නියමිත දිනයේ සිට මාස 2 ක් ප්රමාද වී කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය අද දින විවෘත කෙරුණි. එතැන සිටි කාන්තාවක් "මහින්ද මහත්තයට ජය වේවා" යැයි පැවසීමේ වරදට ඇයව අත් අඩංගුවට ගෙන තිබේ.
කොහොමද අදහස් ප්රකාශ කිරීමේ යහපාලනය?
කොටින්ගෙන් රට බේරා ගෙන මහා සංවර්ධනයක් සිදුකළ "මහින්ද මහත්තයාට ජය වේවා" කීමත් නීති විරෝධී වැඩක්ව පවතියි. ඔවුන්ව අත් අඩංගුවට ගනී.
එහෙත් මීට ටික කලකට පෙර එක්සත් ජාතික පක්ෂයේ විජයකලා මහේෂ්වරන් මන්ත්රීවරිය ප්රභාකරන් ගැන පැවසූයේ මෙලෙසය. ඇයට අලුත් ආණ්ඩුවේ "ළමා කටයුතු රාජ්ය ඇමති" පදවිය ලැබුණි.