Mahinda Rajapaksa: ආණ්ඩුවේම කොටසක් විපක්ෂය ලෙස කෘතිමව දක්වන වියරු ඒකාධිපතිවාදයක් - ගෙවිඳු

Saturday, September 12, 2015

ආණ්ඩුවේම කොටසක් විපක්ෂය ලෙස කෘතිමව දක්වන වියරු ඒකාධිපතිවාදයක් - ගෙවිඳු

ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයට සෘජුවම දායක වුණේ දෙමළ ජාතික සංධානය යි. ලක්ෂ 47 ක ජනමතය නොසලකා හැර, එජාප ආණ්ඩුවක් පිහිටුවීමට සෘජුවම දායක වුණ දෙමළ ජාතික සධානය මේ රටේ විපක්ෂය වන්නේ කෙසේදැයි ගෙවිඳු කුමාරතුංග මහතා ප්‍රශ්න කළේය. එතුමාගේ සම්පූර්ණ අදහස් දැක්වීම පහතින්.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

15 comments:

  1. It is a pity that people like Mr. Gevidu Kumaratunga lost an opportunity to represent the voice of the people. I would however, like to point out that out of the 95 elected to the parliament to represent the 47 lakhs how many betrayed that mandate? The UPFA Chairman and Party Secretary insidiously used the carrot (Mr. Mahinda Rajapaksa) who single handed fought a brave battle and was instrumental for the high number of seats and back stabbed Mr. Rajapaksa in right royal fashion! This would not have arisen if Mr. Rajapaksa had contested independently in the first instance itself!His loyalty towards the SLFP and UPFA cost not only him but us the election as well! That is the plain truth no matter how many definitions are given. If a separate front had been formed and elections contested though the number of seats would have been less the balance opportunists too would have been eliminated and a strong opposition would have been formed. Mr.Sirisena's bag of tricks is not yet over; perks, intimidation and any other method would be used to oppress the real voice of the opposition! Sri Lanka is on the fast track to a huge catastrophe waiting to happen! The signs are all there and it is only a matter of time when it will occur!

    ReplyDelete
  2. Where are you Mahinda Rajapaksa? For the forty two lakhs or more who voted for you, the fact that your family is being persecuted and summoned to the FCID is small comfort. Stand up for your rights.

    The people, particularly the majority of the Sinhala people who voted for you and the UPFA in vast numbers have been kicked in the shin and then kicked hard and been shoved into a dustbin.

    Rajapaksa you must answer to this. Why are the people who voted for you abandoned. And what worth is the vote of the people who voted for you Mahinda Rajapakse taken for? They need to be represented.

    People who gave you 95 seats would strike back when they return, it will not only be a swift swipe at Sirisena with his twin Ranil, but also at anybody who belittles or ignores the wishes of the 42 lakhs who supplied 95 seats to empower Mahinda Rajapaksa’s UPFA in Parliament.

    Do not trifle with the wishes of the people who refuse to be herded around like cattle. President Rajapakse you must not be overwhelmed and cowed, This travesty of the people’s rights, this ugly, unabashed squashing of democracy underfoot, all in the name of good governance, will be avenged.

    Reveal to to your UPFA voters and the general public the names of all the crooks in this parliament, why they are protecting each other, question why defeated candidates are taken into the government and why the country is at a standstill with nobody governing the countryi

    ReplyDelete
  3. මරික්කාර් බැට දෙයි බලි කට ඇරලා,
    ලැජ්ජා නැතුව කටු ලෙවකයි රස වැටිලා,
    රෙදි ඇන්දත් උන් හෙලුවෙන් නැත දැනිලා,
    තොපි හට චන්දෙ දීපු අයටත් දැන් කෙලවීලා.

    අනූ පහාක් දිනුවේ මහින්දගෙ සුලගෙන්,
    .ක හරවපු තොපහට දෙස් දෙනවා මගෙන්,
    විලි ලැජ්ජා නැද්ද හිවලුනු කන්න උගෙන්,
    විනාශයක් අත ලගමයි ඔය දීගෙන් ,

    මුන්ට විනාශයක් වෙනවා නම් කමක්නැහැ, මුන් කරන්නෙ අපෙ ජාතියට ,රටටම විනාශයක්

    ReplyDelete
  4. Gevindu we appreciate your fight against this Dictatorship Govt of Sira/Ranil. There are millions of Sri Lankans behind you in any emergency to back you and your team of patriots in any given time. We stood by Mahinda and we will stay with him until the end. I hate to talk about those evil trio Sira/Ran/Choura. I think people made a mistake for the second time. Let them suffer for it for sometime. Everything have gone up in price even vehicles. Very soon people have to sell their own dress to survive just wait and see with this dirty traitors. Nature will punish those evil souls.

    ReplyDelete
  5. Dear Rani De Silva, he will always with people. But in this time the best option for him is be calm for a while. So the floating voters can understand about the true nature of this Yahapalana government. Because even the UNP supporters are now criticizing its leaders.

    If MR make a noise all will start blame him again and the floating voters never understand what this government is doing. Remember the floating voters are the people who make a change.

    ReplyDelete
  6. පපුමත අත තබා දිවුරපු මේ පරයන්,
    අනෙ මන්දා *යි පපුවද ඔහේ පලයන්,
    මේහෙමත් ලැජ්ජ නැති දගලපු හොරිකඩයන්,
    අප පතනවා තොපි ටික දුරුවී පලයන්

    ReplyDelete
  7. බෝනිකර තරු Deal කුමාරSeptember 13, 2015 at 6:17 AM

    සහතික ඇත්ත මමත් එකග වෙනවා දැන් මහින්ද මහත්තය කරන්න ඕනේ ටිකක් නිශ්ශබ්දව වෙන්නේ මොනවද කියල බලාගෙන ඉන්න එකයි දැන් සොබිත හිමි රන් ගොන්ජ වගේ අයම යහපාලනයටදොස් කියන නිසා අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා

    ReplyDelete
  8. Gevindu is incontestably a national hero! He should one day represent our people in the parliament! When compared him with Sobhita hamuduruvo, we can see very well who is patriotic and who is quisling!

    ReplyDelete
  9. අධික ජාතික දනයක් වියදම් කරල, මාස ගනනක මිනිසුන්ගේ වටිනා කාලය විනාශ කරල චන්දේ තිබ්බේ රට වෙනුවෙන් ජාතික අාන්ඩුවක් හදන්න නම්, මුදල් සහ කාලය ඉතිරි කර චන්දය නොතියා ජාතික අාන්ඩුව හැදුවේ නැත්තේ අැයි?

    ReplyDelete
  10. බෝනිකර තරු Deal කුමාරSeptember 13, 2015 at 10:28 AM

    aවුරුද්දෙන් බාගයකටත් වඩා ඉවරයි කරපු මගුලකුත් නැ අහ්හ් සමාවෙන්න mahinදොදයවල බෝර්ඩ් ගලවපු එකයි තියපු මුල්ගල් ගලවල අලුතෙන් තිබ්බ එකයි හොරා හොරා කියපු එකයි කරානේ නේද හැබැයි මහින්ද මහත්තය හිටියනම් මෙලහට උතුරු අදිවීගයත් පිටත වටරවුම් මාර්ගයත් නෙලුම් කුලුනත් හදලා ඉවර කරන්න තිබුනා කොහෙද තාමත් හොරා කියනවා මිසක් වැඩක් නම් කෙරෙන පාටක් නැ දැන් ලපකුමරගේත් ප ච රණවකගේත් වැඩිය සද්දයක් නෑ ඒ වගේම තැටි රත්කර රොටි පිච්චු සොබිත අතුරා දිගේ රතන ගොන්ජා වගේ අයත් නාහෙන් අඩනවා යහපාලානේ අවුල්ලු අපිට මොකද නේද අපි ඈ ඕනේ කිව්වේ

    ReplyDelete
  11. බෝනිකර තරු Deal කුමාරSeptember 13, 2015 at 10:35 AM

    තැටිය රත්වී රොටිය කරවී
    අඩනවා සොබිත්ටත් නාහෙන් දැන් ඉතින්
    ලපකුමාරට කෙලවිලගිය
    හැටිමතක් වෙනකොටත් හරි බඩත් දැන් දගලන
    සෙට් එකම දැන් දුකකියනවා හැර
    මොකවත් ගැන නැ කට අරින්නේ
    රටට විනකළ තොපිට ඔවම තමයි වෙන්නත්
    ඕනේ කරපු තිරිසන් වැඩේ හැටියට

    ReplyDelete
  12. හැබැයි මේ වෙලාවේ වෙන්න ඕනේ නිශ්ශබ්ධව හැම දෙයක්ම ප්ලෑන් කරලා..කලින් වැරදුන තැන නිවැරදි කරගෙන නිවැරදි සැලැස්මක් ඇතුව නිවැරදි උපායමාර්ග (ගියපාර වැරදි උපාය මාර්ග තිබුනේ, සිරිසේනගේ කූට උපායමාර්ගවලට අහු උනා) සහිතව හොඳින්, අලුතින් සංවිධානය වීම වෙනමම..
    අපි හැමදෙනාම නිශ්ශබ්ධ වෙලා ඉන්නවා කියලා අදහස් කරන්නේ මුකුත් නොකර පැත්තටකට වෙලා ඉන්න එක නෙමෙයි මං හිතන්නේ..
    මොකද දැන්ම එහෙම සංවිධානය වෙලා තව ටික කලකින් අලුත් පෙරමුණක් ගොඩ නැගුවේ නැත්නම් දැනට ඉන්න දේශහිතෛශීන් ඈත් වීමේ අවධානමක් තිබෙනවා.. ජනතාව උනත් යම් ප්‍රමාණයකින් කලකිරී ඉවත් වෙන්න තියෙන ඉඩ වැඩියි..

    ඒ නිසා මහින්ද මහතා මේ වෙලාවේ යහපාලනය අනා ගන්න අතරේ නිශ්ශබ්ධව සිය හිතවාදීන් සමහ ඉදිරි වැඩ පිළිවෙල ගොඩනගන්න සැලසුම හැදීම අවශ්‍යයි..
    විශේශයෙන්ම බුද්ධිමතුන් සහබාගී කරවා ගැනීමත් නිවැරදි උපක්‍රම අනුව ඉදිරිය සැලසුම් කිරීමත් අත්‍යවශ්‍යයි..

    මොකද සිරිසේන සහ රනිල්,චන්ද්‍රිකා ගේ මහින්ද මහතාට විරුද්ධව ක්‍රියා කරන සැලැස්ම මේ දක්වා සාර්ථකව යනවා.. තනතුරු වලට මන්ත්‍රීන් බිලි බෑ ගැනීමේ සිට මහින්ද මහතා නායකයකු විදිහට පෙනී සිටීම වලකවන්න හැකි වීම දක්වා සාර්ථක උනා ..
    මේ සැලසුම් සියල්ල අතරේ ජනතාවත් සමග මහින්ද මහතා දිගටම ඉන්න බව පෙන්වන්න ඕනේ..
    සහ බොරු අවලාද වලට ප්‍රතිචාර දක්වන්න ඕනේ (චන්ද්‍රිකා ගේ ලිවුමට පිළිතුරු දුන්න වගේ)

    හැබැයි අනවශ්‍ය තරමේ කාලයක් නම් ගන්න නරකයි..
    ඉක්මනින්ම සංවිධානය වී ඊළඟ පළාත් පාලන මැතිවරණයට වෙනම පෙරමුණක් විදිහට සුළුවෙන් හෝ ඉදිරිපත් වෙන්න ඕනේ..
    එහෙම නැතුව සිරිසේනගේ නායකත්වය යටතේ ගියොත් ලොකු පාඩුවක් ඉදිරියට ..

    අපි අමතක කරන්න හොඳ නෑ අනිත් අයගේ වැරදි වලින් පමණක් සාර්ථක වෙන්න බෑ කියන එක..
    JVP එක තමයි හොඳම උදාහරණය, චන්දෙ දවස් වලදී හිතුවේ අනිත් දෙපැත්තේ වැරදි නිසා ඉබේම පිරිසක් තමන්ට එකතු වේවි කියල නමුත් ඒක වැරදි කියන එක JVP ඒකට උන දෙයින් ඉගෙන ගන්ට තිබෙන හොඳම පාඩම!

    අපි සියලු දෙනාම ඉකමනින් නැවතත් මහින්දා මහතා දේශහිතෛශී පිලට නායකත්වය දෙනු දැකීමේ බලාපොරොත්තුව නැති නොකරගෙන දිගටම සහය දෙමින් ශක්තිය දෙමින් තනි නොකරමින් බලා සිටිමු!

    ReplyDelete
  13. MS is acting like a dictator in the party as president as well as in the country being the executive president and RW is acting like a dictator in the legislature. This is the yahapalanaya SLFP'ers and the the people voted for. MR will have to be patient, his time will come soon.

    ReplyDelete
  14. තැටි රත්වෙනවා..වා..වා..- රොටි කරවෙනවා..
    දානෙට දෙනවා හිමියෝ- නිකන් බුරනවා- හිමියෝ නිකන් බුරනවා....

    ඔන්න බොලේ සාදුට අමු කැවිලාය,
    කළකීදේ වමරා බිම හලලාය,
    වසම ගදයි සිවුරු පොටෙන් පිහිලාය,
    කැස්සේ මොකටැදැයි හොදටම පෙනිලාය

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.