පාවෙන අවි ගබඩාව ගැන කරන මඩ චෝදනා වලට ගෝඨාභය මහතාගේ පිළිතුරු ((video))

රජයට අයත් රක්නා ලංකා ආයතනය හා සම්බන්ධවී සමුද්‍ර ආරක්ෂණය සිදුකර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත් කර දුන් ඇවන්ගාඩ් සමාගමට එරෙහිව නඩු පැවරීමට තරම් හේතු නොමැති බව අධිකරණයෙන් තීන්දු කළේය. (සම්පූර්ණ විස්තරය මෙතනින්)

අධිකරණයේ තීන්දුව දිරවාගත නොහැකි වුණ යහපාලන ආණ්ඩුවේ සමහරුන් තම හිතවත් මාධ්‍ය හරහා සමුද්‍ර ආරක්ෂව ගැන මෙලෝ හසරක් නොදන්නා අය යොදාගෙන ඇවන්ගාඩ් සමාගම ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරයි. ඔවුන්ට පිළිතුරු ලෙසට ඇවන්ගාඩ් ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ලද පැහැදිළි කිරීමක් පහත සාකච්ඡාවේ දැක්වේ.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to පාවෙන අවි ගබඩාව ගැන කරන මඩ චෝදනා වලට ගෝඨාභය මහතාගේ පිළිතුරු ((video))

  • Power

    යමපල්ලෝ හා යමපල්ලන්ගෙ හිතවතුන් මේ රක්නා ලංකා ඇවන්ගාඩ් සමාගම ගැන මේ ලංකාව පුරා හා මුලු ලෝකය පුරා ම ඉතා පහත් බොර අවලාදයක් ගොඩනඟමින්,ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් තුමාගෙන් හා මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාගෙන් පළි ගැනීම සඳහා දැවැන්ත කූට මෙහෙයුමක් දියත් කලා.

    ප්‍රධාන වශයෙන් ම මුහුදු මංකොල්ලකරුවන්ගෙන් වාණිජ නැව් බේරා ගැනීම සඳහා දැවන්ත කාර්යභාරයක් සිදු කළ ඇවන්ගාඩ් සමාගම 3000 කට අධික සේවක පිරිසකට රැකියා ලබාදෙමින්,දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණයක් අප රටට උපයා දෙමින්,ඉන්දියන් සාගරයේ වාණිජ නැව් සඳහා තම ආරක්ෂාව සපයා දීමෙන්ම ප්‍රමුඛත්වයට පත්ව ඇත්තේත් අප ශ්‍රී ලංකා ධරණී තලයේ මේ සමුද්‍ර ආරක්ෂක සේවයයි.

    එසේ දැවැන්ත ආරක්ෂක සේවයකට එදා මේ රටට යමපාලනය උදා වූ දින සිට දැවැන්ත මඩ අවලාද ගොතමින්,”ගෝඨා කැරලිකරුවන්ට ආයුධ විකුණයි” වැනි වෛරී සහගත බොරු ප්‍රචාර රටක් රැක දීම වෙනුවෙන් පාවා නොදීම් නොමැතිව නොබියව කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ වැනි වීර සෙනෙවියෙකු හට මේ සමාජය තුළ පිළිකුලක් ඇති කරවීම සඳහා කටයුතු කළ පාදඩ දේශද්‍රෝහීන්ගෙ එම බොරු ප්‍රචාර එම පාපතරයන්ට ම සූනියමක් මෙන් අද වගේම ඉදිරියටත් වදිනු ඇත.

    ලෝක විනාශ වර්ෂයේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධ පුවතක්…

    https://www.youtube.com/watch?v=4GBHReRSTpk

  • Piyaseeli Senanayake

    What is happening in Sri Lanka now is Kolamba Sanniya.

  • Dinuu

    ගෝඨාභය මැතිතුමනි, ඔබතුමා මගේ මව් රටට නිදහස උදාකර දුන් ජාතික වීරයෙකි. ඔබතුමා වෙත මා ඇතුලු ලක්ශ ගණනක් ජනතාව වෙතින් හද පත්ලෙන්ම පිරිනැමෙන උත්තමාචාරය සදහටම හිමි වේ!

    ඔබතුමාත් අපේ සදාදරණීය නායකයා මහින්ද මැතිදුන් ඇතුලු රට බේරා ගත් වීරෝධාර රණවිරුවන් බොහෝ කලක් මේ ලක්දෙරණේ සුවෙන් සතුටින් ජීවත් වේවා!

  • හොඳ ලමයා

    එතකොට ගෝඨමාම තමන්ට මෙච්චර දවස් රටකට යන්න නොදීපු එවුන්ට මානව හිමිකම් උල්ලංගනය කරාට නඩු දාන්නෙ නැද්ද. තමන්ගේ සේවය වැරදි යැයි රටට පෙන්නන්න උත්සාහ කරන හොරුන්ට රට රවට්ටං හොරා කනවට නඩු දාන්නෙ නැද්ද. අපහාසයක් සිද්ධ වුනාටත් නඩුවක් දාන්නෙ නැද්ද. ඔය මේ රටේ මිනිස්සුන්ගෙ මැටි මොළ අරක්ගෙන ඉන්න එහාට මෙහාට කෑස් කෑස් ගගා ඉන්න විතරක් දන්න සත පහේ මෝඩ නිලියොත් එක වචනෙටත් කෝටි ගනන් වල නඩු දානවනෙ. අපේ රටේ පත්තර කරන පිරිමින්ටත් ජංගියක් වත් නැති ගෑනුන්ගෙ කතා හරි ලොකුයිනෙ.

  • Great presentation by a true hero.We salute you Gota for your courage and decent leadership. We hope one day you will become the President of Sri Lanka to serve the people in good faith and in decency.

Leave a Reply