අමාදම් සිසිළ – සම්පූර්ණ ධර්ම දේශනාව

2015.09.27 බිනර පෝය නිමිති කරගනිමින් තoගල්ල “කාල්ටන්” නිවසේදී පැවැති අමාදම් සිසිළ 142 ධර්ම දේශනය…

අමාදම් සිසිළ ධර්ම දේශනා මාලාව මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටි අවධියේ සෑම පුන් පොහෝ දිනකම අරලියගහ මන්දිරයේ පැවැතිවුණි. දැනුත් එම ධර්ම දේශනා පින්කම නොකඩවා සිය නිවසේ පවත්වයි. ඊට මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වූ අවස්ථාව.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to අමාදම් සිසිළ – සම්පූර්ණ ධර්ම දේශනාව

  • Dinuu

    ඔබ වහන්සේ ධර්ම දේශනාව ආරම්භයේ කිව් පරිදි මහින්ද මැතිදුන් ගේ ශ්‍රී නාමය අදටත් හෙටත් සදහටම අපේ හදවත් වල ලියැවී හමාරයි. එතුමා වැනි ජනතාවගේ ආදරය දිනාගත් අභීත නායකයකු තව වසර 1000 කටවත් මේ ලක් දෙරණේ පහල නොවේ.

    ‘අමා දම් සිසිලස’ සහ නොයෙකුත් වැඩ සටහන් වලින් එතුමා බුදු සසුන රැක ගැනීමටත් නගා සිටුවීමටත් අනුබල දෙන විට ‘රුවන් වැලි මහා සෑ රඳුන්’ සෑදූ සිරි ලක එක්සේසත් කල දුටුගැමුණු රජු සිහිපත් කරවයි.

  • මොංගල් සමරේ

    අමාදම් සිසිලෙ අනුහසින්
    නිවී සිරිසේනගේ වයිර සිතුවිලි
    දුරුවෙලා ගොස් දොස් චෝදනා සැම
    සැදේවා සියලු යහපත නිරතුරේ

    මෙයින් ලැබූ කුසලින් සහ අත්කරගත්තාවූ පින් බලයේ මහිමෙන් යෙහෙන් සුරකේවා අපේ ආදර අප්පච්චි

  • Power

    ෴_෴_෴_෴_෴_෴_෴_෴

    අමා දහර දිය ගලා ගලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා
    ජය හඬින් ලොවට සිහ නද පතුරා
    ලෝ සත අතරින් ජනිත වුණා….

    සැපෙහී කිමිදී දුකෙහි ගැලීලා
    මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
    දහම් සුවඳ මල් දසතම පතුරා
    සියලු කෙලෙස් මැඬ බුදු වූවා…..

    මහින්ද රාජපක්ෂ අපේ සදාදරණීය නායකයාණෙනි,අප මහා බෝසතාණන් වහන්සේගෙ අනන්ත අප්‍රමාණ වූ බුදුගුණ මහිමයේ ආනූභාවයේ බලයෙන් ඔබතුමන් නිදුක් නිරෝගී වේවා..!

    තව තවත් අයූ බල යෝධ ශක්තිය ලැබේවා..!

Leave a Reply