිටින්න..
    ජනතාව එතුමා සමග බව කියන්න ..
    වැදගත්ම දෙය, එතුමාට නිදහස් පක්ෂය අත හැර අලුත් සන්දානයක් පිහිටුවන ලෙසත් එයට අවංක අය පමණක් සහභාගී කර ගන්නා ලෙසත් ඉල්ලා සිටින්න.
    ඉදිරියේදී ගන්න සියලුම ක්‍රියාමාර්ග හොඳින් සැලසුම් කර නීතිමය වශයෙන් උපදෙස් ගෙන සිදු කරන ලෙසත් ඉල්ලා සිටින්න..
    මොකද සිරිසේන ඇතුළු කණ්ඩායම නීතිය තැනගේ කුට උපක්‍රම වලට හොඳින් පාවිචිචි කරන බව අපි පසුගිය දවස්වලදී දැක්කා.
    ඒ නිසා එතුමාට ඒ ගැන හොඳින් සිතන්න කියන්න..
    අලුත් පක්ෂය සදහා ගෙවිඳු කුමරන්තුංග,මොහාන් සමරනායක,නලින් ද සිලවා, දයාන් ජයතිලක , සරත් එන් සිල්වා වගේ කලින් එතුමාට සහය දීමට ඉදිරිපත් උන අයත් එකතු කර ගෙන පුළුල් පෙරමුණක් ගොඩ නගන්න මෙන් ඉල්ලා සිටින්න.
    මේ අලුත් පක්ෂයේ මතය එතුමාට සම්ප්‍රේෂණය කරන්න හොඳ අවස්තාවක්..
    සියලු ඩෙන්මා සාර්ථක වේවි ප්‍රත්නා කරනවා..
    මව්බිමට ජය.

    • Dinuu

      දැයේ අප්පච්චී වෙතටයි…!

      දවසින් දවස ගතවෙද්දී එක පෙලට..
      ඔබගේ අගය අදටත් වැඩියෙන් හෙටට..
      දැනෙනව නිසැකවම කළ ගුණ දත් අයට..
      ජන හද තුති පුදයි මැතිදුනි ඔබෙ නමට..!

      ඔබටම ඔබින මුල් පදවිය හොබවමිනා..
      හැම විට සියලු දන යහපත සලසමිනා..
      රටටම ලැබුන සෙනෙහස හද පිනවමිනා..
      සිහිකර ඔබට හරසර තුති පුද දෙමිනා..!

      බියකරු රුදුරු යුද බිය නැති කර රටට..
      නිදහස උරුම කර දුන් පින්බර ඔබට..
      අතොරක් නැතුව කරදර කල දුදනන්ට..
      අකැපය හෙලබිමෙහි අයිතිය මතු දිනට..!

      ගුණ නැණ බෙලෙන් වැඩි පිරිවර රැස්වේවා..
      තුඩ තුඩ ඔබගෙ හොද නාමය රැව් දේවා..
      හෙලබිම පින්බිමක් වී යලි පිබිදේවා..
      තෙරුවන් බෙලෙන් ජය සිරි සැප ලැබදේවා..!

      (Power, රට වෙනුවෙන්, සයුමි සහ මහසොහොන් පිල්ලිය හිතවතුන්ටද කවි අගය කල සැමටද සුබ පැතුම් එක් කරමි.
      විශේෂයෙන් හිතවත් Power, වසරේ මුල් කාලයේ සිටම ඔබ මහින්ද මැතිදුන් වෙනුවෙන් මෙහි කල අසීමිත කැපවීමට තුති පුදන්න මා ලග වචන නැහැ. මහින්ද මැතිදුන්ට මෙහි ගොඩ වූ අය අතරින් වඩාත්ම ආදරය කරන කෙනා තෝරන්න මිනුම් දන්ඩක් ඇත්නම් ඔබ අනිවාර්යයෙන් පලමු තැනට එනවා. හිත ටිකක් හරි ගියාම වෙබ් අඩවියට මොහොතකට ගොඩ වෙලා බලන්න. දැන් හුගක් කැපවී ලියන හිතවතුන් රාශියක් ඉන්න බව දැකලා ඔබ හුගක් සතුටු වේවි!)

      • අනෙක් හිතවතුන් ඉඳ හිට කොමෙන්ට් කළත් Power කාලෙකින් ඇවිත් නෑ. මා හිතන්නේ ඔහු කාර්යබහුල ඇති.

      • sayumi

        කමෙන්ට්ස් දැම්මත් නැතත්, මහින්ද මැතිඳුන් සමඟයි හැමදාමත්. පඹයගේ පදේට නටවන්න බැරි,ඇමති කටු පස්සේ දුවනවා වෙනුවට,ස්ථිර ප්‍රතිපත්ති මත පිහිටා රට වෙනුවෙන් කැප වුන අපේම කියලා පක්ෂයක් දැන්වත්, ඉතාම ඉක්මනින් ගොඩ නැගෙනවා දැකීමයි මහින්ද හිතවාදී සැමගේ එකම බලාපොරොත්තුව.ආචාර්‍ය නලින් සිල්වා මැතිඳුන් මුල ඉඳන්ම කිව්වේ මේකයි. දිනූ,අන්න එදාට පවර්, රට වෙනුවෙන් මහ සොහොන් පිල්ලිය හිතවතුන් යලිත් පෙර සේම මෙහි එනවා නියතයි.

        ‘හෙල බිම පින් බිමක් වී යලි පිබිදේවා-තෙරුවන් බෙලෙන් ජය සිරි සැප ලැබ දේවා’

  • Nimmi

    Oba thuma nawatha janadhipathi putuwe Raja karana kaalaya wedi athakata na.
    Me hamuwa I thamath agaya karanawa.

  • benthara kollek

    apith enawa…MR nathi slfp ekakin apita wadak na..my3 paala innakam mn kawadawath ayi slfp ekata vote karanne na…mahinda mathiduni apa oba samagayi,,,

  • Anisha

    I wish you all the very best sir. ….
    Please be our king once again
    Never take any sissy to your new party, we will make a new government without pambaya, chawuwa, katubelli, rakshithapalu,gonbandan & aslokulapaya!
    You just think this, even I can’t sleep after burualiya won the election!
    It can’t be. ….
    Your Faithfully,
    Blue Blood Power

  • hH M SIRIPALA

    mama mahinda mahatthyata tiyana kamtthata thami FBeka sama post ekakma sear kara awani nayakak thwama lokaya bihivi nethi bawa sanath kara hamari

  • sanath kumara

    janathawa samaga weda karanna amarui rataberala dunnu nayakayata karapu aparade

  • Api enawa apita puluwan hamadema karanawa. ape. rate apita nidase jiwathwenna dunnu. ape Virayawa thani wenna denna. maruwath mata appachi vitharai..

  • janaka

    api samada MR samagae..

  • kithsiri

    niyama wadak api niyama vidiyata ratagana hithala mevage deyak kalauthui
    ratata adarayak ethi nayakayaku vidiyata mahinda hara venath balaporoththuvak apata natha

  • ජහපාල- යටි උගුල් අටවන නරුමයා

    සංස්කාරක තුමා

    මට අහන්න ලැබුනා
    සන්දානෙන්(මහින්දගේ පිනෙන්) දිනපු කටියකුයි අප්පච්චි මලෝ සෙට් එකයි අවුල් හවුලකට යනවලු එතකොට ඉතිරි ප්‍රසන්න රණතුංග, වෙල්ගම, විදුර , ගීතා කුමාරසිංහ, මුතුහෙට්ටිගම සහ විමල්,වාසු, ගම්මන්පිල,දිනේෂ් ඇතුළු 14 විතරක් විපක්ෂයෙලු
    ඇත්ත ද මේ කතා
    ලින්ක් එක පහත දක්වමි
    lankacnews.com/sinhala/main-news/135213/

  • බෝනිකර තරු Deal කුමාර

    සංස්කාරක තුමා

    පුංචි චන්දෙ ගැන විශ්ලේෂණයක් එහෙම නැද්ද
    සන්ධානෙට බලාපොරොත්තුවක් තබාගත හැකිද
    රටට මොකද වෙන්න යන්නේ ඉස්සරහට
    අප්පච්චිගේ ඉදිරි ගමන කොහොමද

    ශ්‍රීලනිපය දියවෙනවා අප්පයා රට කනවා

  • බෝනිකර තරු Deal කුමාර

    අන්න මත්තල වී ගබඩා කරනවලු (මතක හැටියට මේගැන mahinda.info චන්දෙට කලින් විස්තරයක් කළා) මහත්තයෝ දැන් පරක්කු වැඩියි තමා නමුත් දැන්වත් මත්තල ගැන මාගම්පුර වරාය ගැන විස්තර ජනමාද්යට දෙමුද මොකද කොලබ අපි මහින්ද.ඉන්ගෝ එක බැලුවට ඒගැන හරි විස්තර දැනගත්තට ඈත වන්නියේ ගමේ මිනිහට මේකේ අගය තේරෙන්නේ නෑනේ

    මොකද කියන්නේ අනේ කරුනාකරලා බැහැ කියන්නනම් එපා මේ අන්තිම අවස්තාව

    • ඔබ පවසන දේ සහතික ඇත්ත. ප්‍රසිද්ධ ජනමාධ්‍ය සමග කටයුතු කිරීමේ වගකීම අප භාරගෙන නෑ. එනිසා අපි ඡන්දයට මාස කීපයකට පෙරත් එය වගකිව යුත්තන්ට ලබා දුන්නා. නමුත් වැඩේ කෙරිලා නෑ.

      අතිවිශාල මුදලක් යන බැවින් රූපවාහිනී වල විකාශය කිරීමට නම් නොහැකි වේවි. නොමිලයේම පුවත්පතක පළ කළ හැකි නමුත් එම ලිපිය ඒ ආකාරයෙන්ම පළ කිරීමට විශාල වැඩියි.

      එනිසා එම ලිපිය කෙටි කර සතිඅන්ත පුවත්පත් වල පළ කිරීමට අපි උපරිම උත්සාහය ගන්නම්.

  • බෝනිකර තරු Deal කුමාර

    කෙටි බැරිනම් පොඉන්ට්ස් විදිහට හරි දාන්න නැත්නම් අපේ රටේ අලුතෙන්ම චන්දෙ දාන තරුණ කට්ටිය හිතයි මහින්ද මහතා 2009 යුද්දේ ඉවරකරලා 2015 වෙනකම්ම මුකුත් රටට නොකර සල්ලි හොරකම්කලා විතරයි කියලා මොකද දකින්නේ රනිල්ගේ පොරොන්දු සහ කුලියට කරන අලුත් පරපුරේ ඒවා විතරනේ

  • Dinuu

    Mahinda.iinfo Editor තුමා, මත්තල ගැන එජාප ලොකු ඇමතිවරයකු ටී වී දේශපාලන වැඩ සටහනක චන්දෙට පෙර කිව්වා…”උඩින් යන ගුවන් යානා වලිනුත් ආදායමක් ලැබෙනවලු. මේ විහිලු කතා කියන්නෙ ජනතාව රැවටෙයි කියලා හිතලද?” ඉතින් මටත් හිතුනා.. ඔබේ මත්තල ලිපියේ කොයි තරම් පැහැදිලිව මේවා විස්තර කරලා තිබුනද..ඒවා ජනතාව අතරට ගියා මදියි කියලා. මාධ්‍යයට කෙටි කර අවශ්‍ය කරුණු ඉස්මතු වන්න දෙන්න පුලුවන් නම් වටිනවා.
    ඒ වගේම මත්තල විවේචනය කරමින් එහි වී ගබඩා කරන්න පටන් ගත් බව මේ හවුල් ආණ්ඩුව කියනවා. පක්ශ දෙකක් එකතුව විශාල ඇමති මන්ඩල හදාගත්තත් මේ ආණ්ඩුව ඔය තරම්ම බන්කොලොත්ද වී ගබඩාවක් වත් ඉදි කරගන්න බැරි තරම්.
    මත්තල තව වසර කීපයකින් රටට විශාල මුදලක් උපයනවා විතරක් නෙවෙයි බොහෝ දෙනෙකුට රැකියා අවස්තා ලබා දෙන බව දැනගෙනත් මහින්ද රජයෙන් හදපු නිසාම හෑල්ලු කිරීම නවතා ඒ ව්‍යාපෘති තව වැඩි දියුණු කර රටට ඵලදායී වැඩ කරමින් ඉදිරියට යන්න මේ අය සූදානම් නැති බවයි පේන්නේ.

  • Rata wenuwen

    එඩිට තුමෝ බැරිවිය ඔබ අමතන්න,
    පවර්, දිනූ, සයුමිට මෙය පවසන්න,
    නැවත ලියමි , කවියක් මතකය එන්න,
    අමතක නොවෙයි අප ගත් මග ගෙන යන්න.

  • lasantha

    මාව මෙරුවත් මම මහිද මැතිදුට

Leave a Reply