යුධ අපරාධ චෝදනාවේ ඇත්ත කතාව… විද්වත් පැහැදිළි කිරීමක් (video)

රුසියා සහ චීන රජයන් මගින් ශ්‍රී ලංකාව රැක ගැනීම වළක්වාලමින් දේශීය ලේබලයක් අලවා ඊනියා යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමේ සූදානම. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ පැහැදිළි කිරීමක්.

යාලුවන්ටත් දැනගැනීම සඳහා Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to යුධ අපරාධ චෝදනාවේ ඇත්ත කතාව… විද්වත් පැහැදිළි කිරීමක් (video)

  • Kamal

    අතිගරු මහින්ද රාජපක්ෂ මතිදුනි,
    අප ඔබට සදා ණයගැතියි.වසර 30ක් රටට සාපයක් වූ යුද්දය අවසන් කර අපට සහ අප අනාගත දූ දරු පරපුරට යුද බිය නැති, මර බිය නැති, නිදහස් නිවහල් ඒකීය රටක් නිර්මාණය කරදුන්නා පමණක් නොව, එදා කුණු ගඳ ගසමින් තිබූ නගර පිරිසිදු හා දැකුම් කළු නගර බවට පරිවර්තණය කරමින්, කුණු බිම් මඩ වගුරු කිසිවෙකුවත් සිහිනෙන් වත් නොසිතූ අලංකාර උද්යාන බවට පරිවර්තනය කරමින්, අග නගරයේ සිට සියලු නගර විදිමත් හා ක්රමානුකූල දැකුම් කළු මංමාවත් වලින් හෙබි දර්ශනීය නගර ලෙස වැඩි දියුණු කලා පමණක් නොවේ ගරු මැතිදුණි, අපේ මිනිසුන්ගේ සිහින ලෝකයේ තිබූ අධිවේගී මාර්ග සැබෑ ලෝකයේ යථාර්තයක් කලේ ඔබයි ගරු මැතිදුණි. එපමණක් නොව ගම් නියම් ගම් වල සිටිනා අපගේ අනාගත දූ දරු පරපුරකට නවීණ තාක්ෂණය පිරි දහසක් විද්යාගාර ඉදිකරමින්, සංවර්ධනයේ පෙරමන් පහල කරමින් දිගුකාලීන ආයෝජන සැලසුම් ඔස්සේ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල ඉදිකලා පමණක් නොව සියලු වරාය ගුවන් තොටුපල වැඩි දියුණු කලේ අපගේ අනාගත දූ දරු පරපුරට සංවර්ධිත රටක සුකවිහරණ විදිමින් ලෝකය ජය ගැනීමට අවස්ථාව සලසා දීමට බව අපි දනිමු. එපමණක් නොව එදා රජ දරුවන් රට කරවූ ආකාරයට රට වැසියන් ආගමට දහමට යොමු කරමින් සෑම පොහොයකටම තම නිළ නිවස පන්සලක් බවට පත්කරමින්, නව පන්සල් දාගැබ් ඉදිකරමින් බුදුදහම පුබුදුවාලීමටත්, බුදුදහම සුරක්ෂිත කිරීමටත්, අනෙකුත් සියලු ආගම් වලටද අවශ්ය ශක්තිය දයිරිය ලබාදෙමින් සියලු වැසියන්ට ගව්රව කිරීමටත් ඔබ තුමා නිහතමානී වූ බව අපි දනිමු. මෙසේ ඔබ මේ රටට කල සේවය වචන කිහිපයකින් කියා නිමකල නොහැකියි අති ගරු මැතිදුණි. මෙවන් අතිමහත් සේවාවන් රැසක් කල ඔබ තුමාගෙන් වෙන කිනම් පුද්ගලික ලාභ ප්රයෝජනයක්වත් අපි අපේක්ෂා නොකළෙමු. පැරදුනේ ඔබ නොවෙයි අතිගරු මැතිදුණි, පැරදුනේ අපයි, අප රටයි අප ජාතියයි. ඔබතුමා මෙලොවට බිහිකළ ඒ අභීත මාතාවටත්, ඒ අභීත පීතෘ තුමාටත්, දිනූ දේශයටත් ණය නැති,අභීත සිංහ පුත්රයා ඔබයි අතිගරු මැතිදුණි. එදා රජ දරුවන් පෑ සුරු විරුකම් පොතින් පතින් උගත් අප, එදා රජ කථා මෙදා දෑස් ඉදිරියේ යථාර්තයක් කරමින් මෑත ඉතිහාසයේ අපි දුටු අභීත ප්රතාපවත් නිරිදුන් නුබයි අතිගරු ජනපති මහින්ද රාජපක්ෂ මැතිදුණි. ඔබතුමා වැනි ජාතියක් දිනා දුන්, ලෝකය ඉදිරියේ දණින් නොවැටුන, තේජාන්විත පුතෙකු මෙලොවට බිහිකළ ඒ ගුණවත් කුලවත් සදාදරණීය මෑණියන්ට හා පියාණන්ට අජරාමර නිවන් සුව පතමින් ඔබතුමාට සියලු නිදුක් නිරෝගී සුව පිරි දීර්ඝායු සහ රත්නත්රයේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!!!!! අපි හදවතින්ම සුබ පතමු.

  • Dear Samare, එතුමා කටයුතු කරන්නේ උපක්‍රමශීලීවයි. මොකද සෑම දේකම දෙපැත්තක් තිබෙන නිසා.

    උදාහරණ ලෙස ව්‍යාජ යුධ අපරාධ චෝදනා එල්ල වී ඇති මේ අවස්ථාවේදී , වඩාත් වගකීමකින් යුතුව කටයුතු කළ යුතුයි.

    මෙතනින් කන්ටෑක්ට් කරගන්න. http://jnpsrilanka.lk/%E0%B6%85%E0%B6%B4-%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1

Leave a Reply