Mahinda Rajapaksa: අතිපූජ්‍ය මැදපාත ධම්මසාර නා හිමිට මහින්ද මැතිඳුන්ගෙන් අවසන් ගෞරවය...

Wednesday, September 16, 2015

අතිපූජ්‍ය මැදපාත ධම්මසාර නා හිමිට මහින්ද මැතිඳුන්ගෙන් අවසන් ගෞරවය...

අද දින මහින්ද රාජපක්ෂ මැතිතුමා රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙණට පැමිණ, අපවත්වී වදාල අතිපූජ්‍ය මැඩපාත ධම්මසාර නා හිමිපාණන් වහන්සේට සිය අවසාන ගෞරවය දැක්වුවේය.