Mahinda Rajapaksa: මහින්ද මැතිඳුන් සමග හිරු TV සංවාදය ((Full Video))

Wednesday, August 5, 2015

මහින්ද මැතිඳුන් සමග හිරු TV සංවාදය ((Full Video))

හිටපු ජනාධිපති සහ එක්සත් ජනතා නිදහස් සංධාන මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී මහින්ද රාජපක්ෂ මැතිතුමා හිරු ටීවී සමග 2015/08/05 දින කරන ලද සංවාදය...



යාලුවන්ටත් නරඹන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

20 comments:

  1. Chathura Sri RathnayakaAugust 5, 2015 at 6:19 PM

    මහින්ද රාජපක්ෂ මැතිදුන් අගමැති කරවීමේ සටනේ තේමා ගීතය

    Artist - Rohitha Abeygunawardana
    Lyrics - Sajith V Chathuranga
    Music - Radeesh Vandebona
    Video Director - Chathura Sri Rathnayaka
    Co: Producer - Nadeeshan De Silva

    You Tube - https://www.youtube.com/watch?t=139&v=YLgwkyoljGY

    අසන්න බලන්න...ඔබගේ අදහස් දක්වන්න.

    ReplyDelete
  2. ලේ ගන්ගා පිරි යුගයක් අප අතරේ,
    විසදා ඒවා රට දියුනුවේ ගමන් කරේ
    පසු ගිය මාස හයටම බිද වැටි වතුරේ,
    ටොයියනි ! තොපිලා දැනගත්තද කතන්දරේ.

    යහාපාලනෙන් රට නැතිකල යකු අමන,
    පලවා හැරල ජය පෙන්වමු, සිත් වඩන
    වස් වැදිලා ,යටිකුරුවී වෙව්ලමින,
    තොලින්චී වී යන්නට වෙයි බැරිම තැන.

    අපි කවදත් රට නැගුමට රට වෙනුවෙන්

    ReplyDelete
  3. I am really happy about this conversation...

    ReplyDelete
  4. අපේ සදාදරණීය ජනනායකයා ගේ හිරු ටීවී මෙම වැඩ සටහනෙන්, අනිත් දේශපාලන චරිත වලට ඉරිසියා හිතෙන තරම්, හරිම තේජස් බවක්, එඩිතර බවක් සහ අධිශ්ඨාන ශක්තියක් එතුමා තුල පෙනුනා වෙනදා සුපුරුදු විදියටත් වඩා.

    ඇත්තටම ලාන්කිකයින් හැටියට අපිට හරිම ආඩම්බර විය හැකි නායකයෙක් එතුමා. විශිශ්ට ජයක් ලබනු සහතිකයි එතුමාත් සන්ධානයත්.

    තෙරුවන් බෙලෙන් සහ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ ආනුභාවයෙන් ඔබතුමා ලක්බිමේ භාරකරු වී බොහෝ කලක් සුවයෙන් සතුටින් ජීවත් වේවා!

    ReplyDelete
  5. Mahinda Rajapaksa Information Center ෆොස් බුක් පිටුව සම්බන්ධවයි, එම පිටුවට අදහස් දක්වන පුද්ගලයන් පිළිබදව ඔබගේ අවධානය යොමු කරන්න, අනවශ්‍ය අදහස් දරන පුද්ගලයන් සිටි නම් කරැණාකර ඔවුන් එතනින් ඉවත් කරන්න, අපි අපි ඇණ කොටාගන්නා තත්වයක් දැන් නිර්මාණය වි ඇත මේය සුළු කොට නොතකන්න,

    ReplyDelete
  6. හිටපු ජනපතිගේ කථාව මම අගය කරමි

    ReplyDelete
  7. දෙගොඩ තලා යන-මහ ජන ගන්ගා-දකින්න මේ ඇස්-පින් කෙරුවා...
    හද පත්ලෙන් නැගි-ජන හඩ ගෝසා-අහන්න මේ කන්-පින් කෙරුවා...
    රටට ඔබව අද-නැතුවම බැරි බව-දැනෙන්න අපි හැම-පින් කෙරුවා...
    අප්පච්චී ඔබ-කිරුළ ලබන දින-හරසර පුදනට-පින් කෙරුවා...!

    ලක්මව හිනැහෙයි-මල් දම් පලදයි-අගමැති පුටුවද-සරසාලා...
    ජනගග වටකර-මැති සබයට එයි-මහින්ද මැතිදුන්-ජය ලබලා..
    හදවත් පිබිදෙයි-ජයශ්‍රී පුද දෙයි-මුලු රට හැම දෙන-සැරසීලා...
    අලුත්ම අලුතින්-යුගයක් ඇරඹෙයි-දූ පුතු මව්පිය-එක්වීලා...!

    එන්න එන්න අප-සැම දෙන එක්වී-යුතුකම් ඉටුකර-රට වෙනුවෙන්...
    මහින්ද මැතිදුන්-පෙරමුණ ගනිමින්-නව යුගයක් හෙට-බිහි කරමින්...
    රන් හිරු සේයා-රටම එලිය කර-රට ගොඩ නන්වයි-යලි අලුතින්...
    ලක්මව සතුටින්-උදම් අනද්දී-නැගී සිටිමු එක-පවුලක් මෙන්...!

    යුගයේ හිමිකරු-අපගේ කැපකරු-අපට පිහිට වූ-අප්පච්චී...
    රට බේරාගත්-දෙවියා ඔබමයි-අනතුර දුටුවම-අප්පච්චී...
    බෝ කල් සුවසේ-ලක්මව සෙවනේ-වැජඹේවා-සුදු අප්පච්චී...
    තෙරුවන් සරණින්-සැම දෙවි පිහිටින්-රැකදේවා අපෙ අප්පච්චී...!

    ReplyDelete
  8. Damith ranaweeeraAugust 6, 2015 at 9:15 AM

    ගොඩක් දවසකට පස්සේ ගොඩාක් අඩම්බර හිතුනා ඔබ වැනි නායාකයෙක් අපට තවමත් සිටිනවා නේද කියල හිතිලා

    ReplyDelete
  9. එජාපයේ සමහරුන් ෆේක් ප්‍රොෆයිල් වලින් විත් කලබල ඇති කරනවා. ඔවුන් දුටු ගමන් ඉවත් කිරීම සිදුකර තිබෙනවා. යම් ලෙසකින් අපට මග හැරී තිබුණොත් කරුනාකර එම ත්‍රෙඩ් මොනවදැයි පෙන්වා දෙන්න.

    ReplyDelete
  10. ඔබ තුමාට ජය වේවා

    ReplyDelete
  11. Sir, We think it is important that you give a promise to bring legislation to introduce an "Equal opportunity policy and anti discrimination policy" on the grounds of race,gender, sex orientation, age below retirement age etc. in the new parliament. Then the minorities cannot claim 'discrimination'. Please pass this up to Mr Mahinda Rajapakse.

    ReplyDelete
  12. That idea of equal opportunity idea is great. In the UK they have an equal opportunity and anti discrimination legislation in place for a long time. Age discrimination came into practise a few years ago.

    ReplyDelete
  13. Equal opportunity and Anti discrimination is long overdue.

    ReplyDelete
  14. podu jana nayaka!!!!

    ReplyDelete
  15. lakshman udawattaAugust 7, 2015 at 1:28 AM

    wonderful conversation.Podu jana nayakaya dinawa nobedana ekeeya rata godanagamu Daruwani rate ithihasaya gena wimasa balanna.Rata pawa dena rata amu shonak kala pathale raja karawana NNP - JVP hawula paradawamu.

    ReplyDelete
  16. ඔබගේ ගීතයේ ලින්ක් එක ලබා දීම ගැන තුති! මහින්ද මැතිදුන් වෙනුවෙන් ලියූ ගීත අතුරින් තදින්ම හදවතටම දැණුනු ගීතයකි. රොහිත අබේගුනවර්දන මැතිතුමා එය හදවතින්මයි ගයන්නේ! ඒ නිසා ලස්සන තව දෙගුණ තෙගුණ වෙලා!
    වදන් පෙල, තනුව හා වීඩියෝ නිර්මාණය ගැන අමුතුවෙන් අගැයීමක් කුමටද? ඒ හැම දේකම ඉතා අපූර්ව ගැලපීමෙනුයි මේ නිර්මාණය බිහි වුනේ!
    නමුත් MIRACLE SKY VISION ගැන නම් විශේෂ මතක් කිරීමක් කරන්නම ඕනේ! ඒකට අවස්තාවක් ලැබෙන තුරු මග බලාගෙනයි හිටියේ! පලවෙනි ජන රැලියේ සිටම MIRACLE SKY VISION ජනතාවට ලබා දුන් පින්තූර සහ වීඩියෝ වල චමත්කාරය සහ අසිරිය ගැන කියන්න ඇත්තටම මා දත් වචන මදියි කියා හිතෙනවා! නමටම ගැලපෙන වැඩ!
    මහින්ද මැතිදු අගමැති වුනාට පසු ඒ වෙනුවෙන් මෙලෙස කැපවූ ඔබ සැම අපේ මේ පුන්චි ලන්කාව බබලවනු සහතිකයි!

    ReplyDelete
  17. Piyaseeli SenanayakeAugust 7, 2015 at 11:08 PM

    As expected. No mud-slinging. A policy statement which was in touch with his deep inner feelings for the country. A country can develop only if it's government takes the responsibility for the poorest of the 30%. I salute his desire in taking steps to distribute money flow to the working population in the rural areas.

    Well said. Now we want you to take the country under your command.

    ReplyDelete
  18. 1.Oba thuma gana adamra wena atharema mamath dakune sri Lankika Buadhdhayek weema ganath sathutu wenawa.
    2. Ay obathuma ara Ajith Pererata pilithuru nodenne.Garu kalayuthu wedihiti ayekuta kathakaranna danne nathi nohikmunu ohu parlimenthuwata sudusuda. Aminicia thiyenne UNP. JVP ayatai. Athithe amathaka.

    ReplyDelete
  19. mama sypruswala seta mulu hadawatenma prartana karanne denu deshaya nawata bellata node rata rakagat nayakaya apata labenna keya jayawewa..............

    ReplyDelete
  20. Wonderful Conversation. I'll respect you sir.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.