ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයට සෘජුවම දායක වුණේ දෙමළ ජාතික සංධානය යි. ලක්ෂ 47 ක ජනමතය නොසලකා හැර, එජාප ආණ්ඩුවක් පිහිටුවීමට සෘජුවම දායක වුණ දෙමළ ජාතික සධානය මේ රටේ විපක්ෂය වන්නේ කෙසේදැයි ගෙවිඳු කුමාරතුංග මහතා ප්රශ්න කළේය. එතුමාගේ සම්පූර්ණ අදහස් දැක්වීම පහතින්.