Mahinda Rajapaksa: විශේෂ සමීක්ෂණ ප්‍රතිඵලයක්. මැතිවරණ වලදී ජනතාව තම පක්ෂ වෙනස් කළ ආකාරය.

Tuesday, September 22, 2015

විශේෂ සමීක්ෂණ ප්‍රතිඵලයක්. මැතිවරණ වලදී ජනතාව තම පක්ෂ වෙනස් කළ ආකාරය.



අන්තර්ජාලය භාවිතා කරන ජනතාව පසුගිය කාලයේ පැවැති එක් එක් මැතිවරණ වලදී තම පක්ෂ වෙනස් කළ ආකාරය දැනගැනීමට ඔබත් කැමති ඇති. පහත දැක්වෙන්නේ එවන් සමීක්ෂණයක්.

සංකීර්ණභාවය අඩු කිරීම සඳහා පක්ෂ 4 ක් පමණක් යොදා ගත් අතර මැතිවරණ 3 ක් පමණක් යොදා ගැනෙයි.

වඩාත් කල්පනාකාරීව ඔබට අදාල වරණය තෝරන්න.

වැඩි පිරිසකගේ මතය ඔබටත් දැනගැනීම සඳහා මෙම සමීක්ෂණය සමාජ ජාල තුළ බෙදා හරින්න.