Mahinda Rajapaksa: ලංකාවේ ජනප්‍රියම කවියා මහින්ද මැතිඳුන්ගේ වේදිකාවේ ගයන කවි ((VIDEO))

Sunday, August 9, 2015

ලංකාවේ ජනප්‍රියම කවියා මහින්ද මැතිඳුන්ගේ වේදිකාවේ ගයන කවි ((VIDEO))

"මහින්ද සුළඟ" වේදිකාවන්හි කවි කියා ලක්ෂ 58 කට අධික ජනතාවකගේ හදවත් දිනා ගත් ඒ ආදරණීය කලාකරුවගේ අලුත් කවි ඇසීමට කැමති බව අප සහෘදයින් බොහෝ දෙනා මීට පෙර පවසා තිබුණා. සමන් ඒකනායක නම් ඔහු මෑතකදී ගයන ලද කවි පන්තියකුයි මේ...



යාලුවන්ටත් රසවිඳින්නට Share කරන්න.