මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Sunday, September 27, 2015
පූජ්‍ය උඩුගම්පොල පියනන්ද නා හිමිට මහින්ද මැතිඳුන්ගෙන් අවසන් ගෞරව.
අපවත්වී වදාළ උඩුගම්පල දොබවල පුරාණ විහාරාධිපති පූජ්‍ය උඩුගම්පොල පියනන්ද නායක ස්වාමින් වහන්සේට අවසන් ගරු බුහුමන් දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් පැමිණි මොහොත. ප්‍රසන්න රණතුංග මහතාද මේ අවස්ථවට සහභාගි විය.
පූජ්‍ය උඩුගම්පොල පියනන්ද නායක ස්වාමින් වහන්සේට නිවන් සුව අත් වේවා!
Newer Post
Older Post
Home