
අන්තර්ජාලය භාවිතා කරන ජනතාව පසුගිය කාලයේ පැවැති එක් එක් මැතිවරණ වලදී තම පක්ෂ වෙනස් කළ ආකාරය දැනගැනීමට ඔබත් කැමති ඇති. පහත දැක්වෙන්නේ එවන් සමීක්ෂණයක්.
සංකීර්ණභාවය අඩු කිරීම සඳහා පක්ෂ 4 ක් පමණක් යොදා ගත් අතර මැතිවරණ 3 ක් පමණක් යොදා ගැනෙයි.
වඩාත් කල්පනාකාරීව ඔබට අදාල වරණය තෝරන්න.
වැඩි පිරිසකගේ මතය ඔබටත් දැනගැනීම සඳහා මෙම සමීක්ෂණය සමාජ ජාල තුළ බෙදා හරින්න.