සාධාරණ මැතිවරණයේ ඇත්ත කතාව ගෙවිඳු රටටම කියයි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ලංකා ඉතිහාසයේ සාධාරණතම මැතිවරණය බව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයින් සහ එජාප මාධ්‍යවේදීන් විසින් නිතර කියමින් ගොබෙල්ස් කරනය කරයි. නමුත් ඒ කතාව එහෙමද නැතිනම් ඒකේ අනිත් පැත්තදැයි ජනතාවට හිතන්නට වෙන කරුණු දැක්වීමක් ගෙවිඳු කුමාරතුංග මහතා පළ කළා. පහත දැක්වෙන්නේ ඔහු හිරු බලය වැඩසටහනේදී මැතිවරණය සම්බන්ධයෙන් පෙන්වා දුන් කරුණු යි…

මැතිවරණයට කළින් දිනයේදීත් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් දැන්වීම් පළ කළ එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජයවර්ධනගේ ලංකාදීප පුවත්පත.

එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජයවර්ධනට අයත් ලංකාදීපයේ මැතිවරණයට කළින් දිනයේදී පළ කළ එම දැන්වීමට මහින්ද රාජපක්ෂ මහතාගේ අවසර නොමැතිව එතුමාගේ රූපය යොදා ගත් ආකාරය වම් පසින්. රාජ්‍ය ජනමාධ්‍යයක් වන සිළුමිණ මගින් මැතිවරණයට කළින් දිනයේදී දැන්වීමක් බව නොකියාම දැන්වීම් දාපු හැටි දකුණු පසින්.

සම්පූර්ණ බලය වැඩටහන පහතින්…

යාලුවන්ටත් ඇත්ත දැනගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

15 comments to සාධාරණ මැතිවරණයේ ඇත්ත කතාව ගෙවිඳු රටටම කියයි.

  • Prebath nawarathna

    Hiru balaya sakachchwa ithahodayi…..
    Namuth aradanayen genwana pudgalayan “chathura kathikayanta” wada “buddimath kathikayanta” katin boruwata kegehana ayata wada yamak pahadili kala haki ekinekata galapena mattamwala buddimathunta aradana karanne nam itha hodayi…
    uda:-Gewidu mahatha saha rathnapriya mahathage nogalapema…

  • shyam

    People like Mr. Gevidu Kumaranatunga, who presents the facts logically and in a sensible manner are rare today. It is a pity that such people have been denied the chance of representing parliament and rejects get to go back in because of presidential directives! What is now needed is to form a think thank who can balance the intellect, logical reasoning and practical implementation together and raise awareness about such issues! However, they all need to be careful if not they too will be subject to a witch hunt! One reason why Mr. Rajapaksa lost is not because of his personal popularity but moderate thinking people were not impressed by the manner in which governance was being conducted by some powerful cohorts in the previous administration! They either voted for the other side or refrained from voting since the administration was deemed arrogant! It was like exchanging ginger for chillies! Now at least Mr. Rajapaksa should like in his first term in his own words listen and appreciate the voice of moderates and not those who are singing his praises or unfairly lambasting him! His persona is such that he would bounce back with a better understanding of the situation and act accordingly! The need of the hour is to strike a fine balance between reason and sentiment and go forth with the genuine representatives who cannot be brought over! Though it is a bitter lesson in the end it shows how low our people are capable of going to in order to maintain their status quo! In a country where the majority have blunted thinking and have closed their minds to the voice of reason such betrayals are common and frequent occurrences!

  • Fm

    Nawatha warak mahindainfo site eka mobitel eka wisin block kara atha

    • ඔව් ඔවුන් හිතුණ හිතුණ වෙලාවට බ්ලොක් කරනවා. යහපාලනේට ටැමිල්නෙට් එක සාධාරණ වෙබ් සයිට් එකක් වෙලා, මහින්දඉන්ෆො එක ත්‍රස්තවාදී වෙබ් අඩවියක් වෙලා.

  • Mahesh

    මේ මොන නරියෙක් ද මේ රතන+අප්පිරිය කියන්නේ! මූට පුළුවන්ද ගෙවිඳු කුමාරතුංග මහතා වගේ විද්වතෙක් එක්ක පෑහෙන්න? මොන එකකට ද උගත් මිනිස්සුන්ගේ සාකච්ඡාවකට මේ වගේ හාල් පාරුවෙක් ව ගෙනාවේ? මූ අඩුම තරමේ ගෙවිඳු මහතාගේ වැසිකිලිය හෝදන්න වත් සුදුසු එකෙක් නෙවෙයි. මූ කරන්නේ උගේ හෙද සංගමය හරහා හෙදියන්ගේ ප්‍රශ්න වවාගෙන කන එක. දොස්තරලයි හෙදියොයි අතර ප්‍රශ්න ඇති කරන එකයි, දොස්තරලට ඉරිසියා කරන්න හෙදියන්ව පොළඹවන එකයි තමයි මුගේ වැඩේ. ඒ මදිවට මූට එක එක හොර NGO එක්කත් සම්බන්ධ කම් තියෙනවා.

  • Sitharan

    What action would be taken toward this?
    I am a Tamil who saw through TNA whiny and do nothing politics and true face of them, it is well known that north is an area which is especially liable for vote stuffing. If the situation goes like this, many like me would lose interest in future electoral process as it would be fraudulent and no matter what is done, last ‘arrangements’ would restart the same farce over. In the face of glaring evidences, something must be done about it. What would be done about this? Thank you for your response.

  • Pink Panther

    මෙතුමා වගේම මෙවර මහින්ද මහතාට සහය දුන් බුද්ධිමතුන් සියලු දෙනාම එකතු කරගෙන පුළුල්සන්ධානයක් වහාම ගොඩ නැංවිය යුතුයි මහින්ද මහතාගේ නායකත්වය යටතේ…
    නැති නම් සිරිසේනගේ කූටක්‍රියාමාර්ග හමුවේ සිදු කරන විනාශය දෙස බල සිටින්නට බැරිව මොවුන් එකසත් ජනතා සන්ධානයෙන් පමණක් නොව වර්තමාන සහය දක්වන කඳවුරෙන් ඉවත්ව වෙනත් බලවේගයක් ලෙස හෝ ක්‍රියාත්මක වීමට අනාගතයේදී උත්සාහ දරන්නට බැරි කමක් නෑ..
    එවිට මහින්ද මහතා සමග සිටින පිරසට අනාගතයේදී විශාල පාඩුවක් සිදු වෙන්නේ ..
    ඒ නිසාම මොවුන් සියලු දෙනාම එකතු කරගෙන ඉක්මනින්ම නව පක්ෂයක් බිහි කිරීම අත්‍යාවශ්‍යයි.
    මීළඟට පැමිණෙන පළමු මැති වරණයට මුහුණ දිය යුත්තේ සිරිසේනගෙන් අයින් උන මහින්ද මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානයකින්.
    විපක්ෂ නායක පත් කරන තුරු බලා සිට ඉන්පසු පළමු පියවර විය යුත්තේ අලුත් සන්දනයක් පිහිටුවීමයි.
    එම සන්දානය බල ගැන්වීම දෙනාටමත් පටන් ගත යුතු බව මාගේ අදහසයි.

  • Orpheus

    This was Ranil’s Master Mind, not Sirisena. It is a cunning plan. It was the fault of SLFP members for not removing Sirisena from the party leadership. $400 thousand votes were spoilt(than the Presidential Election) and 1/2 million voters were stopped going to vote some way.

  • Janesh kumar de silva

    excellent explanation from Gevindu kumarathunga , great …

  • chamara

    Thanks sir..we respect you..

  • Piyaseeli Senanayake

    Ranil’s UNP never thought of a Unity Government when Mahinda was fighting the world’s most dangerous terrorists the LTTE. Why would Sri Lanka need a unity government now.

  • Dinuu

    මව්බිම වෙනුවෙන් ඇප කැප වෙන ගෙවිදු කුමාරතුන්ග සහ වෛද්‍ය වසන්ත බන්ඩාර විද්වත් දෙපලට අපේ ගව්රවණීය ප්‍රණාමය හිමිවේ.
    ‘බලය’ වැඩ සටහනට පැමිනි අනිත් දෙදෙනා ඔබ දෙපල සමග විවාදයකට කිසි සේත් සුදුසු නොවේ. විශාල නොගැලපීමක්.

    මයිත්‍රී ගේ ක්‍රියා කලාප නිසා 50 000 ක් අවම වශයෙන් චන්ද බලපෑමකට ලක් නොවුනා නම් අවසන් ප්‍රතිඵල පවා වෙනස් විය හැකි බව ගෙවිදු මැතිතුමා පෙන්වා දුන් පසු තේරුම් ගියා.
    හරිම කණගාටුවක් ඇති වුනා.

    ගිය වසරේ අග ලක් ඉතිහාසයේ දරුණුම පාවාදීම කල දින පටන්, රජ පුටුව කොල්ල කා ගත් පසුවත්, නමින් පමණක් මයිත්‍රී වන අලුත් ජනපති ශ්‍රීලනිප යේ සභාපතිකම කොල්ල කාගත් අන්දමත්, ඉන්පසු තමන්ම නායකත්වය දරන පක්ශය පරාජය කරවීම සදහා ගත් සෑම පියවරක්ම සදාචාරයට පටහැනිය. 50 000 කට අවම වශයෙන්ද, අඩුවූ ලක්ශ 10 ටම සම්පූර්ණයෙන්මද වග කිව යුත්තේ මයිත්‍රීමයි!

    මෙය තේරුම් ගන්න බැරි තරම් ‘බබ්බු’ නෙවෙයි මේ රටේ ජනතාව.
    බහුතරයක් (ලක්ශ60 ක් පමණ) දැඩි කලකිරීමකින් මේවා දෙස බලා ඉන්නේ.

    මෙය තනිකරම ‘ඒකාධිපති වියරුව’ නමැති නාටකයේ විවිධ ජවනිකා ය. මී ලගට තිරය ඇරෙන්නේ ‘විපක්ශ නායකයා තේරීමේ ජවනිකාවටයි’.

  • Piyaseeli Senanayake

    I like for Dinesh, Weerawansa, Gammanpila and Gevindu to get together for PC elections. Without Mahinda there is a big hole in the country’s political landscape. We cannot expect Mahinda to form a new party as the traitor Sirisena can do anything to Mahinda now. This is the time for a genuine, knowledgeable and a dedicated set of young people to come forward.

  • Sumith

    Maithree ge pradana prathiwadiya Mahinda , Ithin Mahinda paraddanna weda karana eka Maithree kala uthumai. Nethnam Maithree ta mokak weyida?

  • Piyaseeli Senanayake

    It appears to be an open secret that the elections were rigged. When I read the comments by Sitharan, it dawned that the Tamil youth in the North were disillusioned with the way JRJ ‘s UNP government made a mockery of democracy and electoral process. This was a major reason for Tamil youth to support Prabhakaran and terrorism.

    Dear Editor, are we doing something about this election fraud? We need to for the sake of a secure future for all communities.

Leave a Reply to Mahesh Cancel reply