Mahinda Rajapaksa: පාවෙන අවි ගබඩා නඩුව යහපාලනයෙන් ඉල්ලා අස් කර ගැනීම ගැන ගෝඨාභය මහතාගේ අදහස.

Friday, September 11, 2015

පාවෙන අවි ගබඩා නඩුව යහපාලනයෙන් ඉල්ලා අස් කර ගැනීම ගැන ගෝඨාභය මහතාගේ අදහස.



සමුද්‍ර ආරක්ෂාව සිදුකළ ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විදේශගත වීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය මහ මහමැතිවරණයට හරියටම දින 10 කට පසුව ඉවත් කර ගැනුණි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් විය. සම්පූර්ණ ලිපිය: www.mahinda.info/2015/08/gotabaya-case-removed

ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා "The New Indian Express" පුවත්පත වෙත ලබා දී තිබූ ප්‍රකාශයේ පරිවර්තනය මෙලෙසයි.
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වූවා. ඔවුන් නිගමනයට පැමිණියේ මාගේ කටයුතු සම්බන්ධයෙන් නීති විරෝධී හෝ ක්‍රියාමාර්ග වල දුර්වලතාවයක් නොමැති බවයි.

පාවෙන අවි ගබඩා හා සමුද්‍ර ආරක්ෂකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ලද ජාත්‍යන්තර සන්දර්භයත්, සමාගමේ කටයුතු ගැනත් නොදන්නා පුද්ගලයින් ව්‍යාජ චෝදනා එල්ල කළා. විරුද්ධවාදීන්ව එලෙස දඩයම් කිරීමට මම විරුද්ධයි, එනමුත් චෝදනාවන් නිසි ආකාරයෙන් විභාග කිරීම අවශ්‍ය ලෙස සලකනවා.

එක්සත් ජාතීන්ගේ ඉල්ලීමකට අනුව මුහුදු කොල්ලකෑම් මැඩලීමේ එම සමාගම බිහි කර තිබෙනවා. ඇවන්ගාඩ් සමාගම ප්‍රසංශාව හිමි විය යුතු හොඳ සේවයක් ඉටු කළා. එසේම ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය උපයා දුන්නා."

මූලාශ්‍රය: 2015/09/07 newindianexpress.com

The New Indian Express පුවත්පතේ පළ වූ සම්පූර්ණ ලිපිය පහතින්.

Lankan Government Releases Gotabaya From Floating Armory Case

COLOMBO: In a move which is pregnant with political possibilities, the Sri Lankan government on Monday told the Colombo Additional Magistrate that it does not want to proceed with the “floating armory” case in which Gotabaya Rajapaksa, former Defense Secretary and brother of ex-President Mahinda Rajapaksa, is involved.

Magistrate Nishantha Peiris terminated the case after the Criminal Investigation Department (CID) informed him that, on the advice of the Attorney General, it did not wish to pursue it.

After the Lankan Presidential election on January 8 in which Mahinda Rajapaksa was defeated, police seized a floating armory and more than 3,000 automatic weapons in 20 containers at Galle port.

The armory was run by a private security firm, Avant Garde Maritime Services (Pvt) Ltd. Avant Garde was in a joint venture with the Defense Ministry-owned Rakna Lanka Ltd., which was in the business of providing Sea Marshals to ships operating in the piracy-infested seas off Somalia and the Gulf.

To ruling party leaders, almost everything about the Rakna Lanka-Avant Garde deal was tainted or suspicious. They charged that the Sea Marshals could well have been used at election time. The Maithripala Sirisena government promptly asked a Presidential Commission on high corruption to go into the allegations.

Charges Fake Says Gota

Speaking to Express after the withdrawal of the case, Gotabaya Rajapaksa said: “ A thorough inquiry was conducted by the CID and they came to the conclusion that there was no illegality or even procedural infirmity in my actions.”

“People who did not know about the work of the company and the international context in which Sri Lanka created a floating armory and Sea Marshals, made allegations. I was against a witch hunt but wanted the charges to be probed properly, which the CID did.”

The anti-piracy company was set up at the request of the United Nations and Avant Garde did a good job eliciting praise and earning a lot of foreign exchange for Lanka, Gotabaya said.

The termination of the case may not surprise anti-corruption activists because they have been alleging that for political reasons, the Sirisena government is “going slow” in cases relating to the Rajapaksas. And among the Rajapaksas, Gotabaya is popularly hailed as a “war hero” who delivered Lanka from the terrorist scourge. (Source: 2015/09/07 newindianexpress.com)